Sunday, November 3, 2019

බාඳුරා


අමුතු බාඳුරාවක්ය ඈ..
පැමිණි බඹරුන් නොනැස
ඈ නැසෙන්නීය
ඒ නිසාවෙන් ඈ
කිසිවකු නොකැඳවන්නීය


2 comments:

  1. කට්ට කයිරාටික බාඳුරාවන් අතර..
    මේ.. ටිකක් හෝ වෙනස් බාඳුරාවක්
    අවැසිම කාලයකි.. :)))

    ReplyDelete
    Replies
    1. වෙනස් බාඳුරාවලින් පලක් නෑ කමියා, ලෝකේ ඉල්ලන්නේ උන්ට පුරුදු බාඳුරා 😔

      Delete