Thursday, November 21, 2019

ඒකපාර්ශ්වික ප්‍රේමය

ඒකපාර්ශ්වික ප්‍රේමය
ඇතැම්විට,
ද්විපාර්ශ්වික ප්‍රේමයට වඩා
සුන්දරය,
පවිත්‍රය,
රිදුම් දෙන මිහිරක්ය!


No comments:

Post a Comment