Sunday, November 24, 2019

දුෂ්කර ක්‍රියා

මා තුළ ඔබ නොදන්නා
යමෙකු වෙයි
ඔබ ඈ නොහඳුනයි 
නමුත් ඈ ඉවසිය නොහැකි 
දුෂ්කර ක්‍රියාවක් බව මට නොසිතෙයි


No comments:

Post a Comment