Wednesday, November 6, 2019

(අ)විවාහා

මම ලාබාලයෙකු හා විවාපත්
ගැහැණියක දුටිමි 
ඒ ගැහැණිය හඳුන්වා දුන්නී
මට මෙසේ කීය 
"ඔහු දෙස බැලීම පවා
නොකරමි"
හිතවත, මට බැඳුණු 
පුරුෂයෙකුගෙන් ඇති
පලක් නැත! 


2 comments:

  1. බැඳීම් වලට සිමා නැත.. වයස් පරතරයක් තබා වෙනත් බැඳීමක් වත්.. ;)

    ReplyDelete