Thursday, November 7, 2019

පශ්චාත් මරණ පරීක්ෂණය

ඔවුහු ඇගේ සිරුර දෙබෑකොට
මස් වදැල්ලක් එළියට ගත්තෝය
එය හඳුනාගත නොහැකි තරමට
විරූපව දියවගොස් තිබිණි
අවසානයේ නැවත නැවත මැන බලා
උහු ඒ ඇගේ හදවත බව නිර්ණය කළෝය


No comments:

Post a Comment