tag:blogger.com,1999:blog-5619213526373065299.post1659273845196378768..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): සුදු නංගිත් ගියා...තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5619213526373065299.post-63047129497616429252014-12-10T21:06:32.236+05:302014-12-10T21:06:32.236+05:30සිරාවටම! හැබැයි දැන් නම් දීපු එකෙක් හොයාගන්නවත් නැ...සිරාවටම! හැබැයි දැන් නම් දීපු එකෙක් හොයාගන්නවත් නැතිවෙයි..එයාලටත් දුමී සින්ඩ්‍රම් වෙන්නත් පුළුවන්..::D තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-22572379400925508002014-12-10T20:47:50.621+05:302014-12-10T20:47:50.621+05:30මේ සුදු නංගිට මනාපය දුන්න එක්කෙනෙක් හරි දැන් මොනවද...මේ සුදු නංගිට මනාපය දුන්න එක්කෙනෙක් හරි දැන් මොනවද කියන්නේ කියල අහගන්න පුලුවන්නම් ......හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18756970768399849192014-12-10T10:10:21.534+05:302014-12-10T10:10:21.534+05:30ආයෙත් අහලා මාතේ..ඒ 139034යි තව ටිකකුයි අන්න දැන් ඒ...ආයෙත් අහලා මාතේ..ඒ 139034යි තව ටිකකුයි අන්න දැන් ඒකට බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නවලු හිනාවෙලාම ඩැමේජ් වෙලා..:D :D

මමත් මුල ඉඳන්ම කිව්වේ ඒකයි.යනවා නම් යන්න තිබ්බේ එදා.ඒක නම්බුයි සහ ඒවෙලාවේ තත්වේ හැටියට මෙයාට උපරිම වාසි සහගත අවස්ථාවක්.කොහෙද කිසිම දැක්මක් පිළිවෙලක් නෑ නේ බං.මොකක් මොන වෙලාවේ කියන්නද තැනක කොහොම හැසිරෙන්නද කියලවත් තේරෙන්නේ නෑ.පියරු බබීලා! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-36890591956981892762014-12-10T10:00:27.062+05:302014-12-10T10:00:27.062+05:30තැන්කු මචං..:)
සහතික ඇත්ත.මේ යන්න දවස් දෙකකට විතර...තැන්කු මචං..:)

සහතික ඇත්ත.මේ යන්න දවස් දෙකකට විතර කලිනුත් මම දැක්කා මාමා ගාව දෙකට නැවිලා වැඳගෙන ඉන්න පින්තූරයක් කොහේහරි.
ලස්සනයි පෞර්ෂයයි දෙකක බං..මිනිස්සු පටලවන් ඉන්නේ ඕක.හරි හමන් පෞර්ෂයක් තිබ්බා නම් ඇතුලෙම ඉඳගෙන අසාධාරණේට විරුද්ධ වෙන්න තිබ්බනේ.ඡන්දෙන් පත්වුණාට පස්සේ තාත්තා ගැන හෙලුව කඳුළු මතකත් නෑ ඇයි ඉතින් අයිස් බාල්දි 'හරි'යට නෑවලුනේ.

අඩු ගානේ උගත්කමක් තියෙන තරුණ පරම්පරාව හැටියට මම හිතුවා මෙයාට ඔයිට වඩා ක්රමෝපායන් ගැන දැනුමක් තියේවි කියලා.හයියෝ මෙයාට වඩ අනර්කලීත් හොඳයි වගේ එක අතකට.මේ කියන්නේ දේශපාලනය ගැන නෙවෙයි පුද්ගලයෙක් හැටියට..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-61147493446231768592014-12-10T09:53:20.889+05:302014-12-10T09:53:20.889+05:30එහෙම තමයි තමයි තමයි :Pඑහෙම තමයි තමයි තමයි :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-1581065822077178822014-12-10T09:52:36.630+05:302014-12-10T09:52:36.630+05:30අනිවාර්යෙන් උපේක්ෂා.මෙයාගේ සමහර කරන කියන ඒවා දැක්ක...අනිවාර්යෙන් උපේක්ෂා.මෙයාගේ සමහර කරන කියන ඒවා දැක්කම අපිට ලැජ්ජයි.ඔය ටීවී එකේ මොකද්ද නෝ පොලිටික්ස් ද මොකද්ද කියල දෙරණේ වැඩසටහනකට ඇවිත් කිව්ව ගොබ්බ කතා ටිකට අහං හිටි මට ලැජ්ජා හිතුණා දවසක්.රූපේ විතරක් තිබිලා මදි මචං ෂෝට් වෙවී හරි වැඩ කරන මොළයක් නැත්නම්..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-28725796439478798932014-12-10T09:31:18.045+05:302014-12-10T09:31:18.045+05:30මෙයාලා දැන් එලියට බැස්සම මිනිස්සුන්ට පුකෙන් හිනා ය...මෙයාලා දැන් එලියට බැස්සම මිනිස්සුන්ට පුකෙන් හිනා යනවා.. යන්න තිබුනේ තාත්තා මරපු දවසෙම.. එදා බැස්සා නම් ආන්ඩුව පෙරලන්නත් තිබුනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-24541541374823122852014-12-10T08:10:40.306+05:302014-12-10T08:10:40.306+05:30තරුවො
අනේ මංද බං
මෙහෙමයි මට නං හිතෙන්නෙ අැත්තටම
...තරුවො
අනේ මංද බං
මෙහෙමයි මට නං හිතෙන්නෙ අැත්තටම
ස්තිර ප්‍රතිපත්තියක් නැති සල්ලි වලටම කෑජර මේ වගේ මිනිස්සු පක්ෂ මාරු කලාට නෙවී දුක් වෙන්න ඕන
සතාගෙ තරම දැන දැනත් උටම කතිරෙ ගහන එක ගැනයි දුක් වෙන්න ඕන...
මං කියන්නෙ දේශපාලනමය වශයෙන් නෙවී පොඩ්ඩක් හිතල බැලුවොත් මේ මනුස්සය කරපු දේ ගැන සලකල ජනතාව විදියට අපි මේ වගේ මඩේ වැනෙන ඉනි තෝරා පත් කර නොගන්නව නං මං හිතන්නෙ ආයෙ ඔය වගේ තුප්පහි වැඩ කරන්නෙ නෑ
මෙයාටවිතරක් නෙවී අනිත් හැම කෙනාටම පොදුවෙ මං මේ කීවෙ

කවි පෙළ නං සුපිරිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-20399887484890924922014-12-10T07:36:21.083+05:302014-12-10T07:36:21.083+05:30ඒක හැබැයි හැබැයි හැබැයි.ඒක හැබැයි හැබැයි හැබැයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-15288125111645314282014-12-10T06:00:48.688+05:302014-12-10T06:00:48.688+05:30මෙයාට තියෙන්නේ පුන්නක්කු බාල්දියේ සයිස් එක ලොකු කර...මෙයාට තියෙන්නේ පුන්නක්කු බාල්දියේ සයිස් එක ලොකු කරන්න මිසක්, හැදෙන්න නම් නෙවෙයි. හැදුනොත් චන්දෙ නොලැබේ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com