tag:blogger.com,1999:blog-5619213526373065299.post3607956288137895577..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): කැරපොතු සංහාරයතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5619213526373065299.post-63599211882264724282014-08-05T19:44:37.440+05:302014-08-05T19:44:37.440+05:30හප්පොච්චියේ විදානේ? කැරා සහෝදරවරු වාගේ කිව්වා?එක ප...හප්පොච්චියේ විදානේ? කැරා සහෝදරවරු වාගේ කිව්වා?එක පතේ කෑවා?හපොයි දෙයියනේ!! :O
සත්තු වත්තක් කොරගන්න නේන්නම් මුන් මේ දඟලන්නේ..කොහෙන් ආවද මන්දා අෆ්ෆා! :@
අනේ විදානේ අයියේ, නෝනාගෙන් අහලා ඔය කුඩ මොකද්ද කියන්න බැරිද?සිරාවටමයි අහන්නේ..
ඔය සහෝදරවරු ගැන වැඩිය හිතන්න එපා අනේ..ඔය කැත අඬු ටික නම් පේන්න නැති තරමටම හොඳයි..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-33345368778475807032014-08-05T18:13:29.792+05:302014-08-05T18:13:29.792+05:30උත්කෘස්ට ලියමනක්.. මට දැන් තියන පස්නේ තනි තරුව ඉන්...උත්කෘස්ට ලියමනක්.. මට දැන් තියන පස්නේ තනි තරුව ඉන්නේ සත්තු වත්තේ කෘමි ඒරියා එකේද?
කැරපොත්තො කියන්නේ මගේ සහෝදරවරු වගේ එක පතේ කන්නේ.. අපි අතර ඔය කියන විදියේ අවුලක් තිබ්බේ නෑ.. දුකයි කියන්න.. බිරිඳක් කැන්දන් ආවට පස්සේ.. ඈෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ කියන්න ඩුකයි තනි... මට මගේ සහෝදරයෝ වගේ හිටිය සහෝදරයෝ ටික නැතිඋනා..... එයානං කොහුමිටි අරං පැන්නුවේ නෑ.. මං එපා කියද්දි.. බෑඟිරි තලද්දි මොනවදෝ කුඩක් ගෙනල්ල දැම්මා.. (ඔනනං ඔයත් ටිකක් කන්න කිව්වා) ... සතියයි ගියේ සහෝදරයන්ගේ අන්ඩක්වත් නෑ.....

ජ ය වේ වා !!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-62786607590230417532014-08-05T03:56:07.998+05:302014-08-05T03:56:07.998+05:30සිරාවටම? :O ඒ කියන්නේ ලෝකේ විනාසවුණත් උන්ගෙන් ගැලව...සිරාවටම? :O ඒ කියන්නේ ලෝකේ විනාසවුණත් උන්ගෙන් ගැලවුමක් නෑ??හෆොයි (අ)නොදකින් [ (a)nother+kin(g) ] කිව්වලු! :@

කියලා වැඩක් නෑ බන් අදත් උදේ එකෙක්ව මැරුවා නේ..දැන් මම කැරපොත්තන්ගේ මාරයා - බේගෝන් වීරයා වෙලා ඉන්නේ..හිකිස්! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-52899549434862503812014-08-05T03:50:58.983+05:302014-08-05T03:50:58.983+05:30හික්ස්, මතක තියාගනින් ලෝකේ මොන විදිහෙන් විනාස වෙලා...හික්ස්, මතක තියාගනින් ලෝකේ මොන විදිහෙන් විනාස වෙලා මොකා මැරුනත් කැරපොත්තෝ විනාශ වෙලා යන්නේ නෑ කියලා කතාවක් තියෙනවා හරිද..

අනික කොමත් උශ්ණත්වට වැඩි කාල වලට මුං වැඩියෙන් ඉන්නවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-39305705941264927462014-08-04T22:45:46.457+05:302014-08-04T22:45:46.457+05:30අනිවා...!
ෂඃ! ළමයා සෑහෙන්න රට තොට ගැන අවධියෙන් ඉන්...අනිවා...!
ෂඃ! ළමයා සෑහෙන්න රට තොට ගැන අවධියෙන් ඉන්න කෙනෙක් වගේ..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-51932450169210828512014-08-04T22:44:38.091+05:302014-08-04T22:44:38.091+05:30හා හා! මටත් ඔහොම වෙන අනන්තවත් වෙනවා, බ්ලොග් කියෝ ක...හා හා! මටත් ඔහොම වෙන අනන්තවත් වෙනවා, බ්ලොග් කියෝ කියෝ තනියම හිනාවෙනවා..ලොල්..තැන්කූ කුසුම්..:)
අපොයි කිව්ව එකාගේ කටේ මසුරන් දාන්නට එපැයි..මසුරන් මේ කාලේ නැති නිසා අඩුමගාණේ කෝටි 3-4ක්වත් දාන්න වෙනවා..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-47740051369815436812014-08-04T15:51:07.688+05:302014-08-04T15:51:07.688+05:30එලවා දැමීම අවසානයේ දෙපිරිස අතර පැවැතුනු ගැටුම්කාරී...එලවා දැමීම අවසානයේ දෙපිරිස අතර පැවැතුනු ගැටුම්කාරී තත්ත්වය මත කරපොතු සේනාව මැරුම් කෑහ ද ???කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-89825995177488027612014-08-04T14:20:42.647+05:302014-08-04T14:20:42.647+05:30මේ වෙලාවේ ඔෆිස් එකේ එව්වෝ මං පිස්සෙක්ද කියල බලන් ඉ...මේ වෙලාවේ ඔෆිස් එකේ එව්වෝ මං පිස්සෙක්ද කියල බලන් ඉන්නවා. මට තනියම හිනා. මේක නම් මරු !
ජය වේවා තනි තරුව !

ප ලි : ඉස්සර අපේ ඔපීසියේ කෙනෙක් කිව්වා මට මතකයි, කැරපොත්තෝ ඇවිත් ඉන්දියන් කාරයෝ වගේය කියල. Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-22063221568582772702014-08-04T10:07:41.051+05:302014-08-04T10:07:41.051+05:30හී හී...දැන් නම් මටත් හිනා බන්..ඒත් එවෙලේ නම් ජුවල...හී හී...දැන් නම් මටත් හිනා බන්..ඒත් එවෙලේ නම් ජුවල් ඩබල්! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-63495332107846231262014-08-04T09:58:33.864+05:302014-08-04T09:58:33.864+05:30තැන්කූ අජිත්..ලින්කුව එවන්නම්..තැන්කූ අජිත්..ලින්කුව එවන්නම්..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-87189457431331659112014-08-04T09:57:42.694+05:302014-08-04T09:57:42.694+05:30හෑ?? :O නගා Bianca Castafiore ද? පව් දෙයියනේ අසරණ ...හෑ?? :O නගා Bianca Castafiore ද? පව් දෙයියනේ අසරණ මීයා ඌට heart attack හැදෙන්න ඇති ෂුවර් එකටම බන්..:D :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-36386454239137162014-08-04T09:04:25.790+05:302014-08-04T09:04:25.790+05:30දවසක් අපේ නංගි බයේ කෑගහලා ඒ සද්දෙට මීයෙක් මලා බන්....දවසක් අපේ නංගි බයේ කෑගහලා ඒ සද්දෙට මීයෙක් මලා බන්. මට මතක් උනේ ඒක. මාත් ලියන්න ඕනෙ ඒ කතාව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-59010054346497176552014-08-04T08:44:04.472+05:302014-08-04T08:44:04.472+05:30පට්ට පට පට තරුවෝ...
උදේ පාන්දරම හිනා කෝටියයි...
හි...පට්ට පට පට තරුවෝ...
උදේ පාන්දරම හිනා කෝටියයි...
හික්ස්....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18360145399024365982014-08-04T00:28:06.762+05:302014-08-04T00:28:06.762+05:30හා හා..මෙව්වා රට තුළම විසඳා ගත යුතු ප්‍රශ්න! මම තර...හා හා..මෙව්වා රට තුළම විසඳා ගත යුතු ප්‍රශ්න! මම තරයේ විරුද්ධයි ජීනිවා යනවට..ඕනනම් යන කෙනෙක් අතේ ලංකාවේ ඉන්න ඉතුරු කැරාලා ටික පාර්සල් කරලා යවන්න මම යෝජනා කරනවා..අනික ඉතින් ජීනිවාකරයෝ එච්චරටම බංකොලොත්ද වෙන රටවල කැරාල රොතු පිටින් මරන්නේ!හහ්! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-62879041249899219502014-08-03T23:33:44.016+05:302014-08-03T23:33:44.016+05:30ජිනීවා හෙනියන්න වෙන කේස් එකක්නේ! සමූල ඝාතනයක්!!!ජිනීවා හෙනියන්න වෙන කේස් එකක්නේ! සමූල ඝාතනයක්!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-72905290228966824552014-08-03T22:35:32.843+05:302014-08-03T22:35:32.843+05:30අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින...අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින්ක් එක එවන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසිය හැකියි.

http://blogdharshakaya.blogspot.com/අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-3764465465600114952014-08-03T22:34:45.622+05:302014-08-03T22:34:45.622+05:30This comment has been removed by the author.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18227188699234602702014-08-03T22:03:46.712+05:302014-08-03T22:03:46.712+05:30ඔව් අමිල.රෙදිවලට නම් කැරාලා එන්නේ නෑ කපුරු දැම්මම....ඔව් අමිල.රෙදිවලට නම් කැරාලා එන්නේ නෑ කපුරු දැම්මම.හොඳම ක්‍රමය කපුරු කුඩු කරලා තියන එකලු.වැඩේ තියෙන්නේ කෑම බීම අස්සේ කපුරු තියන්න බැරි එකනේ.:(
ඒ වුණත් කුස්සියේ මොකක් හරිම ජිල්මාට් එකක් දාලා කපුරු කුඩු තියන්න වෙනවා දැන් නම්..මොකද උන් එක තැනකට එන්න පුරුදුවුණොත් මල වදේ! :@තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-3637646237578863572014-08-03T21:54:50.428+05:302014-08-03T21:54:50.428+05:30කපුරු බෝල දැම්මහම රෙදි පෙරදි වලටනම් කැරපොත්තො එන්න...කපුරු බෝල දැම්මහම රෙදි පෙරදි වලටනම් කැරපොත්තො එන්නෙ නැහැ. අේප බෝඩිමෙත් කැරපාත්තො ඉන්නවා. ස්ප්‍රේ ගහන්න යනකොට සද්දෙ එනකොටම ඉක්මනින් උන් හැංගෙනවා ස්ප්‍රේ එක ඇගට වදින වෙලාවට උෟ නැහැ පේන්නවත්. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-36911255342509614172014-08-03T21:52:29.174+05:302014-08-03T21:52:29.174+05:30අඩේ 5 තාම එඩිටින්..මම උන් දෙන්නගේ අවසානය කල්පනා කො...අඩේ 5 තාම එඩිටින්..මම උන් දෙන්නගේ අවසානය කල්පනා කොරනවා තාම..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-210557929310168912014-08-03T21:50:29.507+05:302014-08-03T21:50:29.507+05:30බොට නම් හිනා! මගේ නම් පණ ගියා! D
පිස්සු හැදෙනවා..ම...බොට නම් හිනා! මගේ නම් පණ ගියා! D
පිස්සු හැදෙනවා..මුළු කුස්සියම ආයිත් කොණක ඉඳන් අස් කරලා හෝදලා මැදලා කීලීනෝපයින් දාලා ජරමරයක් කොලා කියහන්කෝ..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-45023709772397522342014-08-03T21:48:13.885+05:302014-08-03T21:48:13.885+05:30කෝ යකූ ෆිලුමේ පස්වෙනි කොටස?? කෝ යකූ ෆිලුමේ පස්වෙනි කොටස?? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18855005920793699882014-08-03T21:44:44.371+05:302014-08-03T21:44:44.371+05:30අඩෝ මේක පට්ටයි තරුවෝ.... මට මැරෙන්ඩ හිනා. මාරි කන්...අඩෝ මේක පට්ටයි තරුවෝ.... මට මැරෙන්ඩ හිනා. මාරි කන්න වෙයි වගේ.... :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com