tag:blogger.com,1999:blog-5619213526373065299.post4329550085954920304..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): ඒ කාලේ ටෙලි!තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-5619213526373065299.post-56231725290580422702022-06-29T10:08:32.697+05:302022-06-29T10:08:32.697+05:30post ekayi comment tikayi ...ela da BRApost ekayi comment tikayi ...ela da BRAඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-34231266683427191502021-08-09T16:41:13.918+05:302021-08-09T16:41:13.918+05:30කාට හරි මතකද ප්‍රමාද වැඩී එකේ කතාව.
ආදර සීනුව පෙම...කාට හරි මතකද ප්‍රමාද වැඩී එකේ කතාව.

ආදර සීනුව පෙම් ලොව දොර ලඟ

සින්දුව තිබ්බෙ ඒකෙ නේදAmila Lakmal Aryanhttps://www.blogger.com/profile/02544688204517791589noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-29958760180947608342020-05-21T12:48:45.964+05:302020-05-21T12:48:45.964+05:30කියල වැඩක් නැ.මේ වගේ තව අලුත් විචාරයක් දාන්න.ජයන්ත...කියල වැඩක් නැ.මේ වගේ තව අලුත් විචාරයක් දාන්න.ජයන්ත චන්ද්‍රසිරි,අශෝක හදාගම වගේ අයත් සිංහල නාට්‍යට ලොකු දායකත්වයක් දුන්න.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-47394672857977379862016-09-21T11:34:57.551+05:302016-09-21T11:34:57.551+05:30අජිත් ජිනදාස පලා බබා උනේ ඌව පළාතේ නොවෙයි සබරගමුව ප...අජිත් ජිනදාස පලා බබා උනේ ඌව පළාතේ නොවෙයි සබරගමුව පළාතේ.... එතුමාගේ ගම හංගමුව නොවැ..... මට මතකයි 1988 එක්සත් සමාජවාදී පෙරමුණෙන් ජන්දේ ඉල්ලුවේ..... විජයට වෙඩි තියල මැරුවට පස්සේ නායකයා උනේ ඔසී අබේගුණසේකර....
මට මතකයි සුදුම සුදු පට අජිත් ජිනදාසතුමා අපේ ගම පළාත වන කුරුවිට පැත්තේ ඒ කාලේ චන්ද රැස්වීම් වලට ආපු හැටි samanhttps://www.blogger.com/profile/10348913407514141606noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-89714614041915151832015-09-16T03:20:34.009+05:302015-09-16T03:20:34.009+05:30අපිට කවදාවත් ඒ මතකයන්ගෙන් මිදෙන්න බැරිවෙයි.. අපි ත...අපිට කවදාවත් ඒ මතකයන්ගෙන් මිදෙන්න බැරිවෙයි.. අපි තව වයසට යද්දිත් අද ගතවෙන වර්තමානයට වඩා ලොකු ඉඩක් ආත්මය ඇතුලේ ඒ සුන්දර ඈත අතීත මතකයන්ට තියේවි කියල මට හිතෙනවා.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-40393133535330672432015-09-16T02:31:19.099+05:302015-09-16T02:31:19.099+05:30අම්බලන්ගොඩයාව සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට.
ඒක ඇත්...අම්බලන්ගොඩයාව සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට.
ඒක ඇත්ත.ඒ කාලේ මිනිස් ජීවිත සරලයි සුන්දරයි මානුෂීයයි මීට වඩා..මම ඒ කාලේට හරිම පෙරේතයි..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-34214944652571855732015-09-13T23:54:07.923+05:302015-09-13T23:54:07.923+05:30 පොස්ට් එක කියවල ටිකකට අතීතෙට ගියා..... ස... පොස්ට් එක කියවල ටිකකට අතීතෙට ගියා..... සතියකට දවසක් තියෙන නාට්ටිය බලන්න ගමේම තියන එකම රූපවාහිනිය වටේ එකතුවෙන ගමේ පිරිස කොයිතරම් එකමුතුව ඒ නාට්‍ය නැරඹුවද..... අද අල්ලපු ගෙදර ඉන්න මිනිස්සු අඳුනන්නේ නැතිතරම් සම්භන්ධතා දුරස් වෙලා..... ලා හිරු දහසක්, මැණික් නදිය ගලාබසී ,.. කෝපි කඩේ , පොද වැස්ස , ,,වගේ නාට්‍ය කොයිතරම් මනුස්ස ජීවිත ස්පර්ශ කරාද ඒ කාලේ........අද දවසගානේ නාට්ටි පෙන්නලත් එදා සතියකට සතියකට වරක් ගිය නාට්‍යක තිබ්බ ජනප්‍රියත්වය ගන්න පුළුවන් වෙලාද????????? Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-48226811791564111122014-10-27T15:48:53.615+05:302014-10-27T15:48:53.615+05:30රෑ....රෑ තාරුකාවෝ මුමුනා කියයි
දිලි දිලි යලි......රෑ....රෑ තාරුකාවෝ මුමුනා කියයි
දිලි දිලි යලි......
බෑ....අදහන්න බෑ ඒ කී කතා
ඇසුවද ප්‍රියේ.......

ලන් වී දෙනෙත් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැකෙනා කතා......
දෑතේ වෙලී කියන හද බැදි කතා
කාටද ඇසෙන්නේ ඉතින්

රෑ....රෑ තාරුකාවෝ

රඟන රැගුමන් ගයන ගී
බලන බැල්මන් නෙත් කොනින්
කියන කරන දේ බලන සොයන දේ
සුදුද කලුද එය හොදද නරකදැයි කියලා.....

ගායනය : ක්ලැර්න්ස් විජේවර්ධන සහ ජැක්සන් ඇන්තනී
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-62242703468568861972014-10-27T10:14:46.105+05:302014-10-27T10:14:46.105+05:30රෑ රෑ තාරකාවෝ
මුමුණා කියයි
දිලි දිලි යලි
බෑ අද...රෑ රෑ තාරකාවෝ
මුමුණා කියයි
දිලි දිලි යලි

බෑ අදහන්න බෑ
ඒ කී කතා
ඇසුවද ප්‍රියේ

ලංවී දෙනෙත් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැකෙනා කතා
දෑසේ වේලි කියන හදබැඳි කතා
කාටද ඇසෙන්නේ ඉතින්...

මතක ඔච්චරයි!! මේ සින්දුවේ ඕගන් එකෙන් මාර ඉෆෙක්ට් එකක් අරගෙන තිබ්බ. මම මියුසික් දන්නේ නැහැ, ඒ හින්ද මොකද්ද කියන්න හරියටම දන්නේ නෑ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-92116429771989932282014-10-25T22:23:26.957+05:302014-10-25T22:23:26.957+05:30කටුසු බොහොම ස්තූතියි..! :)
අවංකවම කියනවා නම් මෙච්ච...කටුසු බොහොම ස්තූතියි..! :)
අවංකවම කියනවා නම් මෙච්චර කල් ලිව්වට මගේ පෝස්ටුවක මෙහෙම සංවාදයක් ගොඩ නැගිච්ච ප්‍රථම වතාව වෙන්න ඕන මේ...ඒ ගැන හුඟක් සතුටුයි..ඒ වගේම අපි වගේ අතීතකාමයෙන් පෙලෙන හුඟ දෙනෙක් ඉන්න බව දැනගත්තම ඊටත් වඩා සතුටුයි...මතක පොතේ තව ලියන්න දේ තියෙනවා...බලමු හිමිහිමීට ලියන්න...අගය කිරීමත් දිරිදීමත් දෙකටම බොහොම පින්! :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-41338686764940520142014-10-25T22:09:31.957+05:302014-10-25T22:09:31.957+05:30සින්දු,අරූ අයිය කියන්නෙ ඔය රෑ තාරකවො ගැන නෙමෙයි.ඕක...සින්දු,අරූ අයිය කියන්නෙ ඔය රෑ තාරකවො ගැන නෙමෙයි.ඕක ක්ලැරන්ස් තනියම කියන්නෙ.අරූ අයිය කියන එක තමයි මේ.ඒත් ඔක්කොම පද මතක නෑ.පුලුවන්නම් හොයා ගන දාපන්
රෑ.....රෑ තාරකවො.......

බෑ....අදහන්න බෑ....

(කියන්න හැදුවට මතක නෑලු ඉතින්.හොයල දාපන්ලු ඉතින්)කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-84738924601035475222014-10-25T22:03:19.836+05:302014-10-25T22:03:19.836+05:30තරූ,සිරාවටම සුපිරි පෝස්ට් එකක්.ගොඩ දෙනෙක් කියවල අද...තරූ,සිරාවටම සුපිරි පෝස්ට් එකක්.ගොඩ දෙනෙක් කියවල අදහස් දැක්වීමෙන්ම ඒක පේනවනෙ.ඒ අතීතයට කට්ටිය කොච්චර කැමතිද කියල දැක්කද?ඒත් මට පේන විදිහට ඒක සතුටු වෙන්න දෙයක්නම් නෙමෙයි.ඒකෙන් පේන්නෙ දැන් තියන ටෙලි වල සුපිරි බව තමයි.තවත් මතක පොත අවුස්සන්න සමත් ලිපි ලිවීමට ධෛර්ය ලැබෙත්වාකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-12030393035546863622014-10-25T21:44:49.003+05:302014-10-25T21:44:49.003+05:30මෑතම කාලෙනම් නෙවෙයි.ඒත් කටුස්ස ටෙලි බැලීම අතරින්න ...මෑතම කාලෙනම් නෙවෙයි.ඒත් කටුස්ස ටෙලි බැලීම අතරින්න කලින් බලපු එකක් "ඉඩෝරයක පොද වැස්සක්".ස්වර්ණවාහිනියෙ ගියේ.රොෂාන් රවින්ද්‍ර,වසන්ති චතුරානි,සරත් කොතලාවල,හේමසිරි ලියනගේ,ජයසිරි හිටියෙ.ඒකනම් පට්ට ටෙලියක්.ලස්සන සින්දුවකුත් තිබුන.ඒ වුනාට ජාලෙ කිසිම තැනක ඒක ගැන සදහනක්වත් නෑ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-50406348689660618232014-10-25T21:41:29.020+05:302014-10-25T21:41:29.020+05:30දිමුතු: කිව්වට පස්සේ මම යුටියුබ් එකේ ලෝකාන්තය බලන්...දිමුතු: කිව්වට පස්සේ මම යුටියුබ් එකේ ලෝකාන්තය බලන්න ගත්තා මචෝ..හිනාවෙලා පණ නෑ..අර සිරිල් ධර්මවර්ධනගේ ගෙදර කුස්සියේ ඉන්න ඩබලගේ පිස්සු වැඩ..හැක් හැක්...ඒ ඉන්නේ අකාලයේ නැතිවුණ ග්‍රැන්විල් රොද්‍රිගු සහ අනික් කෙනගේ නම මතක නෑ...හැබැයි ඔහු මම හිතන්නේ දැන් ජීවතුන් අතර නැහැ...සුර අසුර එකේත් හිටියා මතකයි...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-64574281998436514102014-10-25T21:33:09.854+05:302014-10-25T21:33:09.854+05:30ඔවු.රන්ජිත් පෙරේරා තමයි.ඔහු මියගිහින් දැන් අවුරුදු...ඔවු.රන්ජිත් පෙරේරා තමයි.ඔහු මියගිහින් දැන් අවුරුදු 2-3 වෙනව අරූකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-60670594378654843222014-10-25T21:30:13.579+05:302014-10-25T21:30:13.579+05:30සිරිල් කියන එක මතක තිබුනට වාසගම මටත් මතක තිබුනෙ නෑ...සිරිල් කියන එක මතක තිබුනට වාසගම මටත් මතක තිබුනෙ නෑ.සිරිල් වික්‍රමගේ කියන්නේ "මැණික් නදිය ගලා බසියි" එකේ මුදලාලිකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9326830603418977882014-10-23T13:20:04.198+05:302014-10-23T13:20:04.198+05:30උපේක්ෂා.......හුස්ම සහ ඔක්සිජන් කියන ටෙලිය බලන්න. ...උපේක්ෂා.......හුස්ම සහ ඔක්සිජන් කියන ටෙලිය බලන්න. සමනලී,බිමල්,කළණ,සම්පත් වගේ හොඳ කාස්ට් එකක් ඉන්නවා. ඒක ටිකක් වෙනස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-5040083776081255152014-10-22T22:41:17.227+05:302014-10-22T22:41:17.227+05:30හත්ඉලව්වේ.. දැන්නේ බොලේ අපේ අරූ මට ඉංගිරිස් වලිනුත...හත්ඉලව්වේ.. දැන්නේ බොලේ අපේ අරූ මට ඉංගිරිස් වලිනුත් බැනල, පිහියක් පෙන්නලා තියෙන විත්තිය.... තරා ගන්ට කාරී නෑ අනේ... මම කිව්වේ 'ඇත්තෙම නැති තරම්' මිසක් නැත කියා නෙවෙයිනේ. ඔයාගේ ඔය ලිස්ට් එකම මගේ ඔලුවෙත් ඉන්නවා, වැඩේ කියන්නේ ඔවුන්ගේ ප්‍රතිභාව බලන්න තරම් නිර්මාණ වෙන්නේ නැති එක. සමනලී නම් මේ ළඟදී 'A /L ඉවරයි' කතාවේ උන්නා, නියමයි. මෑත කාලේ ඒවා කිව්වේ නැත්තේ මෙතන කතාව යන්නේ ගොඩක් ඉස්සර නාට්‍ය ගැන හින්ද.
වෙද හාමිනේ
මනෝ කාය
පස්
පුංචි පැටව්
අඹ යහළුවෝ
රන්සිරිගේ සංග්‍රාමය
රොමාගේ වාසනාව
අකරදාරුව
කඩවර

මෑත කාලේ
දළ රළ පෙළ
පිටගම්කාරයෝ
කටුඉඹුල

මක්කොරන්නද අරූ, අපේ හොඳම කාලේ වෙනකොට බලන්න නාට්‍ය නැහැ. මම තෝරලා බලන්නේ. ඒ අතුරින් මෑතක ගිය 'චෙස්' ගැන පොස්ටුවකුත් දාල ඇති මම. ඒ එක්කම
අහසින් වැටුණා
ඇබෑර්තු ඇත
ගිරිකුල
සඳගිරි පව්ව
තක්සලාව
අප්පච්චි
වගේ නිර්මාණත් අමතක කරන්න බෑ. බැරිවෙලාවත් මම වෙනත් වෙලාවක දාන්නේ නැහැ TV එක නම්, හිරිකිතේ බැහැ ප්‍රවීන , ටැලන්ට් එකක් තියෙන නළු නිළියන්ගේ අසරණකම ප්‍රයෝජනයට අරගෙන හදල තියෙන කසිකබල් කතාවක් පෙනෙයි කියල. පිලේ, පැදුරේ විතරක් නෙවෙයි, සමහර අය හොයාගන්නත් නැහැ. ඇඹරි ඇඹරි කතාකරන 'පුයර' කොල්ලන් සහ කෙල්ලන් වැහිවහල.

යකාට කියන්ට දැන් බිමට බහින්ට කියල....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-73196517710555103092014-10-22T13:02:48.333+05:302014-10-22T13:02:48.333+05:30හහා...ඉවාන්ට ලග්න ඒරාෂ්ටකයක් තිබිලා වෙන්ටැ...:P හහා...ඉවාන්ට ලග්න ඒරාෂ්ටකයක් තිබිලා වෙන්ටැ...:P තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-65795217882607145022014-10-22T11:48:57.544+05:302014-10-22T11:48:57.544+05:30උදයන්ති කුලතුංග ..ඊයා ..
ජයනි සේනානායක , මාධනී මල...උදයන්ති කුලතුංග ..ඊයා ..

ජයනි සේනානායක , මාධනී මල්වත්ත නම් හොඳයි ඔය නවපරපුරේ සෙට් එකෙන් හොඳ සමාධි ලක්සිරි තමා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-36708560788642650682014-10-22T11:47:10.437+05:302014-10-22T11:47:10.437+05:30හොඳවෙලාවට මම නුගේගොඩින් ගියා විතරයි . නැත්තං මේ පි...හොඳවෙලාවට මම නුගේගොඩින් ගියා විතරයි . නැත්තං මේ පිස්සෝ දෙන්නෙකුට අහුවෙනවා... ඕ යේස් ...ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-89555527682564410612014-10-21T17:58:29.639+05:302014-10-21T17:58:29.639+05:30හා හා..ඔය තියෙන්නේ සම්‍යක්ප්‍රයෝග! :D
අරූ අයියට එහ...හා හා..ඔය තියෙන්නේ සම්‍යක්ප්‍රයෝග! :D
අරූ අයියට එහෙනම් අද රෑ පාටි ඈ? :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-8223845908160983042014-10-21T17:56:44.793+05:302014-10-21T17:56:44.793+05:30සින්දු ඇනෝ : බෝඩිමත් පිස්සු ලෝකයක් :D..අපි ආසාවෙන්...සින්දු ඇනෝ : බෝඩිමත් පිස්සු ලෝකයක් :D..අපි ආසාවෙන් බැලූ කතාවක්..රොඩ්නි වර්ණකුල ප්‍රසිද්ධ වුණේ ඔය බෝඩිමෙන් නේද? :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-72388072060666384702014-10-21T16:47:55.712+05:302014-10-21T16:47:55.712+05:30///////එහෙම වුණොත් අක්කාටත් දෙන්න කියවන්න...අපිට අ...///////එහෙම වුණොත් අක්කාටත් දෙන්න කියවන්න...අපිට අමතක වෙච්ච තව දේවල් එයාට මතක් වේවි නේ..:D/////////

ආපු ගමන් මේක පෙන්නලා ෂේප් වුනා : D ගම කනවා කියන්නේ එයා වරු ගානක් මේකේ තියෙන නාට්ටි හොය හොය බලන්න පටන් ගත්තනේ. ඔයාත් දාන ලෙඩ. ඒක හොඳයි. අලුත් මෙතඩ් එකක් හම්බවුනා මට. පරන ටෙලියක් හොයලා දීලා මට පාඩුවේ අඩියක් ගහගෙන රෑ වෙනකම් ඉන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-26669080682370187382014-10-21T16:39:41.854+05:302014-10-21T16:39:41.854+05:30සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රඟපාපු බෝඩිම අමතක ...සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රඟපාපු බෝඩිම අමතක වෙන්නේ නැ ...තව එකක් ගියා "ගමේ විත්ති " කියලා .සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com