tag:blogger.com,1999:blog-5619213526373065299.post4792877664474893680..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): උණුහුම (ඇ/නැ)තිතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5619213526373065299.post-2268358232224831562015-06-08T03:07:41.504+05:302015-06-08T03:07:41.504+05:30ඒ වුණාට පව් ඩූඩ්..මම හිතන්නේ මිනිස්සු වුණත් එහෙම ඒ...ඒ වුණාට පව් ඩූඩ්..මම හිතන්නේ මිනිස්සු වුණත් එහෙම ඒවට හුරුවෙනවා..මම දැකලා තියෙනවා එහෙම අසරණ වෙලා මැරිච්ච සත්තු..මිනිස්සුත් එහෙම මැරෙනවා ඇති...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75110695065429279842015-06-08T03:06:14.386+05:302015-06-08T03:06:14.386+05:30හැක් හැක්...හා හොඳමයි..:Pහැක් හැක්...හා හොඳමයි..:Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-33643452754434222162015-06-02T09:59:27.793+05:302015-06-02T09:59:27.793+05:30අපි එහෙම හිතුවට, සතෙකුට ඔය වැස්සේ තෙමෙන එක අපිට තර...අපි එහෙම හිතුවට, සතෙකුට ඔය වැස්සේ තෙමෙන එක අපිට තරම් ගානක් නෑ. උන්ට ඔය පාරිසරික වෙනස් වීම් අගේට දරාගන්න පුලුවන්. අපිට වගේ හෙම්බ ගහන්නෙත් නෑ. නමුත් බලා ඉන්න අපිට හිතට අමාරුයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-27467316754173517772015-05-30T02:49:26.354+05:302015-05-30T02:49:26.354+05:30ගති, වැස්සට තෙමි තෙමි ඉන්නේ නැතුව ගෙට පල..ගති, වැස්සට තෙමි තෙමි ඉන්නේ නැතුව ගෙට පල..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-88280231290122284722015-05-29T19:33:51.931+05:302015-05-29T19:33:51.931+05:30උඹේ කවිය සිරා!:)
ඔව් ඒ කාලේ පොඩි එකෙක් හැටියට මාර ...උඹේ කවිය සිරා!:)
ඔව් ඒ කාලේ පොඩි එකෙක් හැටියට මාර දුකක් දැනුනා උදේ ගිනිපෙට්ටිට් කෙල්ල මැරිලා ඉන්නවා දකිනකොට..
තැන්කූ මචෝ..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-63984351449207499552015-05-29T19:26:14.516+05:302015-05-29T19:26:14.516+05:30බොහොම ස්තූතියි වර්ණ..:)බොහොම ස්තූතියි වර්ණ..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-74627874649100458662015-05-29T19:25:46.272+05:302015-05-29T19:25:46.272+05:30තැන්කූ මචෝ..:)තැන්කූ මචෝ..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-52802779674109888222015-05-29T19:25:00.078+05:302015-05-29T19:25:00.078+05:30අනේ ඇත්තට මේ කමියට හිතෙන දේවල්..! :Pඅනේ ඇත්තට මේ කමියට හිතෙන දේවල්..! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-70827666257633825742015-05-27T20:01:57.344+05:302015-05-27T20:01:57.344+05:30"වැටෙන වහි බිඳු තරම්
මාත් ඉපදිලා ඇති
අර ඉන්න..."වැටෙන වහි බිඳු තරම්
මාත් ඉපදිලා ඇති
අර ඉන්න මිස් වගේ
උණුහුමට ඉන්න ඇති
සසර කෙටි කරන හැටි
අමතකම වෙන්න ඇති
ගෙවුන දා පවු කන්ද
එතෙරටම යන්න හැකි"

භාවනා කරන බවුවා කිව්වෙ.

බොට මතකෙයි හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් සීයගෙ කතාවක කාටූන් එකක් ගියා ගිණි පෙට්ටි විකුණන දැරිවියක් ගැන..??
ලියවිල්ල ගැන බොනිකර තරුවට ආචාරය.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-78903725759867524992015-05-27T17:38:44.526+05:302015-05-27T17:38:44.526+05:30සිත් රූ මැවෙන කවියක්
ජය!සිත් රූ මැවෙන කවියක්
ජය!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-22914535378981461902015-05-27T16:23:47.961+05:302015-05-27T16:23:47.961+05:30http://nelumyaya.com/?p=2781http://nelumyaya.com/?p=2781කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-7426677441200053312015-05-27T16:19:27.959+05:302015-05-27T16:19:27.959+05:30අහස් ගඟ නොනවත්වා හඬා ඇද හැලෙනකොට..
සීතලට ගුලිවෙලා ...අහස් ගඟ නොනවත්වා හඬා ඇද හැලෙනකොට..
සීතලට ගුලිවෙලා කෝපි තොල ගාන ඔබ
උණුසුම්ම දසුනකිය හිත ඉස්සරහ මැවෙන
තෙමි තෙමි මුත් මෙමට ඔබ ගැනම තව හිතන..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-46622069020687285432015-05-27T16:13:24.509+05:302015-05-27T16:13:24.509+05:30හැක් හැක්..නෑ බං බව්වෙක්..
ඇත්තටම කෝපි බිබී හිටියේ...හැක් හැක්..නෑ බං බව්වෙක්..
ඇත්තටම කෝපි බිබී හිටියේ මං නෙවෙයි..
සත්තු වුණත් අසරණ මිනිස්සු වුණත් ඒ වගේ අවස්ථාවලට මූණ දෙනවා නේද? මම දැකලා තියෙනවා මහළු අම්මලා තාත්තලා පිල්කඩවල් උඩ තෙමෙමින් ඉන්නවා..ඒ වෙලාවට ඔවුන්ගේ දරුවෝ ඔය වගේ උණුහුමට ගුලිවෙලා ඇති නේද සමහරවිට..? :(තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-1451785993110429782015-05-27T15:58:53.033+05:302015-05-27T15:58:53.033+05:30පූසෙක්ද බන්
කවි ලිය ලිය ඉන්න වෙලේ ඌව ගෙට අරන් ඇග ...පූසෙක්ද බන්
කවි ලිය ලිය ඉන්න වෙලේ ඌව ගෙට අරන් ඇග පිහල උණුසුම් කරපන්කො.
හෙහෙ හෙහෙyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com