tag:blogger.com,1999:blog-5619213526373065299.post5652584091036290764..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): ලියුං කියුං කටිං කෙරුංතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5619213526373065299.post-6148732544603199122015-08-15T20:29:58.212+05:302015-08-15T20:29:58.212+05:30මහියා තැන්කූ මචෝ..ඉවානුත් එවලා තිබ්බා ඕක..ඉතින් මම...මහියා තැන්කූ මචෝ..ඉවානුත් එවලා තිබ්බා ඕක..ඉතින් මම දැන් "මහින්දවාදී"යි ඔන්න..:D :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-29429983829688313312015-08-15T18:54:06.027+05:302015-08-15T18:54:06.027+05:30සජ්ජො බොට කියන්නෙ නෑ මං හැක්
(රහසිං වගේ කෝමද දන්නෙ...සජ්ජො බොට කියන්නෙ නෑ මං හැක්
(රහසිං වගේ කෝමද දන්නෙ බං)Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81193039006636402562015-08-15T18:53:08.892+05:302015-08-15T18:53:08.892+05:30http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/15080...http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150809_sp_election_bloggers?SThisFB

තනියො ඔන්න මාතෙ , මාරෙ, එකක උඹත් ඉන්නව ගොහිං බලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-43506436443733404892015-08-15T11:29:44.392+05:302015-08-15T11:29:44.392+05:30තැන්කූ මචෝ! ;)තැන්කූ මචෝ! ;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-86630847171834910322015-08-15T11:10:49.166+05:302015-08-15T11:10:49.166+05:30අනිවාර්යෙන්ම අජිත්...තැන්කූ තැන්කූ...අනිවාර්යෙන්ම අජිත්...තැන්කූ තැන්කූ...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-59469228486596008152015-08-15T11:10:05.650+05:302015-08-15T11:10:05.650+05:30හැබෑද? කවදා ඉඳන්ද උඹ පන්සල් යන්න ගත්තේ?ටිකක් පරිස්...හැබෑද? කවදා ඉඳන්ද උඹ පන්සල් යන්න ගත්තේ?ටිකක් පරිස්සමින් මචෝ ලංකාවේ පන්සල් යාම විවාදයට තුඩුදෙන කාරණයක් දැන් හරිය? ඔන්න බොට මොනවහරි වුණොත් අපි නම් අඳුනන්නෙත් නෑ දන්නෙත් නෑ අහලත් නෑ..හැක් හැක්..:Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-50463186996402943542015-08-15T09:56:41.725+05:302015-08-15T09:56:41.725+05:30ඒ සුපිරියි හරිය...... පට්ටම පට්ටයි....ඒ සුපිරියි හරිය...... පට්ටම පට්ටයි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-54557924632340087442015-08-15T09:40:48.532+05:302015-08-15T09:40:48.532+05:30මරේ මරු.... නියම පෝස්ට් එක. කතාවයි සිද්දි ටිකයි නි...මරේ මරු.... නියම පෝස්ට් එක. කතාවයි සිද්දි ටිකයි නියමෙටම ගැලපෙනවා. සිරි ලොක්කට 18 වෙනකොටනම් එලොව පොල් පෙනෙයි. අපේ වයිස් කැපා 30 වන වතාවට සාඩම්බර ලෙස පැරදී ගෙදර යන සීන් එකනම් ලොල්ලන්ගේ ටීම් එකටත් දුක්බර වෙයි සෑහෙන්න.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-47579798676020575262015-08-14T22:09:39.237+05:302015-08-14T22:09:39.237+05:30මොනවද ... ස්ප්රයිට් වෙන්නැති.....හැක්...මොනවද ... ස්ප්රයිට් වෙන්නැති.....හැක්...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-89357010285108460512015-08-14T20:30:47.351+05:302015-08-14T20:30:47.351+05:30නෑ ..නිකං.... උඹත් වලියටමනේ එන්නේ , මම මේ අහිංසකයා...නෑ ..නිකං.... උඹත් වලියටමනේ එන්නේ , මම මේ අහිංසකයා ... උඹලා වගේ මදාවි නෙවෙයි අපි, තුන්වේලටම පන්සල් යන , බන භාවනා කරන , සිල්වත් උපාසක කස්ටිය .. අම්මප :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-53094641123392787532015-08-14T19:51:18.384+05:302015-08-14T19:51:18.384+05:30හැක් හැක්..! එහෙනම් බීලා ඉතුරු ටික කියෝපං..
වෙන ලි...හැක් හැක්..! එහෙනම් බීලා ඉතුරු ටික කියෝපං..
වෙන ලියන්න තිබ්බා බං..ඒත් මෝටිවේසෝනල් ඉසූ එකක් තිබ්බා පොඩි ඒකයි..:Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-23961940842527605612015-08-14T19:24:42.456+05:302015-08-14T19:24:42.456+05:30මේක කියවන්න වෙනම බෝතලයක් බොන්න වෙනව. උඹටත් වෙන ලිය...මේක කියවන්න වෙනම බෝතලයක් බොන්න වෙනව. උඹටත් වෙන ලියන්න දෙයක් තිබ්බෙම නැද්ද බං. මිරාවට ෆස්ට් චැප්ටර් එන විතරයි කියෙව්වෙ මොලේ විකාර වෙන්න ගත්ත. මට බැරියෝ
අය්යෝ අහිංසක මංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9331884037590300832015-08-14T19:14:24.028+05:302015-08-14T19:14:24.028+05:30ඇයි ඇයි ඇයි??? :Pඇයි ඇයි ඇයි??? :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-84121360063548227652015-08-14T19:08:47.993+05:302015-08-14T19:08:47.993+05:30අම්මප උඹටත් ඉතිංඅම්මප උඹටත් ඉතිංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com