tag:blogger.com,1999:blog-5619213526373065299.post5771239416106161755..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): අඳුරට උපන්නෙමු!තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5619213526373065299.post-26513770557753574782014-12-27T23:12:00.814+05:302014-12-27T23:12:00.814+05:30බොහොම ස්තූතියි හංසි :)
අනිවාර්යෙන්ම එයාල ඊට වඩා හ...බොහොම ස්තූතියි හංසි :)

අනිවාර්යෙන්ම එයාල ඊට වඩා හුඟක් දේ දැකලා ඇති එහෙනම්..වෙලාවක අහලා බලන්න.. :)

//.එකම ප්‍රාර්ථනයයි අක්කෙ හිතේ තියෙන්නෙ.... ආයෙනම් කිසිම දවසක මේවගේ භීෂණ කාලයක් එන්න එපා .....//
අනිවාර්යෙන්ම..අපි මෙහෙම කියන්නේ කිසිම දේශපාලනේකින් තොරව...ඒ දේවල්වල භයානකකම අත්දැකලා තියෙන නිසා..ආයෙත් ඒ වගේ කාලයක් කොහේත්ම අවශ්‍ය නැති නිසා...ඒක උඹ වගේ පොඩි එකෙකුත් තේරුම් ගත්ත එක වටිනවා නංගි..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-38404114059952071482014-12-27T12:35:55.089+05:302014-12-27T12:35:55.089+05:30මම මෙච්චර කාලෙකට කියවපු සංවේදීම පොස්ටුවක් මේක .
ම...මම මෙච්චර කාලෙකට කියවපු සංවේදීම පොස්ටුවක් මේක .

මේ පොස්ටුව කියවද්දී හැමදෙයක්ම හිතේ මැවුනේ හරි භයානක විදිහට .ඒ දේවල් හැබැහින් වින්ද අය ගැන හිතන්නවත් බෑ.මගේ අම්ම තාත්ත දෙන්නම යුද හමුදාවෙ හිටියෙ ..මාමල පුංචිලා ගොඩක් දෙනෙක් යුධහමුදාවේ.ඒ හැමෝම ඔය භීෂණ කාලෙ වෙච්ච හැමදේම දකින්නැති .මට මතක මම පොඩි කාලේ බෝම්බ සිද්ධි ගැන රුපවාහිනියේ විස්තර කරද්දි කෑලි කෑලි වෙච්ච මිනී බලන්න බැරි බය නිසාම ටී වී එක ඉස්සරහටම ගිහිං ඇස් දෙක වහගෙන අහන් ඉන්න හැටි (එතකොට හැමෝම හිතන්නේ මම බය නෑ කියලනෙ... ;) ඒත් හිතින් මම හරි බයයි ) තරු අක්ක මට වැඩිය ගොඩක් වැඩිමල් වගේ අමිහිරි සිද්ධි ගොඩක මතක තරු අක්කට තියනව.....එකම ප්‍රාර්ථනයයි අක්කෙ හිතේ තියෙන්නෙ.... ආයෙනම් කිසිම දවසක මේවගේ භීෂණ කාලයක් එන්න එපා .....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-47268546135079686322014-12-26T14:18:29.111+05:302014-12-26T14:18:29.111+05:30ඒ කියන්නේ කුරුටු ඊට ටිකක් පස්සේ ඉපදිච්ච එකෙක් මම හ...ඒ කියන්නේ කුරුටු ඊට ටිකක් පස්සේ ඉපදිච්ච එකෙක් මම හිතන්නේ :D

මට කොහොමත් අතීතය හොඳට මතකයි...ඕක කලින් පෝස්ටුවකත් කියලා තියෙනවා..මම ඔය සුදු ලක්ස් කතාව උවමනාවෙන්ම ලිව්වේ ඒක විස්තර කලාම ඔය දැනුන කුතුහලය නොදැනේවි කියල හිතුණ හින්දයි...ඔබ කියන කතාව ඇත්ත..අපි බොහෝදෙනෙකුගේ හිත්වල සංවේදනයන් තැන්පත්වෙන්නේ ගන්ධ, රස වගේ මූලික සංවේදනයන්ට බද්ධවයි..ආයෙමත් ඒ මතක මතුවෙන්න ඒ සංවේදන බලපානවා...උදාහරණයකට කිව්වොත් ගමේ මතක එක්ක තැවරිච්ච අමුතු සුවඳක් මගේ හිතේ තියෙනවා...සමහරවෙලාවට ගමට සමාන පරිසරයකදි ඒ මතක ඒ සුවඳ එක්ක ඉස්මතු වෙනවා...පර්යේෂණයක් කරන්න කියාපු මාතෘකාවක් තමයි...:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-46711853766709530832014-12-26T14:11:27.306+05:302014-12-26T14:11:27.306+05:30හා :P
අතීතය එහෙම අමතක කරන්න බෑ බං...අතීතයකින් තොර...හා :P

අතීතය එහෙම අමතක කරන්න බෑ බං...අතීතයකින් තොරව වර්තමානයක්වත් අනාගතයක්වත් පවතින්න බෑ..ඔව් උඹ හරි අතීතයෙන් උගත් පාඩම්වලින් අදට හා හෙටට ගතයුතු දේ තියෙනවා..ඒත් සමහර මිනිස්සුන්ගේ හිත්වල අතීතයෙන් වෙච්ච බරපතල හෝ මරණීය තුවාල තියෙනවා..ඒවාට plastic surgery කරන්න බෑ මචං...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-89833587472186781492014-12-26T10:01:36.214+05:302014-12-26T10:01:36.214+05:30ඉතිහාසය ඔබ ඔබේ වචනයෙන් ම අගේට කියලා.. මේක තමයි ...ඉතිහාසය ඔබ ඔබේ වචනයෙන් ම අගේට කියලා.. මේක තමයි අපේ ඉතිහාසය... අනාගතය ගැන අපි හිතමු.. ඒත් මේ ඉතිහාසය ගැන මීට වඩා අපිට විශ්ලේෂණය කරගන්න වෙනවා..... මට නම් මුලින් ම මතක ප්‍රේමදාස මහත්තයාගේ මරණය විතරයි.. ඒදා දාපු වාදනය තාම අැහෙනවා... මං මාර විදිහට දැගලුවා ඒ අැයි කියලා හොයා ගන්න... මට මතක විදිහට කවුරුවත් මට ඒක කියුවේ වත් නැහැ.....

//ඒත් අදටත් ඒ මූසල මැයි පළවෙනිදා දැනිච්ච දෙදරීම සුදු පාට ලක්ස් සුවඳක් එක්ක මුහුවෙලා මට දැනෙනවා..//

මේ තමයි සැබෑම හැගීම.. ඔබ ඒය මහා සාර්ථක විදිහකට වචන වලට පෙරලලා.. ඔබ මේ කියන කතාව අැතුලේ තවත් කෙනෙකුට නොතේරෙන දෙයක් තියෙනවා.... ලක්ස් සුවද කියන්නේ ඔබේ මනසේ තියෙන සිද්ධියට අදාල මතක ස්මෘතියක්... ඔය ගැන පහුගිය ටිකේ ම මම පුංචි පහේ පර්යේෂණ වගයක් කරා.. මේක තමයි මං පළවෙනි වතාවට මේ විදිහට කියපු තැනක් දැක්ක අවස්ථාව............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-4059489947989689432014-12-26T09:27:50.655+05:302014-12-26T09:27:50.655+05:30මේ දේවල් වලට මුහුණ දුන්නට මම දැන් උවමනාවෙන්ම වගේ ම...මේ දේවල් වලට මුහුණ දුන්නට මම දැන් උවමනාවෙන්ම වගේ මේවා අමතක් කරලා ඉන්නේ, අතීතයෙන් ඉගෙන ගත පාඩම් මතින් අනාගතය සාර්ථකව ගොඩනගන එක තමයි හැම දෙනාම කල යුත්තේ . ඒ වෙලාවේදී හැම පැත්තක්ම ගැන කල්පනා කරන්න වෙනවා, එකම කෝණයකින් විතරක් බලලා හරියන්නේ නෑ. සමහර වෙලාවට අපි හරියි කියලා හිතාගෙන කරන බොහෝ දේවල් අවසානයේදී හරි නොයන්නත් පුළුවන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com