tag:blogger.com,1999:blog-5619213526373065299.post5947593610759026564..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): පිසාච..!තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5619213526373065299.post-79764774135591349552016-06-16T13:39:19.304+05:302016-06-16T13:39:19.304+05:30Atthetha kama weramani sikhapadan samadiyami.Atthetha kama weramani sikhapadan samadiyami.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-6431598993211377222016-05-10T17:15:22.459+05:302016-05-10T17:15:22.459+05:30මේකනේ දැන් තියෙන්නේ යහපාලනේ...ඊට කලින් යුග වල එක එ...මේකනේ දැන් තියෙන්නේ යහපාලනේ...ඊට කලින් යුග වල එක එක නම් වලින් පාලන... ඕක හරි පාලනේ කරන්න පුලුවන් "මහා" ජනයා කියන අය තාම නිදි...එහෙමත් නැත්නම් ඉපදුනු ගමන් ඇස් වහන් කිරි බොන පූස් පැටව් වගේ.. හොයාගන්න බැ ඇස් අරිලද ? තාම වැහිලද ? නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-31384115855256853052016-05-01T23:45:49.547+05:302016-05-01T23:45:49.547+05:30බොහොම ස්තුතියි. අපේ මිනිස්සුන්ට කවදාවත් ඇස් ඇරෙන්න...බොහොම ස්තුතියි. අපේ මිනිස්සුන්ට කවදාවත් ඇස් ඇරෙන්නේ නැහැ. ඇතුලේ වෙන දේ දන්නෙත් නැහැ. පිටින් ඉඳන් නිගමන වලට ඇවිත් එකිනෙකාගේ පා ලොවන අයවලුන්ව, මහත්තුරු කරලා පොට වරද්දගන්නවා. කවදාවත් කුහුඹුවන්ට වගේ රජෙක් අපිට නොලැබෙන්නේ ඒකයි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-20434142311646625502016-05-01T17:45:40.399+05:302016-05-01T17:45:40.399+05:30එකෙන්ම.......!එකෙන්ම.......!gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75836396909156188912016-05-01T17:43:07.941+05:302016-05-01T17:43:07.941+05:30හී හී තනිතරුව, උත්ප්රාසය 100 න් 100යි.කදිම මනෝමය ...හී හී තනිතරුව, උත්ප්රාසය 100 න් 100යි.කදිම මනෝමය චිත්‍රනයක් දුන්නා.නියම කවි.......!

අඳුරෙ සැඟවූ ඇත්ත දිස් කොට
අකුණු සැරයක් සේ නැගීයන්...
පහර දිය යුතු යමක් වේ නම්...
හෙණ හඬක් සේ පහර දීපන්..!gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-57883499888440729552016-04-28T21:12:08.019+05:302016-04-28T21:12:08.019+05:30ඒකනේ කියන්නේ - ඒත් නැහැ නොවැ මුං අහන්නේ!
වැසි දැර...ඒකනේ කියන්නේ - ඒත් නැහැ නොවැ මුං අහන්නේ!

වැසි දැරිය ස්මාට් දැරියකි :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-59188399931481488492016-04-28T21:11:13.298+05:302016-04-28T21:11:13.298+05:30බොහොම ස්තූතියි අක්කේ..තාම එහෙ එන්න බැරිවුණා..ඉක්මණ...බොහොම ස්තූතියි අක්කේ..තාම එහෙ එන්න බැරිවුණා..ඉක්මණින්ම එනවා..නිහතමානී අක්කෙක්ව එදා හමුවීම ලොකු සතුටක් :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-39258610560921978282016-04-28T21:09:49.582+05:302016-04-28T21:09:49.582+05:30බොහොම ස්තූතියි පොකුරු වැහි, තනි තරුවට සාදරයෙන් පිළ...බොහොම ස්තූතියි පොකුරු වැහි, තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා.

කවියෙන් කියවෙන අදහස නම් මට පැහැදිලි නැහැ, බ්ලොග් සංචාරෙට වෙලාවක් නැතිකම නිසාද කොහෙද.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-44723608598282208972016-04-28T11:43:59.741+05:302016-04-28T11:43:59.741+05:30පඹයෙකි අපට ඉන්නේ - ඒ නිසාම ය රට නැසෙන්නේ..පඹයෙකි අපට ඉන්නේ - ඒ නිසාම ය රට නැසෙන්නේ..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-3920759590641888472016-04-27T23:42:26.140+05:302016-04-27T23:42:26.140+05:30සැර කවි ! අගෙයි නංගී...සැර කවි ! අගෙයි නංගී...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-50089844226331491362016-04-25T03:15:13.062+05:302016-04-25T03:15:13.062+05:30අපූරු කවි ටික...
මනෝරම මන්දිරේ අගුපිලක
පාදඩ බලු ...අපූරු කවි ටික...

මනෝරම මන්දිරේ අගුපිලක
පාදඩ බලු රැලකි කටු ලොවන
මහ ගේට්ටුවෙන් එහා සිටි දනට
උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-15947092881907902542016-04-24T21:54:45.345+05:302016-04-24T21:54:45.345+05:30තැන්කූ හංසි..හැක් හැක්..එයා නෙවෙයි වගේද? :Pතැන්කූ හංසි..හැක් හැක්..එයා නෙවෙයි වගේද? :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-21239275276891919032016-04-24T21:54:14.452+05:302016-04-24T21:54:14.452+05:30තැන්කූ සිතූ... :)තැන්කූ සිතූ... :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9046437589924201242016-04-24T21:53:57.939+05:302016-04-24T21:53:57.939+05:30තැන්කූ සොමියා..:)තැන්කූ සොමියා..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-59138124833732221032016-04-24T21:53:33.796+05:302016-04-24T21:53:33.796+05:30බොහොම ස්තූතියි මෙතූ :)බොහොම ස්තූතියි මෙතූ :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-38535762047088116412016-04-24T21:53:08.055+05:302016-04-24T21:53:08.055+05:30අන්දේරලා වැහිවැහැලා මචෝ..එකෙක් රටත් කොරනවා..:Dඅන්දේරලා වැහිවැහැලා මචෝ..එකෙක් රටත් කොරනවා..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-68211856143817352282016-04-24T21:52:12.026+05:302016-04-24T21:52:12.026+05:30ඌ කොහොමත් ගෙම්බෙක් නගෝ :Pඌ කොහොමත් ගෙම්බෙක් නගෝ :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-38244953740937733322016-04-24T21:51:40.053+05:302016-04-24T21:51:40.053+05:30ඈ?? ඒ කියන්නේ ඒකද?ඈ?? ඒ කියන්නේ ඒකද?තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-31592743799692899662016-04-24T20:18:26.460+05:302016-04-24T20:18:26.460+05:30කවි ටික පට්ට... මම මේ තාමත් කල්පනා කරන්නේ මේ අර ...කවි ටික පට්ට... මම මේ තාමත් කල්පනා කරන්නේ මේ අර ඊයෙ දැක්ක තරු අක්කමද මේක ලීවෙ කියල :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-34670393324461021762016-04-24T20:12:16.583+05:302016-04-24T20:12:16.583+05:30හෑ... දැන් ලව් පුසා අය්ය ගෙම්බෙක් වෙලාද ? හෑ... දැන් ලව් පුසා අය්ය ගෙම්බෙක් වෙලාද ? හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-55417771300544922902016-04-24T17:11:35.323+05:302016-04-24T17:11:35.323+05:30කවි ටික නම් නියමයි ඈ..කවි ටික නම් නියමයි ඈ..සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-43847331917108355002016-04-24T03:00:58.612+05:302016-04-24T03:00:58.612+05:30සිරාම කවි ටිකක් හිටංසිරාම කවි ටිකක් හිටංTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-34823088731573296192016-04-24T02:13:35.866+05:302016-04-24T02:13:35.866+05:30කවි ටික සුපිරි !කවි ටික සුපිරි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-53962433391597119272016-04-24T00:44:44.869+05:302016-04-24T00:44:44.869+05:30
යහ කිව්ව ට දැන් ජහ වෙන පාලනය,
යමයෝ නැතුව ජඩයෝ ඇති...
යහ කිව්ව ට දැන් ජහ වෙන පාලනය,
යමයෝ නැතුව ජඩයෝ ඇති කතිරෙ ලඟ.
තොපි කල හොඳත් පස්සෙන් එන කාලෙ මෙය,
ජහ හරකුනේ ජහ පාලන රටකි මෙය.

හැක හැක හැක.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-25295139886396875922016-04-23T15:24:17.845+05:302016-04-23T15:24:17.845+05:30රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
රටක් නැතිව රජෙ...රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි........

කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
වරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිඳුන බලේ
කවදා ගොඩ නගමු මලේ

රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩි උන් බිමයි බිමයි
අන්දරේලා මැද ඉදගෙන
දෙපැත්තටම විහිළු කරයි

රට යනවා පරදේසෙක
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම
අන්දරේලා....

නාට්‍යය - අන්දරේලාසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com