tag:blogger.com,1999:blog-5619213526373065299.post7096258808996372627..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): ෆිට්නස් රැල්ලේ නන්නත්තාරවීම!තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5619213526373065299.post-55897871499512224502022-07-28T09:58:00.757+05:302022-07-28T09:58:00.757+05:30elaelaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-84893487305780550872018-07-31T16:56:03.535+05:302018-07-31T16:56:03.535+05:30බොහොම ස්තූතියි සිරිලක :)බොහොම ස්තූතියි සිරිලක :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-5055295788011888332018-07-28T22:25:13.097+05:302018-07-28T22:25:13.097+05:30පට්ට පට පටපට්ට පට පටසිරිලකhttps://www.blogger.com/profile/18170787208906454284noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-83313851400086530392018-07-27T17:10:17.900+05:302018-07-27T17:10:17.900+05:30සලමන් කාං කිව්වා?..උඹද එහෙනම් අර අළුත්ම කෙල්ලන්ගේ ...සලමන් කාං කිව්වා?..උඹද එහෙනම් අර අළුත්ම කෙල්ලන්ගේ සිහින කුමාරයා? :P :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-78950155176038215322018-07-27T17:09:06.318+05:302018-07-27T17:09:06.318+05:30ආ! අපි දැක්කා උඹ දියතේ ඇන්ටිලා ගොඩක් දිහා බලන් බණ ...ආ! අපි දැක්කා උඹ දියතේ ඇන්ටිලා ගොඩක් දිහා බලන් බණ භාවනා කොරනවා :P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9649183454982120402018-07-27T17:08:13.065+05:302018-07-27T17:08:13.065+05:30ඉවාන්: අනේ නිකන් හිටින් ගෙම්බෝ. උඹ දියතට යනවා ඇති ...ඉවාන්: අනේ නිකන් හිටින් ගෙම්බෝ. උඹ දියතට යනවා ඇති බඩජාරියා වගේ කාලා එන්න. :P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-39175437515416685222018-07-27T17:07:04.167+05:302018-07-27T17:07:04.167+05:30ඇයි මිනිහෙක්ට විතරක්, ගෑණියෙක්ට වුණත් ඇහැට ව්‍යායා...ඇයි මිනිහෙක්ට විතරක්, ගෑණියෙක්ට වුණත් ඇහැට ව්‍යායාමයක් තියෙන එක හොඳ නැද්ද? :D

දැන් ඒ තිබ්බ හොරා කෑම නවත්තන්න කියලානෙ මෙයාලව ගෙනාවේ. කොච්චර දියුණුද අපි දැන් කිව්වොත්, බිස්නස් කොට උඩ, රස්සාවල් ඉවරයි, මේ ලියන අපිටත් මාස දෙකකින් පඩි නැහැ! මිනිස්සු අත්‍යාවශ්‍යම දේකට වියදම් කරන්නෙත් ඇඟෙන් ඇටයක් යන ගාණට. කාර් ගාන්න නෙවෙයි තියෙන හුචක්කුත් විකුණන ගාණට ගිහින් තියෙන්නේ!තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-8611231374504335562018-07-19T11:50:42.480+05:302018-07-19T11:50:42.480+05:30මොනම වියායමයක් වත් නොකර බලපල්ලකො මම නිකං සලමන් ඛා...මොනම වියායමයක් වත් නොකර බලපල්ලකො මම නිකං සලමන් ඛාන් වගේ ඉන්නේ.. ඔය ජොගින් බොගින් ඔක්කොම බොරු ජෝකින්.. :)))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75604114983131356282018-07-17T09:28:42.674+05:302018-07-17T09:28:42.674+05:30//"මිනිහෙක් වුනාම ඇඟටත් ඇහැටත් ව්‍යායාම ඕන බව...//"මිනිහෙක් වුනාම ඇඟටත් ඇහැටත් ව්‍යායාම ඕන බව. ඒ දෙකටම ව්‍යයාම කරන්න හොඳ තැන තමයි ජිම් එක."// ඒකට හොඳම තැන දියත උයන , එහෙ ගියාම ඇඟට කෙසේ වෙතත් ඇහැට නං ව්‍යායාම හම්බ වෙනවා ඇහේ පොට යන්නම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81449105706753977932018-07-16T11:54:12.848+05:302018-07-16T11:54:12.848+05:30ඔය විච්චූරණ නැතිව අපි වගේ බණක් බාවනාවක් කරගෙන හිටි...ඔය විච්චූරණ නැතිව අපි වගේ බණක් බාවනාවක් කරගෙන හිටියනං ඉවරයි නෙව ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-22728420183538787592018-07-15T10:06:31.480+05:302018-07-15T10:06:31.480+05:30හස් බන්ඩ්ට කියන්න මිනිහෙක් වුනාම ඇඟටත් ඇහැටත් ව්ය...හස් බන්ඩ්ට කියන්න මිනිහෙක් වුනාම ඇඟටත් ඇහැටත් ව්‍යායාම ඕන බව. ඒ දෙකටම ව්‍යයාම කරන්න හොඳ තැන තමයි ජිම් එක.

දේශපාලනය ගැන ලියන තියෙන එකට නම් එකඟයි. සතපහක් හොරකම් නොකර, පවුල් පිටින් හොරා කන්නෙ නැතුව තිබ්බ arseචර්යය පාලනේ නැතිකරල බොරු එක්සසයිස් කරමින් හොරාකන කට්ටිය කරන දේට.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-42724098616155767612018-07-15T01:18:23.255+05:302018-07-15T01:18:23.255+05:30පෝස්ටුවට බොහොම ස්තූතියි. වටිනවා. මාත් ඒ ටික කරන්න ...පෝස්ටුවට බොහොම ස්තූතියි. වටිනවා. මාත් ඒ ටික කරන්න පටන් ගන්න ඕන.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-89912806628751321252018-07-15T01:09:28.920+05:302018-07-15T01:09:28.920+05:30ඒක ඇත්ත. උන්ට ජොගින් කෙරෙයි මහජනයා පස්සෙන් එලෝ එලෝ...ඒක ඇත්ත. උන්ට ජොගින් කෙරෙයි මහජනයා පස්සෙන් එලෝ එලෝ ගහනවා නම්. කොහෙද ඉතින් අපේ ඈයෝන්ට!තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81255357895173509132018-07-15T01:07:48.999+05:302018-07-15T01:07:48.999+05:30ඔව් මාත් දකිනවා ඉතින් එහෙම ඈයෝ. එකම දේ උන්ගේ වැරැද...ඔව් මාත් දකිනවා ඉතින් එහෙම ඈයෝ. එකම දේ උන්ගේ වැරැද්දක් කියන්නවත් ඇහැක් මට්ටමක නෙවෙයි මං ඉන්නේ.
//සමහරු එක්සයිස් වලට අහවල් වැඩේ කරනවා වගේ එවුවත් කරනවා මෙයා.// :D :D :D :D :D

//මම තෝරා ගත්ත බඩ අඩු කරගන්න වෙන ක්‍රමයක්. මම කලින් බඩ අඩු කිරීම ගැන පොස්ට් දෙකක් ලිවුවා. ඒවාට බොහොම ප්‍රතිචාරත් තිබුණා. නමුත් ඊට වැඩ වෙනස් ක්‍රමයකින් මුළු ශරීරයම අඩු කරගන්න මට පුළුවන් වුණා// ඒක නම් සෑහෙන්න වටිනවා දිල්රුක්. මොකද බඩෙන් තමයි ඔක්කොම විපරීතවීම පටන් ගන්නේ.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-38014292007377202522018-07-14T23:51:00.115+05:302018-07-14T23:51:00.115+05:30අප්පට සිරි අයියා, එහෙමත් ඇහැක් නේන්නම්!!
ඒත් ඉතින්...අප්පට සිරි අයියා, එහෙමත් ඇහැක් නේන්නම්!!
ඒත් ඉතින් උදේට මොන ජොගින්ද අප්පා. උදේට නැගිටලා අටෝරාසියක් වැඩ තියෙනවා නෙව. දුවන්නත් තියාගත්තොත් එහෙම මං හිතන්නේ මට ගෙදර නැවතිලා හඳුන්කූරු, බෝල සබන් බිස්නොස් එකක් කොරන්ට වේවි.
ඒත් ඉතින් කාටද ආඩම්බර නේ..? වාං පතුල් ඇතුළු කළමණා දූවිලි වැදි වැදි වේලෙන එකේ බලන්ට ඕනේ හවහටවත් ටිකක් දුවාගන්න.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-42406425232553300852018-07-14T22:09:45.033+05:302018-07-14T22:09:45.033+05:30Lankawe sakkili Horunta mona Jogging da? horak...Lankawe sakkili Horunta mona Jogging da? horakam karapiyaw thawaAnonymoushttps://www.blogger.com/profile/14154777868743529521noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-51823501206040687832018-07-14T19:50:33.496+05:302018-07-14T19:50:33.496+05:30මේ තියෙන්නේ ඒ පොස්ට් එකමේ තියෙන්නේ ඒ පොස්ට් එකසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-83476140662089983202018-07-14T19:47:32.036+05:302018-07-14T19:47:32.036+05:30මටත් ඔය ලෙඩේ ටිකක් තියෙනවා. ජොගින් ගියාම මිනිස්සු ...මටත් ඔය ලෙඩේ ටිකක් තියෙනවා. ජොගින් ගියාම මිනිස්සු කරන වැරදි පේනවා. සමහරු හෙන පොරවල් වගේ ටී ෂර්ට් බොටම් ගහලා, නයිකි පෙයාර් දාලා, හෙඩ් ෆෝන් අරක මේක ගහලා, වැරදි එක්සයිස් කරනකොට සේරම නවත්වලා ඒවා බලන් ඉන්න හිතෙනවා. සමහරු එක්සයිස් වලට අහවල් වැඩේ කරනවා වගේ එවුවත් කරනවා මෙයා. ඉතිං නිකං ආතල් දෙනකොට බලා ඉඳන් ආතල් එක ගන්නවා ඇර වෙන මොනවා කරන්නද? මම තෝරා ගත්ත බඩ අඩු කරගන්න වෙන ක්‍රමයක්. මම කලින් බඩ අඩු කිරීම ගැන පොස්ට් දෙකක් ලිවුවා. ඒවාට බොහොම ප්‍රතිචාරත් තිබුණා. නමුත් ඊට වැඩ වෙනස් ක්‍රමයකින් මුළු ශරීරයම අඩු කරගන්න මට පුළුවන් වුණා. ඒ ගැන ලියන්නම්. මතක් කලාට බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-43887148352338432882018-07-14T13:59:18.855+05:302018-07-14T13:59:18.855+05:30යන්ඩ නගෝ ජොගිං. අළුතෙං වාං පතුල් දෙහෙකුත් අරං, බල්...යන්ඩ නගෝ ජොගිං. අළුතෙං වාං පතුල් දෙහෙකුත් අරං, බල්ලො එළවන්ඩ පොඩි පොලු කෑල්ලකුත් අරං, කොල්ලො නළවන්න හිරට කිට් එකක් ගහං ගියානං හරි ජොගිං. උදේම දුවලා වොශ් එකක් දාලා ඇඩ්රිනලීන් උතුරද්දි ජොබට යනකොට කාටද ආඩම්බර ඈ?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com