tag:blogger.com,1999:blog-5619213526373065299.post7203731202906988298..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): රොටී ද? තෝසේ ද?තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5619213526373065299.post-76767180729647579622015-10-02T21:08:54.791+05:302015-10-02T21:08:54.791+05:30අපෝ බෑ බං බොලාගේ රටේ සාගතේ..:P
කමියා බොට කිව්වයි ක...අපෝ බෑ බං බොලාගේ රටේ සාගතේ..:P
කමියා බොට කිව්වයි කියලා හිතාගං..! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-35130451490676036352015-10-02T21:07:50.785+05:302015-10-02T21:07:50.785+05:30//ඇස්,කන් පියා ගෙන,හිරි වැටී, ගල් වී, ශිශිර තාරක න...//ඇස්,කන් පියා ගෙන,හිරි වැටී, ගල් වී, ශිශිර තාරක නින්දට යාමට අප සැමට,..... කාලයයි,දීපයයි,දේශයයි.// ++++++++++++++++++
ගයත්‍රි..සමාවෙන්න කමෙන්ටුව මග ඇරිලා තිබිලා අදයි දැක්කේ..ඒක ඇත්ත...කටුස්සන්ගේ කරේ රත්තරන් බැඳලා දැන් ඉතින් ඌට පහරන්න කටවල් ඇරන් ඉන්න අපේ කාලේ ඇත්තෝ ඉන්න කොට හිටං අපි නින්දට යන එක හොඳා...:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-92212855601689401442015-09-08T10:55:53.268+05:302015-09-08T10:55:53.268+05:30හි.. හි.. මාත් කියන්ඩ..හි.. හි.. මාත් කියන්ඩ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-36913635255705783202015-09-08T10:54:07.140+05:302015-09-08T10:54:07.140+05:30තනියා.. ඊයේ කොටහක් ඉවර කරා හෙට අනිත් ටික.. (ඒක මේ ...තනියා.. ඊයේ කොටහක් ඉවර කරා හෙට අනිත් ටික.. (ඒක මේ කවදාහරි විල මැද මොන්ටිසෝරියට යන්න හිතාගෙන කරන එකක්.. හැක හැක... ) විනාස වීමේ ප්‍රතිපලෙත් කියෙව්වා ඔය අස්සෙම.. ඒක නම් 'සිංහල මූලික' ඔලුවේ තියන් ලියපු එකක්.. සම්භාන්ධන් කියන්නේ දෙමල දේශපාලකයෙක්ද නැත්නම් බෙදුම්වාදී ත්‍රස්තවාදියෙක්ද කියන ප්‍රශ්නේ තමයි මට ආවේ ඔලුවට ඒක කියෙව්වම.. කමක් නෑ.. උබත් ලියාන්කෝ බලන්න නිදහසේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-64538306433333762282015-09-07T19:43:22.031+05:302015-09-07T19:43:22.031+05:30උඹලගේ රටේ ප්‍රශ්න නම් උඹ වරෙන් බං අපේ රටට :Pඋඹලගේ රටේ ප්‍රශ්න නම් උඹ වරෙන් බං අපේ රටට :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75264093599548671682015-09-07T16:16:34.322+05:302015-09-07T16:16:34.322+05:30වි.නා.ස. වීමේ ප්‍රතිඵලය කියවන්න.වි.නා.ස. වීමේ ප්‍රතිඵලය කියවන්න.රණසිංහhttps://www.blogger.com/profile/06692544281574349343noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-24744823683424607492015-09-07T15:06:12.322+05:302015-09-07T15:06:12.322+05:30අට පාස්,නූගත්, නෝන්ජල්, ගම්මැදි අම්මන්ඩියක සේ හෑලි...අට පාස්,නූගත්, නෝන්ජල්, ගම්මැදි අම්මන්ඩියක සේ හෑලි කියවන,හීනමානයෙන් පිරුණු, මෙලෝ පෞරුශත්වයක් නැති, විළිබිය සිඳ ගත්,බොරු කීමෙහි මෙලෝ ලැජ්ජාවක් නැති,ඔය පිලිකුල් සහගත ආප්පයා ගැන කීමට යුනිකෝඩ් නාස්ති නොකරන්න.

මේ රටට වුනු වින්නැහිය අපට විතරක් පෙනෙන්නේ අපේ කරුමය හෝ ඔල්මාදය නිසාය.බහුතරය සැපෙන් ,සතුටින් ඉන්නා අයුරු ඉතා චිත්තාකර්ශනීය නොවෙද?

මෙම පරයින්ට විරුද්ධව චන්දය දීමෙන් අපි අපට හැකි උපරිමය කළෙමු.වෙන කුමක් කරන්නද? මා දැන් පත්තර, රූපවාහිනී කිසිවක් බලන්නේ නැත. එතුලින් මම මගේ මානසික සන්තුශ්ඨිය පවත්වා ගනිමි.

ඇස්,කන් පියා ගෙන,හිරි වැටී, ගල් වී, ශිශිර තාරක නින්දට යාමට අප සැමට,..... කාලයයි,දීපයයි,දේශයයි.gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-6417521600689216022015-09-06T23:04:24.296+05:302015-09-06T23:04:24.296+05:30උඹට තේරෙන ටික වෙන ලබ්බන්ට තේරෙන්නේ නෑ අයිසේ..+++++...උඹට තේරෙන ටික වෙන ලබ්බන්ට තේරෙන්නේ නෑ අයිසේ..+++++++++++තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81061329987690561942015-09-06T23:03:26.514+05:302015-09-06T23:03:26.514+05:30අනේ අම්මපා උඹ ඔය අනිද්දා ලියන්නේ සිස්සත්තෙද නැත්නම...අනේ අම්මපා උඹ ඔය අනිද්දා ලියන්නේ සිස්සත්තෙද නැත්නම් නර්සරියට බඳවගන්න විභාගෙද? :P
උඹ තාම ඉන්නේ යහපාලන වේශයෙන් නම් බොට තේරෙන එකක් නෑ තමා..අර තව එකෙක් ඉන්නේ කාල රී ගන්න බැරුව..
උඹට දැනගන්නම ඕන නම් සතියක් ඉඳින් මම ලියන්නම්..නැතත් මේ වෙද්දි මට වඩා කෙරුමෝ ඕවා ලියලා තියෙනවා බුද්ධි මට්ටම බින්දුව නොවන ඕන එකෙක්ට (කිරිඇල්ල ස්ටයිල් එකට නම් ඕන ගොනෙකුට) තේරුම් ගන්න පුළුවන් හැටියට...සතියක් ඉවසපන්කෝ..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-79077390722732096452015-09-06T22:59:21.185+05:302015-09-06T22:59:21.185+05:30++++++++++++
ඒක තමා ම.ම.කෝ ඉතින් අපිට ඉන්න බෑ නේ ක...++++++++++++
ඒක තමා ම.ම.කෝ ඉතින් අපිට ඉන්න බෑ නේ කට පියන්.. :(තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-70001101588864418612015-09-06T22:58:36.932+05:302015-09-06T22:58:36.932+05:30එකෙන්ම! :Dඑකෙන්ම! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-49754054392573619692015-09-06T22:58:12.908+05:302015-09-06T22:58:12.908+05:30copy pastecopy pasteතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81535231525358341982015-09-06T22:57:55.645+05:302015-09-06T22:57:55.645+05:30ස්තූතියි අරුණ...ඇත්ත තේරුම් ගැනීම ගැන..ස්තූතියි අරුණ...ඇත්ත තේරුම් ගැනීම ගැන..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-56102757463340948172015-09-06T22:48:30.588+05:302015-09-06T22:48:30.588+05:30අජිත් : වචනයක් වචනයක් පාසා එකඟයි..++++++++++++++++...අජිත් : වචනයක් වචනයක් පාසා එකඟයි..++++++++++++++++තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-4862948626054561242015-09-05T19:03:45.122+05:302015-09-05T19:03:45.122+05:30බලං ඉන්න බැරි නම් අහක බලාගන්නවා අයිසෙ.. මෙතන වඳුරෙ...බලං ඉන්න බැරි නම් අහක බලාගන්නවා අයිසෙ.. මෙතන වඳුරෙක් වගේ හැසිරෙන්නෙ අයිසෙ... මගෙ පොන්ට් ඔෆ් ඕඩර් වලදි බාධා බෑ අයිසෙ.. වාසුට මම බාදා කරපු එක අමතක කරහං අයිසෙ.. සිංහල කියලා ජාතියක් නෑ අයිසෙ.. මට උඩින් යන්න බෑ අයිසෙ.. අපේ පක්ෂ වල වගේම ප්රජාතන්ත්රවාදයක් රටතුලත් හදනවා අයිසෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-5051562351042933702015-09-05T17:16:22.128+05:302015-09-05T17:16:22.128+05:30විබාගේ අනිද්දට.. එත් උඹේ පොස්ට් එකක් නොකියවා කොහොම...විබාගේ අනිද්දට.. එත් උඹේ පොස්ට් එකක් නොකියවා කොහොමෙයි බං..
විබාගේ ඉවර වෙලා හෙම මේ ගැනත් පුලුවන්නම් ලියාන්.. මං නොදන්නා කමට අහන්නේ.. ඔය විපස්ස නායක කම සම්බන්දන්ට දීමෙන් රටට වෙන්න පුළුවන් බරපතල හානි මොනවයි? (ඌට ඒක අයිති වෙන්න බැරි එක නෙවෙයි.. කොහොම හරි දැන් දුන්නනේ.. දැන් මොකක්ද වෙන්න පුළුවන් බරපතල කරණා කියනෙක තමයි මට දන ගන්න ඕනි.)
මට හිතෙන එක දෙයක් තමයි ඔය විදේශ රාජ්ජ නායකයෝ එහෙම ආවහම උන් එක්ක ඔෆිෂියලි කතා කරන්න. අනිත් රටවල තියෙන සමුළු එහෙම නියෝජනය කරන්න වැඩි අවස්ථාවක් ලැබෙයි කියලා.. හැබැයි ඉතින් ඒ හැම එකක්ම උන් ඕක නැතුවත් කරා නෙව? වෙන මොනවද අවුල්? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-69855183001384244862015-09-05T17:09:54.086+05:302015-09-05T17:09:54.086+05:30රටේ මිනිස්සු රටේ ප්‍රශ්න බලාගනීවි.
අපට වෙන්නෙත් හ...රටේ මිනිස්සු රටේ ප්‍රශ්න බලාගනීවි.

අපට වෙන්නෙත් හැමෝටම වෙන දේනෙ.
ඔහෙ ඕන මගුලක් ඕන දෙයක් වෙද්දෙන් කියල ඉන්න එකයි තියෙන්නෙ බන් .yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-32776048301943004512015-09-05T13:34:08.924+05:302015-09-05T13:34:08.924+05:30අපේ විපක්ෂනායක තුමා.... ජයවේවාඅපේ විපක්ෂනායක තුමා.... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-127825647471621082015-09-05T10:00:46.717+05:302015-09-05T10:00:46.717+05:30Xenophobia Xenophobia මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-42733651879896603122015-09-05T09:01:07.055+05:302015-09-05T09:01:07.055+05:30බ්ලොග් එකේ ගොඩක් පෝස්ට් කියෙව්වේය
දැන් ලංකාවේ දේශ...බ්ලොග් එකේ ගොඩක් පෝස්ට් කියෙව්වේය
දැන් ලංකාවේ දේශපාලනය කියන කෙහෙම්මල ගැන කතා කරලා වැඩක් නැත්තේය.
හැම එකාම කරන්නේ ජනතාවගේ නම විකුණාගෙන තමන්ගේ මල්ල පුරෝ ගැනිල්ලය.
දැන් කරන්න තියෙන එකම එක වැල යන පැත්තට මැස්සක් ගහගෙන පාඩුවේ ඉදිල්ල විතරක් බව තේරෙන්නේය.
ඉතින් ඔහොම යමල්ලාය!
පුලුවන් නම් තවත් කටුස්සෙක් සොයාගෙන කරේ රත්තරං එල්ලපල්ලාය!
තවත් රෙද්දක් එලාගෙන ඒකටත් බෙදියල්ලාය!
තව තව කැකුණ තලපල්ලාය! හබනුන්ට මඟුලුත් කතා කරපල්ලාය!
සංස්කෘතිය වලපල්ලට ගියාවේ සදාචාරේ මක බෑවිල ගියාවේ
සිංහලයට කෙලවෙලාම ගියාවේ අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නම් ....අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-29617687947296928722015-09-05T07:36:22.387+05:302015-09-05T07:36:22.387+05:30ඇත්ත ඇති සැටියෙන් කියා පෑමට ගත් උත්සහය ගැන සතුටුයි...ඇත්ත ඇති සැටියෙන් කියා පෑමට ගත් උත්සහය ගැන සතුටුයි. නමුත් මේ සියළු මූසල පෙර නිමිති සිංහල ජාතියේ මලගමට පාර පෙන්නන සොහොන් ලකුනු වෙන්න කලින් අපට ජාතියක් හැටියට සංවිධානය ව්න්න වෙනවා. ඇත්තෙන්ම චන්දෙට කලිනුත් මේ සංවිධානය ඇතිවෙලා තිබුණා යම් තාක් දුරට. චන්දෙදි සියළු වාසි තිබුණේ මහින්දගේ නමට හා සන්ධානයට. සන්ධානය දිනන බවට තමයි වැඩි සාක්ෂි තිබුණේ. විවිධ සමීක්ෂණ වලිනුත් පෙන්නුම් කර තිබුණේ සන්ධානයට ආසන117ක් 120ක් පමණ ලැබෙන බව. වෙනත් දෙයක් තියා ඒක Sඉරිසේන මහත්තයත් පිළිගෙන තිබුණා. ඒකයි අන්තිම මොහොතේ පක්ෂ ලේකම්ලා අයින් කරලා මහින්දට ලියුම් ලියලා පාක්ෂිකයන්ගේ හිත් කඩන්න උත්සහ කළේ. ඒත් එහෙම උන පමණින් චන්ද අඩු වුනේ නෑ. සුනන්ද දේශප්‍රිය කියන සිංහල කොටියගේ සහෝදරයා වන මහින්ද දේශප්‍රිය චන්ද කොමසාරිස් ලවා ප්‍රතිඵලය තමන්ට ඕන විදිහට වෙනස් කරල කියෙවෙඋවා සිරිසේන. රනිල් කලින්ම පොලීසියේ නිලධාරීන් මාරු කළා චන්ද හොරකම ලේසි වෙන්න. චන්ද රාජකාරි කරන්නත් යූඇන්පී කාරයො දාගත්තා හැකි තරම්. මේ ඔක්කොම හොර වැඩ කරල තමයි එක්සත් ජාතික පක්ෂය යන්තම් ඉස්සරහට ආවේ. මෙතන සිංහලයගේ වරදක් නැත්තේ නෑ. තියෙන ලොකුම දේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මෝඩයො මහින්දගෙන් පලිගන්න ප්රභාකරන් එක්ක උනත් එකතු වෙන්න කැමතිකම. අනෙක අපේ එවුන් දෙකට බෙදාගෙන මරාගන්නේ පුද්ගලික උවමනා එපාකම් අනුව. නමුත් සුළුතර ජාතිවාදීන් මහ පක්ෂ වලට හේත්තු වෙන්නේ උන්ගේ බෙදුම්වාදී අරමුනු ඉටු කරගන්න. මෙතැන් ඉඳන් අපට මුහුන දෙන්න වෙන්නේ තවත් භයානක තත්වයකට. රනිල් තමන්ගේ උපරිම බලය යොදලා රටේ ජාතිකත්වය දුර්වල කර විජාතික නඩය ශක්තිමත් කරයි. ජනමාධ්‍ය තනතුරු දේශපාලනේ නීතිය ඇතුළු සියල්ල විජාතිකකරනය කරයි. ඒවට මුහුනදෙන්න විකල්ප වැඩ පිළිවෙලක් ඕන වෙනවා. චන්දයේදි මහින්ද ප්රමුඛ සන්ධානයට හැප්පෙන්න උනේ එක්සත් ජාතික පක්ෂය එක්ක නෙවෙයි තමන්ගෙම පක්ෂේ සිරිසේනයි චන්ද කොමසාරිස් කොටි දේශප්‍රියයි එක්ක. නැතුව එක්සත් ජාතික පක්ෂෙට පුලුවන් දෙයක් තිබුණේ නෑ. දැන් බලය අතට අරන් ජාතිකත්වයට හැම විනාසයම කරනව. එක්සත් ජාතික පක්ෂය දැන් බලන්නේ ජාතිකත්වයක් නැති අනාගත පරපුරක් හදා ගන්නකල් බලයේ ඉන්න. ඊටපස්සේ ඒ පරම්පරාව හරහා තමන්ගේ අරමුණු ඉටු කරගන්න. අපි දුර දිග බලල ජයගන්න ඕනේ ඔන්න ඔය අභියෝහය. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com