tag:blogger.com,1999:blog-5619213526373065299.post7371911742811561393..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): පරාල ඇණ කවි - 3 : හිරුටතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5619213526373065299.post-17626144072453369762014-12-30T21:30:44.508+05:302014-12-30T21:30:44.508+05:30හිරු ආයේ ඇවිල්ලා
පැරණි උණුහුම ගෙනැල්ලා
අලස ගති නෑ ...හිරු ආයේ ඇවිල්ලා
පැරණි උණුහුම ගෙනැල්ලා
අලස ගති නෑ දැන්
ජීවිතේ පිබිදිලා... ;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-20733395749786785882014-12-29T22:21:44.846+05:302014-12-29T22:21:44.846+05:30බලන් ඇස් ඇර නැගිට හිරු යලිත් ඇවිදිලා
මුදු මොලො...බලන් ඇස් ඇර නැගිට හිරු යලිත් ඇවිදිලා
මුදු මොලොක් කරනු සිත උණුහුමට අල්ලලා
විස්තාර කරනු ලේ නහර රුහිරෙන් යවා
කවි සිතට ඉඩ දෙන්න අලස ගති පන්නලා ... :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-90315873259556741612014-12-29T15:34:24.846+05:302014-12-29T15:34:24.846+05:30ඔව් ඒකත් ඇත්ත කටුස්සෝ..ඒවුණාට අව්ව වුණත් වැස්ස වුණ...ඔව් ඒකත් ඇත්ත කටුස්සෝ..ඒවුණාට අව්ව වුණත් වැස්ස වුණත් වෙන ඕනෑම දෙයක් වුණත් ඕනෑවට වඩා ඕනෑම නෑ නේද? :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-34004686262747850322014-12-29T15:33:18.513+05:302014-12-29T15:33:18.513+05:30යේ!!! අද ඉර පෑව්වා!!! :) :)යේ!!! අද ඉර පෑව්වා!!! :) :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81931185798663124792014-12-29T15:32:50.409+05:302014-12-29T15:32:50.409+05:30ඔය ඉඳලා හිටලා කවියක් ලිව්වට කවි මඩු දාන්න නම් දන්න...ඔය ඉඳලා හිටලා කවියක් ලිව්වට කවි මඩු දාන්න නම් දන්නේ නෑ මචෝ..ඒ නිසා මම සුපුරුදු වාක්ය රචනා උත්තරයක් දෙන්නම්..:D
ඉර එළියේ වටිනාකම තේරෙන්න වස්සානයක් එන්නම ඕන..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-19204940612782241432014-12-28T19:22:36.083+05:302014-12-28T19:22:36.083+05:30ඉර ආවහම ඔක්කොම හරියයි කියල බලාගන හිටියට,සමහර වෙලාව...ඉර ආවහම ඔක්කොම හරියයි කියල බලාගන හිටියට,සමහර වෙලාවට ඉර ඇවිත් කරන විනාශය ඊට වැඩියි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-44472851910640077412014-12-28T09:03:10.259+05:302014-12-28T09:03:10.259+05:30අායෙමත් ඉර පායනවා සත්තයි.............................අායෙමත් ඉර පායනවා සත්තයි.............................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18515783668764919642014-12-28T07:40:39.967+05:302014-12-28T07:40:39.967+05:30හිරුගේ උනුසුමටමද කවි පන්ති ලියැවෙන්නේ
වස්සානේ සීත...හිරුගේ උනුසුමටමද කවි පන්ති ලියැවෙන්නේ
වස්සානේ සීතලට නැතිද කවි පබැදෙන්නේ
ඉපැදී එන කවි සිතුම් ඔබෙන් පණ නොලබන්නේ
හිරුගේ නොව වරද ඒ තනි තරුවේ බව පෙනුනේ :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com