tag:blogger.com,1999:blog-5619213526373065299.post7478937550911879095..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): වීදුරු මාංචුතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5619213526373065299.post-61040907734496437912015-10-09T20:37:03.867+05:302015-10-09T20:37:03.867+05:30//පොලීසියේ ක්‍රියා කලාපය අන්ත අශ්ලීල මනුස්ස සංහතිය...//පොලීසියේ ක්‍රියා කලාපය අන්ත අශ්ලීල මනුස්ස සංහතියට නොගැලපෙන එකක්.// මරණ දඬුවම දෙන්න නම් ඒක තීරණය කරන උන් කෙලින් ඉන්න එපැයි ඉස්සෙල්ලම. මෙහෙව් නීතියකුයි පොලෝසියකුයි අධිකරණයකුයි පාර්ලිමේන්තුවකුයි තියෙන රටක කවුද දන්නේ එකෙක්ව එල්ලලා මැරුවට පස්සේ 'අයියෝ සොරි අනේ එයා නෙවෙයි මෙයා" කියයිද කියලා..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-10827225548860055082015-10-09T20:34:20.329+05:302015-10-09T20:34:20.329+05:30සැ.ලි.නි: අනිවාර්යෙන්..තව ටික දවසක් ගිහින් ඔය ඔක්ක...සැ.ලි.නි: අනිවාර්යෙන්..තව ටික දවසක් ගිහින් ඔය ඔක්කොම කළේ කොළඹ ඉන්න එකෙක් කිව්වොත් ඒකත් පුදුමයක් නෑ...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-7921850939010531252015-10-08T09:17:45.372+05:302015-10-08T09:17:45.372+05:30ඕ යේස්...ඕ යේස්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-41921518029563814562015-10-08T07:21:13.091+05:302015-10-08T07:21:13.091+05:30මේ ළමයත් බාල වයස්කරුවෙක් ඔහුට වෙච්ච අසාධාරනයත් සුළ...මේ ළමයත් බාල වයස්කරුවෙක් ඔහුට වෙච්ච අසාධාරනයත් සුළුපටු නෑ. ඒ වගේම පොලීසියේ ගොබ්බ විමර්ශණ න්‍යාය අනුව පීඩාවට පත්වෙන සේරම වෙනුවෙන් හඬක් නගන්න කාලය හරි කියල හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-68687853603786119892015-10-08T07:18:05.313+05:302015-10-08T07:18:05.313+05:30පොලීසියේ ක්‍රියා කලාපය අන්ත අශ්ලීල මනුස්ස සංහතියට ...පොලීසියේ ක්‍රියා කලාපය අන්ත අශ්ලීල මනුස්ස සංහතියට නොගැලපෙන එකක්. මටනම් ගැටළුව මේව දැක දැකත් මරන දඬුවම ක්‍රියාත්මක කරන්න කියල බලපෑම් කරන උදවියගේ මානසිකත්වය ගැන.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-54480872348802207802015-10-05T20:40:36.142+05:302015-10-05T20:40:36.142+05:30//මේ ක්‍රමය මිනීමරුවෝ ඇති කරනවා මිසක් නැති කරන්නේ ...//මේ ක්‍රමය මිනීමරුවෝ ඇති කරනවා මිසක් නැති කරන්නේ නැහැ// ++++++++++
තැන්කූ මචෝ..:) තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-50407203783955648792015-10-05T15:05:37.580+05:302015-10-05T15:05:37.580+05:30ඇත්ත. මේ ක්‍රමය මිනීමරුවෝ ඇති කරනවා මිසක් නැති කරන...ඇත්ත. මේ ක්‍රමය මිනීමරුවෝ ඇති කරනවා මිසක් නැති කරන්නේ නැහැ... හැමදාම වගේ සුපිරියි බන් කතාව නංAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-83659552927662612382015-10-03T20:39:39.315+05:302015-10-03T20:39:39.315+05:30irisiya karanta epa aiya, kukka posh..:P
ow ithin...irisiya karanta epa aiya, kukka posh..:P
ow ithin thanpath weiya oya ekka hitiyama :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-78276805642635055912015-10-03T20:38:05.982+05:302015-10-03T20:38:05.982+05:30අපි වගේ සාමාන්‍ය ජනතාවට එහෙම නොවී තියෙයිද මනෝ ගරු ...අපි වගේ සාමාන්‍ය ජනතාවට එහෙම නොවී තියෙයිද මනෝ ගරු නම්බු නාම තොග කඩෙන් හම්බෙනකොට? :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-1445670512186656922015-10-03T20:36:53.092+05:302015-10-03T20:36:53.092+05:30බොහොම ස්තූතියි ඩූඩ්..
මාත් හිතුවේ ඒ ළමයා ඇත්තටම මො...බොහොම ස්තූතියි ඩූඩ්..
මාත් හිතුවේ ඒ ළමයා ඇත්තටම මොනවා හිතනවා ඇතිද කියලා..ඒත් ලියවුණේ වෙන මොනවද.. :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-85923635104800944262015-10-03T20:35:50.515+05:302015-10-03T20:35:50.515+05:30කතා නොකර ඉන්න හිතුණේ නැහැ මචෝ..ළමා නිවාසවලත් හෝල්ස...කතා නොකර ඉන්න හිතුණේ නැහැ මචෝ..ළමා නිවාසවලත් හෝල්සේල් එකේ අපචාරවෙන රටේ ඒ කොල්ලට ප්‍රසිද්ධියේ ගල්ගහලා මැරුවා නම් ඊට හොඳා..මොකෝ ඉතින් රටක්ම ඉස්සරහා කාලා දැම්මට පස්සේ ඒකා වස්තරයක් ඇඳන් පාරට බහින්නද..? කවදහරි මගුලක් තුලාවක් බැලුවත් කියයි මූ මෙහෙම කළානේ කියලා..පව්.. :(තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-11012301832608332382015-10-03T20:31:41.677+05:302015-10-03T20:31:41.677+05:30පකිස් +++++++++++++++++පකිස් +++++++++++++++++තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-63097123764256804092015-10-03T20:31:17.148+05:302015-10-03T20:31:17.148+05:30මහියා තැන්කු මචං :)
පිස්සු බං අපේ මාජ්ජවේදීන්ට..වි...මහියා තැන්කු මචං :)
පිස්සු බං අපේ මාජ්ජවේදීන්ට..විකුණං කනවනම් මුං දෙමව්පියන්වත් විකුණං කයි..ජිනා ලඟ ඉන්න ඕන ඩයල් ටීවි රේඩියෝ පත්තරවලට රිංගගත්තම ඔහොම තමයි..වෙන මක් කියන්නද ඉතින්..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-17296930961410776242015-10-03T20:27:58.479+05:302015-10-03T20:27:58.479+05:30හික් හික්..ගස් වචනෙන් වචනෙට රස විඳීමට හැකිවීම ගැන ...හික් හික්..ගස් වචනෙන් වචනෙට රස විඳීමට හැකිවීම ගැන මගේ හද පිරි සතුට..;)
චැහ්! වෙනදා ලියපුවා සැර නැතෙයි..:( ;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75975996601979288292015-10-03T20:26:13.488+05:302015-10-03T20:26:13.488+05:30 ඔව් බං..උඹට වෙච්චි දේ හැටියට කවි පෙළක් වෙලා දොරට ... ඔව් බං..උඹට වෙච්චි දේ හැටියට කවි පෙළක් වෙලා දොරට වඩින්න වෙයිද? :P :P :P
තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-62444151787199824652015-10-03T20:23:32.492+05:302015-10-03T20:23:32.492+05:30පත්තරේ : අන්න ඒකයි ගේම ++++++++++++පත්තරේ : අන්න ඒකයි ගේම ++++++++++++තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-45369464782044314132015-10-03T12:29:30.469+05:302015-10-03T12:29:30.469+05:30Hapoi Kukka dan posh weka kushi wela ah. Api nodan...Hapoi Kukka dan posh weka kushi wela ah. Api nodanna uge thanpathkama :-pSashikahttps://www.blogger.com/profile/08550122373443812667noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-22703553947468065602015-10-03T06:56:39.678+05:302015-10-03T06:56:39.678+05:30අද තමයි කියවලා බලන්න උනේ ඔබගේ ලිපිය.
..//ඉස්සෙල්ලා...අද තමයි කියවලා බලන්න උනේ ඔබගේ ලිපිය.
..//ඉස්සෙල්ලාම ප්‍රශ්න කරන්න ගෙනියද්දි ඒ පුතාගේ හිතේ තිබ්බ බය සේයා නංගිටත් දැනුණද දන්නේ නෑ//...

පොලිස් කියලා ගහලා තියන බෝඩ් එකක් දැක්කම ශරිරය දුර්වල වෙලා වගේ යනවා.භීතියක් දැනෙනවා හිතට හරියට සිරියාවෙි ISS තුස්තයෝ දැක්කා වගේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-27593910345532932882015-10-02T23:50:38.881+05:302015-10-02T23:50:38.881+05:30ඔය ළමයා මේක කියෙව්වානම් මොනවගේ කමෙන්ට් එකක් දායිද ...ඔය ළමයා මේක කියෙව්වානම් මොනවගේ කමෙන්ට් එකක් දායිද කියලා මම කල්පනා කලේ.

අප්‍රසන්න සිද්ධියක් ගැන සුපිරියට ලියලා තියෙනවා තනි තරුව.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-10911162371200294032015-10-02T22:47:45.577+05:302015-10-02T22:47:45.577+05:30උඹට ගොඩක් ස්තුතියි මචෝ අර අසාධාරනයට ලක් උන එවුන් ව...උඹට ගොඩක් ස්තුතියි මචෝ අර අසාධාරනයට ලක් උන එවුන් වෙනුවෙන් ගැන මේ විදිහට කතා කළාට. Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-72080325089848848042015-10-02T22:46:10.062+05:302015-10-02T22:46:10.062+05:30ලංකාදීපේ විතරක් නෙවෙයි ජඩ මාධ්‍ය මිනී කාක්කො ඔක්කො...ලංකාදීපේ විතරක් නෙවෙයි ජඩ මාධ්‍ය මිනී කාක්කො ඔක්කොම එකයි. මුන්ට සදාචාරයක් ඇත්තෙම නෑ. මුන් ඔක්කොම මෙහෙම දේවල් වෙනකම් බලාගෙන ඉන්නේ නිවුස් දාල ප්‍රසිද්ධ වෙන්න තූ නොදකින්....!Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-84771043194635283382015-10-02T22:31:42.903+05:302015-10-02T22:31:42.903+05:30මූ කියන ඒව කරන්න යන්න එපා :D … බොරුනං මේ මං දිහා බ...මූ කියන ඒව කරන්න යන්න එපා :D … බොරුනං මේ මං දිහා බලලා හැදියං … හැක හැක පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-26696614289358955482015-10-02T22:29:20.441+05:302015-10-02T22:29:20.441+05:30//දිගටම ඉගෙන ගන්නවා, ඉගෙන ගෙන සමාජයෙ ඉහළ තැනකට ගිහ...//දිගටම ඉගෙන ගන්නවා, ඉගෙන ගෙන සමාජයෙ ඉහළ තැනකට ගිහිං, වෙච්ච කැළල මකා ගන්නවා" //

බොක්කෙන්ම රෙෂ්පට් මචං !!
ආන්න ඒකයි ගේම …

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-24369780599976722672015-10-02T20:47:50.038+05:302015-10-02T20:47:50.038+05:30අද ලංකාදීපෙ බැල්ලිගෙ පුතාල (අද වෙන්න ඕන) හෙඩ් ලයින...අද ලංකාදීපෙ බැල්ලිගෙ පුතාල (අද වෙන්න ඕන) හෙඩ් ලයින් එකට දාල තිබ්බෙ ඕක. උගෙ මූන දැං වත් කවර් කරල නෑ. රෙදි බෑග් එකත් ඇරං ලෝකෙම කඩං වැට්ල වගේ ඌ හිටිය හැටි දකිද්දිත් දුකයි බං
හැබැයි අර ඕප පත්තරේ මව්බිම නං ඌව කවර් කරල තිබ්බ.
කොල්ලෙක් වැලක් බලනෙක මැජික් එකක් වෙච්ච **න්න *ස පුතාල ඉන්න මහ බලු ගැත්තර සමාජයක් බං මේක

උඹේ කතාව පට්ට. නිකං කණේ පාරක් ගැහුව වගේ.
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-62206065064349768162015-10-02T20:30:01.308+05:302015-10-02T20:30:01.308+05:30සුපිරියි...උත්කෘෂ්ඨයි.. උච්ඡයි... මහාමේරු පර්වතයයි...සුපිරියි...උත්කෘෂ්ඨයි.. උච්ඡයි... මහාමේරු පර්වතයයි... ක්ශීරපතයයි...
(වචනෙන් වචනෙට රසවින්දා.. හෙන සැර පෝස්ට් එකක් බං..)
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com