tag:blogger.com,1999:blog-5619213526373065299.post7773300759522158141..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): සීයා වෙනුවෙන්තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5619213526373065299.post-12282323920996750952015-04-25T00:09:10.430+05:302015-04-25T00:09:10.430+05:30ඇත්ත මචං..මම වාසනාවන්තයි ඒ වගේ සීයෙක් ලබන්න.මරණය ක...ඇත්ත මචං..මම වාසනාවන්තයි ඒ වගේ සීයෙක් ලබන්න.මරණය කියන දේ තේරෙන කාලේදි දෙදරලා යන්න දැනුණ වෙලාවක්..ඒකට හුරුවෙන්න අමාරුයි මචං..බැඳීම වැඩි තරමට දැනීම වැඩී..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18426983605242273402015-04-14T21:20:24.283+05:302015-04-14T21:20:24.283+05:30ගස් ලබ්බටත් සීයෙක් ඉඳල නෑ නෙ.ඒ නිසා උඹ වාසනාවන්තයි...ගස් ලබ්බටත් සීයෙක් ඉඳල නෑ නෙ.ඒ නිසා උඹ වාසනාවන්තයි සීයෙක් ලබන්න.සීයා වාසනාවන්තයි උඹ වගේ කෙනෙක් ලබන්න.උඹ තවත් වාසනාවන්තයි 'මරණය' කියන එකට හිත හුරු කරගන්න අවස්ථාවක් ලබන්න.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-68462872408293756632015-04-14T03:06:54.189+05:302015-04-14T03:06:54.189+05:30ඔව්.අපේ සීයත් නැති උනේ 9 වෙනිදට එළිවෙන්න. :(ඔව්.අපේ සීයත් නැති උනේ 9 වෙනිදට එළිවෙන්න. :(තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75547849610476772202015-04-14T03:05:49.246+05:302015-04-14T03:05:49.246+05:30ඒක ඇත්ත.බොහොම ස්තූතියි හංසි නංගි.ඒක ඇත්ත.බොහොම ස්තූතියි හංසි නංගි.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-38604205714726491152015-04-14T00:01:13.958+05:302015-04-14T00:01:13.958+05:30හ්ම්ම්, අවුරුද්ද ලංවෙනකොට සීයාගේ ආදරණීය මතකය දුමීට...හ්ම්ම්, අවුරුද්ද ලංවෙනකොට සීයාගේ ආදරණීය මතකය දුමීටත් දැනෙනනවා.....දුමීගේ සීයා නැති උනේ අප්‍රේල් 17 වෙනිදාට එළිවන ජාමෙදි....දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-3547746618237970922015-04-12T16:11:04.518+05:302015-04-12T16:11:04.518+05:30තරු අක්කේ මේ සට හන කියවද්දී දවසක මළගෙදරක දැක්ක එ...තරු අක්කේ මේ සට හන කියවද්දී දවසක මළගෙදරක දැක්ක එක වාක්‍යක් මතක් උනා .

"සෑම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවරවේ "

ජීවිතේ අපට හමුවන සමීප වන බොහෝදෙනෙක් අපි කැමති උනත් අකමැති උනත් කවදා හරි වෙන් වෙනවාහංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9175683271480422832015-04-12T00:15:18.024+05:302015-04-12T00:15:18.024+05:30බොහොම ස්තූතියි ඩූඩ්.බොහොම ස්තූතියි ඩූඩ්.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-72729723131791988592015-04-11T11:44:51.657+05:302015-04-11T11:44:51.657+05:30තනි තරුවගේ සීයාට නිවන් සුව පතනවා.තනි තරුවගේ සීයාට නිවන් සුව පතනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-37328145492662942962015-04-10T15:31:21.747+05:302015-04-10T15:31:21.747+05:30බොහොම ස්තූතියි කුරුට්ටෝබොහොම ස්තූතියි කුරුට්ටෝතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-11698014456566783682015-04-10T15:30:58.437+05:302015-04-10T15:30:58.437+05:30එහෙමද? ඒ ගැන කණගාටුයි මචන්..
ඔව් ඒ අතින් මම වාසනාව...එහෙමද? ඒ ගැන කණගාටුයි මචන්..
ඔව් ඒ අතින් මම වාසනාවන්තයි..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75272882196770059842015-04-10T15:30:03.361+05:302015-04-10T15:30:03.361+05:30බොහොම ස්තූතියි කඩයිමේ ගොයියෝ..බොහොම ස්තූතියි කඩයිමේ ගොයියෝ..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81203223142443691462015-04-10T15:27:33.283+05:302015-04-10T15:27:33.283+05:30නෑ නෑ අවුලක් නෙවෙයි මචන්..උඹ දැන් සාත්තරත් කියනවා ...නෑ නෑ අවුලක් නෙවෙයි මචන්..උඹ දැන් සාත්තරත් කියනවා නේ? :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-68004737883425675122015-04-10T09:49:36.172+05:302015-04-10T09:49:36.172+05:30සීයේ නිවන් සුව වේවාසීයේ නිවන් සුව වේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-82884004790755151952015-04-10T02:13:59.850+05:302015-04-10T02:13:59.850+05:30මට කවදාවත්ම සීයා කෙනෙක්ගේ ආදයක් ලැබිලා නැහැනේ.. ඒ ...මට කවදාවත්ම සීයා කෙනෙක්ගේ ආදයක් ලැබිලා නැහැනේ.. ඒ අතින් උඹ වාසනාවන්තයි.. සීයාට නිවන් සුව..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18659021549941177072015-04-09T22:00:48.497+05:302015-04-09T22:00:48.497+05:30සීයාට නිවන් සුව ..සීයාට නිවන් සුව ..කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-68177724004923767672015-04-09T19:56:29.258+05:302015-04-09T19:56:29.258+05:30උඹෙ හිත ගලක් කිව්වා නෙවෙයි මචො, එත් මම දන්න උඹට යම...උඹෙ හිත ගලක් කිව්වා නෙවෙයි මචො, එත් මම දන්න උඹට යමක් දරාගන්න හැකියාව තියෙනවා , හිතේ කැලඹීම පිටට නොපෙන්වා ඉන්න අඩුගානේ උඹට පුලුවන්... අවුල් ගියානම් සමාවෙයන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-36957008663763563742015-04-09T19:52:32.431+05:302015-04-09T19:52:32.431+05:30බොහොම ස්තූතියි සජ්ජා..ප්‍රියයන් සමීපතමයින් සේරටම ක...බොහොම ස්තූතියි සජ්ජා..ප්‍රියයන් සමීපතමයින් සේරටම කලින් අපිට යන්න පුළුවන් නම්..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-68178482495434938912015-04-09T19:31:49.257+05:302015-04-09T19:31:49.257+05:30ඔහුට නිවන් සුව පතනවා... හැමදේම දවසක අපිටත් දාල යන...ඔහුට නිවන් සුව පතනවා... හැමදේම දවසක අපිටත් දාල යන්න වෙනවා..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-64128864598441811932015-04-09T19:09:57.136+05:302015-04-09T19:09:57.136+05:30ගල් බැම්මකට වුණත් තුවාල කරන්න පුළුවන් ආයුධ තියෙනවා...ගල් බැම්මකට වුණත් තුවාල කරන්න පුළුවන් ආයුධ තියෙනවා..මේකත් ඒ වගේ..අවුරුදු 20කින් විතරවත් බලමු..
බොහොම ස්තූතියි මචන්තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-92154721663760327452015-04-09T17:57:43.944+05:302015-04-09T17:57:43.944+05:30සීයා හොඳ තැනක් ඇති. ඒ ගැන දුක් වෙන්න එපා. ජීවිතේ හ...සීයා හොඳ තැනක් ඇති. ඒ ගැන දුක් වෙන්න එපා. ජීවිතේ හැටි... අපි කිව්වට දුක දරාගන්න ඕන තත්වෙට මුහුණ දෙන මිනිස්සු ..... එත් උඹට දරාගන්න පුළුවන්නේ... සීයා නැතිවෙලා දැන් අවුරුදු දෙකයි නේ .... හ්ම්ම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-28334235044017649592015-04-09T15:03:30.427+05:302015-04-09T15:03:30.427+05:30බොහොම ස්තූතියි උපේක්ෂා..බොහොම ස්තූතියි උපේක්ෂා..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-11716422740613786142015-04-09T14:42:47.532+05:302015-04-09T14:42:47.532+05:30එසේම වේවා පතමි එසේම වේවා පතමි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com