tag:blogger.com,1999:blog-5619213526373065299.post8469201196009957538..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): ප්රේක්ෂකමත විචාරණයතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5619213526373065299.post-2205198954152016492015-05-05T11:02:46.731+05:302015-05-05T11:02:46.731+05:30ඈ.... කවුද බොලේ ඒ එහෙම කිව්ව එකා? මට පිචෑර් ලියන්ට...ඈ.... කවුද බොලේ ඒ එහෙම කිව්ව එකා? මට පිචෑර් ලියන්ට පුළුවන් කියල.... හෙක් හෙක් හූ !!!!

එව්වා කොරන්ට පුළුවන් නම් මම කොහොමට හිටීද ඈ ??නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18039255382608296022015-04-30T02:00:07.245+05:302015-04-30T02:00:07.245+05:30කටුස්සට කොහොමත් අණ්ඩවාතය තද වෙයි උඹ ඌට කළ අපහාසේට....කටුස්සට කොහොමත් අණ්ඩවාතය තද වෙයි උඹ ඌට කළ අපහාසේට..හැක් හැක් හැක්..:P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-3101007744171670732015-04-30T01:58:47.490+05:302015-04-30T01:58:47.490+05:30ඇයි බොල ඝස් ළභ්භෝ මමද කටුස්සට කතන්දර කිව්වේ ටෝ නේ!...ඇයි බොල ඝස් ළභ්භෝ මමද කටුස්සට කතන්දර කිව්වේ ටෝ නේ! අහුවෙද්දෙන්කෝ උඹ! තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18229923966173127922015-04-29T19:49:42.035+05:302015-04-29T19:49:42.035+05:30උඹ ගණන් ගන්න එපා කටුස්සො.. මේකා මෙතන බොනිකර තරුවක්...උඹ ගණන් ගන්න එපා කටුස්සො.. මේකා මෙතන බොනිකර තරුවක් කොරන්නෙ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-88253287909712765912015-04-29T19:48:32.418+05:302015-04-29T19:48:32.418+05:30අඩෝව්.... උඹ මෙතන බවුමික අණ්ඩවාතය මෙව්වා කොරන්නද හ...අඩෝව්.... උඹ මෙතන බවුමික අණ්ඩවාතය මෙව්වා කොරන්නද හදන්නෙ...???ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-87714107997307803892015-04-29T19:33:59.070+05:302015-04-29T19:33:59.070+05:30හා හා ලොක්කා එහෙම කියන්න එපා..අපේ නෑ නේ ඔය කොපි වැ...හා හා ලොක්කා එහෙම කියන්න එපා..අපේ නෑ නේ ඔය කොපි වැඩ..!
දෙක තුනක් නම් මොනාද හැම හින්දි ෆිලුමකම වෙන එකකින් ගත්තු එව්වා තිබීම් අනිවාර්යයිනේ..ඒක බොලිවුඩ් සම්ප්රදාය! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-41913587707181860202015-04-29T19:11:17.522+05:302015-04-29T19:11:17.522+05:30අයියෝ මම මේ බලපු හින්දි ෆිල්ම් එකක් නේ (නෑ දෙකක් න...අයියෝ මම මේ බලපු හින්දි ෆිල්ම් එකක් නේ (නෑ දෙකක් නේ , තුනක් නේ ...හරියට මතක නැහැ) . ඔයා කොපියක් ගහල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-88128953483696001352015-04-29T17:42:12.046+05:302015-04-29T17:42:12.046+05:30ඇත්තටදත් අහනවා...සිරාවටම ලියනවා එකක්..අජිත් අයියා ...ඇත්තටදත් අහනවා...සිරාවටම ලියනවා එකක්..අජිත් අයියා දැක්කේ නැද්ද කලින් ෆිලුම "දිල් පීචං ක්යාහේ"? ඔන්න ලින්කුව: http://tharuwehi.blogspot.com/2014/07/1_23.html තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-41517680421169796022015-04-29T17:36:47.758+05:302015-04-29T17:36:47.758+05:30ස්තූතියි මාධව...:)
තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා.ස්තූතියි මාධව...:)
තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-76564812732256528172015-04-29T17:35:48.876+05:302015-04-29T17:35:48.876+05:30එළ! උඹ මතක් වුණාම ලියහන්..අන්න ගස් උඹට රෙන් කටුස්ස...එළ! උඹ මතක් වුණාම ලියහන්..අන්න ගස් උඹට රෙන් කටුස්සා කියලා..:P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-84190358166983684712015-04-29T17:34:47.049+05:302015-04-29T17:34:47.049+05:30නැතුව කොහොමද බං..මම උභතෝකෝටික ප්රශ්නෙකට මැදිවෙලා ...නැතුව කොහොමද බං..මම උභතෝකෝටික ප්රශ්නෙකට මැදිවෙලා තීම් එකක් තීරණය කොරගන්න බැරුව..!

යකෝ උඹත් ලියහංකෝ පිචෑර් එකක්..මට පේන්නේ මට වඩා හොඳට බොට ලියන්න ඇහැක් වෙයි කියලා..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-44683894993825342922015-04-29T00:55:48.212+05:302015-04-29T00:55:48.212+05:30 ඇත්තටම ෆිල්ම් එකක් හදනවද ? අපේ බ්ලොග් සංසදයෙන් කර... ඇත්තටම ෆිල්ම් එකක් හදනවද ? අපේ බ්ලොග් සංසදයෙන් කරමුකෝ ඈ ? චොයිස් එක 2Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-7386506828854325842015-04-28T13:23:10.872+05:302015-04-28T13:23:10.872+05:30JW 3JW 3Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-70689352409958035032015-04-28T01:23:46.002+05:302015-04-28T01:23:46.002+05:30පැණි බේරෙන ලවු සීන් 7යි.කොටු කොටු ඒවා 3යි.ඉල ඇදෙන ...පැණි බේරෙන ලවු සීන් 7යි.කොටු කොටු ඒවා 3යි.ඉල ඇදෙන ෆයිට් සීන් 5යි.හොටු පෙරාගන අඩන සීන් 4යි.සිංදු 12යි........
(අනික්වා මතක් වුනහම ලියන්නම්)කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-72716551252330461972015-04-28T01:20:23.196+05:302015-04-28T01:20:23.196+05:30දවස් 4ක් 5ක් නැතිවුන ගමන් මුන් මගේ නමත් විකුනනවනේ....දවස් 4ක් 5ක් නැතිවුන ගමන් මුන් මගේ නමත් විකුනනවනේ.අනික ඕවා ටයිප් කරන කොට බලාගන ටයිප් කරපිය.නැත්තන් "රූ" වෙනුවට "රෙ" වගේ ආවොත්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-65398441879144450082015-04-27T12:10:56.137+05:302015-04-27T12:10:56.137+05:30ඈ බොලේ.... මේ මක්කද වෙන්නේ ඈ ?? ඇයි හත්වලාමේ නළු න...ඈ බොලේ.... මේ මක්කද වෙන්නේ ඈ ?? ඇයි හත්වලාමේ නළු නිලියෝ ටික ඔක්කොම තොරගෙනද දැන් කතාව ලියන්නේ? ඒ මදිවට මොන ජාතීන්ද කියල දන්නෙවත් නෑ.. හුහ්.... මෙගා ලියන විදිය අහලා තිබ්බට මම විස්වාස කළෙම නැහැ.

මේ මොකක් උනත් පාතාලේ කතාවක් තියෙන්නම ඕනේ, මැරෙන කීපදෙනෙක් ඉන්න ඕනේ, උන් මැරෙන්නේ නැතුව ආපහු එනවත් පෙන්නන්න ඕනේ. සෙප්පඩවිජ්ජා, දිය යටින් ගින්දර ගෙනියන ඒවා තියෙන්න ඕනේ. මාර සිරා ආදරයක් තියෙනවා කියල පටන් අරගෙන වෙන කතා ගොඩාරියක් පෙන්නන්න ඕනේ. කොටින්ම ජෝඩුව වැඩක් නැහැ. ආ ඒ වගේම නැගලා යන සින්දුවක් හදාගන්න ඕනේ.

එක්කෝ.... ඕන් නැහ් !!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-41694525922882113352015-04-27T00:28:50.656+05:302015-04-27T00:28:50.656+05:30මෙව්වා බං බ්ලොග් සිනමා හෙවත් බ්ලොග් පිචෑර්! :Dමෙව්වා බං බ්ලොග් සිනමා හෙවත් බ්ලොග් පිචෑර්! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-64314637137924533782015-04-27T00:28:06.574+05:302015-04-27T00:28:06.574+05:30මං හිතුවා උඹ ඔහොම කියයි කියලා..:P
ඒ වුණාට උඹ ගියපා...මං හිතුවා උඹ ඔහොම කියයි කියලා..:P
ඒ වුණාට උඹ ගියපාර ෆිලුම බැලුවා මම හිතන්නේ..ඇඩ් එකකුත් දීලා තිබ්බනේ..තැන්කූ වෙන්න ඕන :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-20703722251896088532015-04-27T00:26:24.993+05:302015-04-27T00:26:24.993+05:30ගස් උඹ ඇයි කටුස්සට රූන කටුස්සා කිව්වේ?හැක් හැක් හැ...ගස් උඹ ඇයි කටුස්සට රූන කටුස්සා කිව්වේ?හැක් හැක් හැක්..
අනික්වා රිහසල්..හා හා..උඹට හොඳ නැහැ..! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-59176160838982148692015-04-27T00:24:57.525+05:302015-04-27T00:24:57.525+05:30අඩෝ එහෙම කරන්න බැහැ..අපි බහුතර ප්රේක්ෂක මතයට හිස ...අඩෝ එහෙම කරන්න බැහැ..අපි බහුතර ප්රේක්ෂක මතයට හිස නවන්න ඕන..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-1373335597143592222015-04-27T00:23:27.578+05:302015-04-27T00:23:27.578+05:30අනිවාර්යෙන් මචං..උඹ මගේ පළවෙනි ෆිලුමේ දුන්න රංගනේ ...අනිවාර්යෙන් මචං..උඹ මගේ පළවෙනි ෆිලුමේ දුන්න රංගනේ ඇස්ටි හැලෙන්න..අන්න නළුවෝ ඈ! :P
(රහසින්) මචෝ එහෙනම් මේ ටිකේ උදේට උදේට ගම හරහා දිවීමවත් ටිකක් පුරුදු වෙයන් කොල්ලෝ..නැත්නම් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්! ;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-49689872986051005922015-04-27T00:21:08.076+05:302015-04-27T00:21:08.076+05:30හා හා මසාලා..! :Pහා හා මසාලා..! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-24952284602415767812015-04-26T21:13:43.042+05:302015-04-26T21:13:43.042+05:30මොනාද බන් මේ ?මොනාද බන් මේ ?විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-3795509244184450892015-04-26T21:13:21.484+05:302015-04-26T21:13:21.484+05:30පෝන් එකක් වගේ එකක් නම් මාත් එනවා...පෝන් එකක් වගේ එකක් නම් මාත් එනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-30508736783269326792015-04-26T20:46:21.058+05:302015-04-26T20:46:21.058+05:30ආනා රූනා රූන කටුස්සා.. වේ ගෙඩි වේ පලු ආං... බා...ං...ආනා රූනා රූන කටුස්සා.. වේ ගෙඩි වේ පලු ආං... බා...ං ... බුරියන්.. බුස්..!!!
වැඩියෙන් සල්ලි ගෙවන එකේ රඟපානවා.
ලව් සීන්...එතකොට....... එතකොට.... මේ... මේ.... ගුටිකන ඒවා ඇර අනිත් සීන් වෙනම රිහසල් කරනවා නේද???ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com