tag:blogger.com,1999:blog-5619213526373065299.post9013096401486047297..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): වාරියපොළ සහ අතවරතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5619213526373065299.post-3823654254264092282014-09-05T13:07:42.485+05:302014-09-05T13:07:42.485+05:30එහෙනම් නහය වහගනිං , වැඩ ඉස්මොල්ලේ යයි නැත්තං :Pඑහෙනම් නහය වහගනිං , වැඩ ඉස්මොල්ලේ යයි නැත්තං :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-29202084582180213122014-09-05T08:13:39.624+05:302014-09-05T08:13:39.624+05:30හී හී...නෑ මචං නහය ලඟට ගිලෙන්න වැඩ මේ ටිකේ..ඒකයි.....හී හී...නෑ මචං නහය ලඟට ගිලෙන්න වැඩ මේ ටිකේ..ඒකයි...මේ පැත්තේ එන්න ඕන weekend එකේවත් :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-16916230146137872682014-09-04T06:50:41.460+05:302014-09-04T06:50:41.460+05:30මොකෝ උඹ missing . කරදරයක් එහෙම නෙවෙයි වෙන්න ඇති, ...මොකෝ උඹ missing . කරදරයක් එහෙම නෙවෙයි වෙන්න ඇති, තනි අලියෙක් ගහලවත්ද :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-25742352582452271682014-08-29T21:55:46.330+05:302014-08-29T21:55:46.330+05:30දැනටත් එහෙමනේ හංසි..කෙල්ලෙක්ට බලහත්කාරකමක් කළත් ඔය...දැනටත් එහෙමනේ හංසි..කෙල්ලෙක්ට බලහත්කාරකමක් කළත් ඔය කියන ලොකු පොරවල් අහළ පහළක හිටියොත් කටවල් දෙක ලොක් කරන් අඳ ගොළු බීරි ගරු රඟපෑම් කරනවා මිසක හැරිලාවත් බලනවද?මෙව්වා අත්දැකීමෙන් කියන්නේ..අතිශය කලාතුරකින් මිනිහෙක් ඒකට විරුද්ධවෙයි..ඔය සිද්ධියෙන් වෙච්ච කරුමේ දැන් ගැහැණියක්ට/කෙල්ලක්ට කිසිම විදියකින් බලහත්කාරකමකට/ අතවරයකට/ජැක් ගැහිල්ලකට විරුද්ධ වෙන්න බැරිවෙන එකයි, මොකද එහෙම කළ ගමන් උන් කියන්නේ ඔය කතාව සහ ඔය ගොඩ නැගිලා තියෙන ගොන් සංවාදවල හැටියට කෙල්ලට "ගොනා" කියලා තමයි..නිකමට හිතන්න දූෂණය කරන්න හදලා මිනිහෙක්ට ගැහුවත් ඔය ටිකම කියාවි..ඔතන වෙලා තියෙන්නේ ප්‍රායෝගිකව සමාජයේ වෙන බහුතරයක් සිදුවීම් ගැන බලන එක නෙවෙයි, වර්ගය වෙනුවෙන් පෙනී සිටීමක් විතරයි..ඒක හරියට පොදු සතුරාට එරෙහිවෙනවා වගේ..එතනදි ඒ වගේ සිද්ධි රටේ වෙන බව හිතන්නේ නෑ, පේන්නේ නෑ, දැනෙන්නේ නෑ..එක්කෝ උන්ට ඔය වගේ දේවල්වලට අඩුවැඩි වශයෙන් මූණ දෙන අම්මෙක්, සහෝදරියෙක්, බිරිඳක් අඩුමගාණේ ස්පෙයාර්වීල් එකක්වත් නෑ..එහෙමත් නැත්නම් උන් ඒ කට්ටියව ප්‍රාඩෝ, ඉන්ටර්කූලර් වලින් ෆුල් ගාර්ඩ් පිට යවනවා වෙන්ට ඕන..නැතිනම් උන්ව බුර්කා අස්සේ ඔබලා ගේ මුල්ලේ තියන් ඉන්නවා වෙන්ට ඕන! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-14779953809054115172014-08-29T19:09:21.622+05:302014-08-29T19:09:21.622+05:30මේක කියෙව්වම හිතට ආව තවත් දෙයක් තමයි ආයෙ ඉතින් බස...මේක කියෙව්වම හිතට ආව තවත් දෙයක් තමයි ආයෙ ඉතින් බස් එහෙක හරි කොහෙහරි ප්‍රසිද්ධ ස්ථානයක කෙල්ලෙක්ට මොන හරි උනොත් කටක් අරින්න බැ ... අර අනෙක් අය කිව්වා වගේ ' යූ රේපෝටර්ස් ' ල වැහි වැහැල, වටවෙලා හරි හරියට video කරයි .ඊට පස්සෙ මූණු පොතෙන් ඇති තරම් දේවල් පෝස්ට් කරල චරිතේ නැත්තටම නැතිකරයි .. එක්කෙනක් වත් ඉන්නේ නැතිවෙයි කෙල්ලට උදව් කරන්නවත් හරි මොකක්ද වැරදි මොකක්ද කියල හොයල බලන්නවත් ......... මනුස්සකම නැතිවේගෙන යන කාලයක්... ඇත්තටම දුකයි හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-90311842811324543822014-08-28T08:02:09.838+05:302014-08-28T08:02:09.838+05:30බොහොම ස්තූතියි හංසි..:)
ඔය සරල ඇත්ත දිහා සාධාරණව බ...බොහොම ස්තූතියි හංසි..:)
ඔය සරල ඇත්ත දිහා සාධාරණව බලන්න බැරිතරම් මිනිස්සුන්ගේ ඔළු කුහකකමින් වැහිලා...මම කියන්නේ නෑ බිකිණි ඇඳන් පාරේ යන්න නිදහස තියෙන්න ඕන කියලා, ඒත් ස්වභාවයෙන්ම ගෑණු කැමති ලස්සනට ඇඳලා ඉන්න...ඒක දරාගන්න බැරිනම් ඉතින් කියන්න තියෙන්නේ අපේ සමාජෙත් බුර්කා හිතේ හංගන් ඉන්නවදෝ කියලා තමයි..තව කොහෙද මම දැක්කා කියලා තියෙනවා ගෑණියක් දැක්කම පිරිමින්ගේ රාගය ඇවිස්සෙනවය, ඒ බව ගෑණු දැනගන්න ඕනාය, ඒ කාලෙත් ඔව්වා වුණාය, ඒත් ගෑණු තමන්ගේ තැන දැනගෙන උන්නය කියලා වැල් බයිලා ගොඩාක්..ඒව ඉතින් සිහි නුවණින් කල්පනා කරලා බැලුවොතින් නම් කුහක පිරිමින්ගේ ගතියක් මිස වෙන මොකවත් නෙවෙයි කියලා ඕන හරකෙක්ට තේරෙන්න ඕන..මොකද ඔය වැල් බයිලා කියන මිනිස්සුම බුර්කාවක් ඇඳන් හිටියත් ලස්සන කෙල්ලෙක් දැක්කම දිව බඩලඟට එල්ලං කෙළ හලං බලං ඉන්නවා...ඒ වුණාට එහෙම නෙවෙයි කියලා පෙන්නන්න හදනවා...අනික එකම ඇඳුම සාමාන්‍ය පෙනුමැති කෙල්ලෙකුයි වෛශ්යාවකුයි ඇඳන් හිටියොත් ඉස්සෙල්ලම කතා කියන්නේ කාටද කියලා නිකමට බලන්න..අනිවාර්යෙන්ම අර සාමාන්‍ය කෙල්ලට...අනික් කතන්දරේ මිනිස්සුන්ගේ තාම තියෙන්නේ සංවෘත මනසක්..හැමදෙයක්ම පටු විදියට බලලා හිතට එන පළවෙනි කුහක වචන ටික එළියට දානවා..ඊටප්ස්සේ හිතනවා දැක්කනේ අපි තමයි මේ සමජය ගොඩ ගන්න ඉන්න පොරවල්, අපි නැත්නම් රටේ සදාචාරය බල්ලට යනවා, අපි කියන විදියටයි ගෑණු ඉන්න ඕන..මේක මේ කොළඹ එන් ජි ඕ සල්ලිවලින් ජීවත් වෙන නෝනලාගේ බහුභූත කාන්තා විමුක්තියක් නෙවෙයි මම කියන්නේ...හංසිට වගේම බහුතරයක් මේ රටේ ලස්සනට ඇඳුමක් ඇඳල පිළිවෙලකට ඉන්න ආස "සාමාන්‍ය" ගෑණුන්ගෙන් එකෙක් විදියට..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-40779468635601256392014-08-26T16:25:44.447+05:302014-08-26T16:25:44.447+05:30ගොඩක් දේවල් ලියල ...හැබැයි මේ කතා මේ වගේ වැඩ කරන ...ගොඩක් දේවල් ලියල ...හැබැයි මේ කතා මේ වගේ වැඩ කරන පුද්ගලයින් කියවන්නැති එකයි දුක . කවුරු හරිද කවුරු වැරදිද කියන්න මාත් දන්නේ නෑ .එත් සමස්තයක් විදිහට එක දෙයක් කියන්න ඕන . කෙල්ලෝ කියන්නේ සෙල්ලම්බඩු නෙමෙයි .හැගීම් දැනීම් ඕනෑවටත් වැඩියෙන් තියන ජීවිත.තමන්ට නිදහසේ අඳින්න නිදහසක් නැත්නම් .තමන්ට නිදහසේ පාරේ,බස් එකේ යන්න බැරිනම් . හැමතිස්සෙම රාක්ෂයෝ වගේ කන්න බලාගෙන එහෙම නැත්නම් වචනයකින් හරි විහිළුවකින් හරි කෙල්ලන්ව මානසික පීඩනයකට ලක් කරනවානම් ,කෙල්ලෙක්ට මේ ලෝකේ තියන නිදහස මොකක්ද? කෙල්ලෙක් වෙලා ඉපදෙනවානම් හැමපැත්තෙන්ම සීමාවෙච්ච හිරවෙච්ච ජීවිතයකට උරුමකම් කියන්න ඕනද ? නීති දාල සීමා දාල ඇයි මේ හැමවෙලේම කෙල්ලන්ගේ නිදහස නැතිකරන්නෙ .නිදහසේ පාඩුවේ කාටවත් වදයක් නොවී කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න හැම කෙල්ලෙක්ම ආසයි .කෙල්ලන්ගේ පැත්තෙන්... නිදහස අයුතු ලෙස පාවිච්චි නොකිරීම කෙල්ලන්ගේ වගකීමක් .........මිනිස්සු මිනිස්සුන්ව හදන්නෙ නැතිව තම තමන් හැදිල අනෙක් අයට ආදර්ශයක් වෙන්න, හිතන්න පුලුවන්වෙන විදිහට ජීවත් උනානම් ගොඩක් දේවල් හරියයි ....
.......... මේ හැමදෙයක් වෙනුවෙන්ම මේ විදිහට වචනවලින් හඬක් නැගුව එක ගැන ගොඩක් සතුටුයි .........හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-26627965890483367232014-08-24T15:43:30.242+05:302014-08-24T15:43:30.242+05:30හා හා මං නම් අඳී බුර්කා! මේ ආත්මේ නෙවේ ලබන ආත්මෙකව...හා හා මං නම් අඳී බුර්කා! මේ ආත්මේ නෙවේ ලබන ආත්මෙකවත් එපෝ! :D
නෑ නෑ මම කිව්වේ වරකපොල අක්කගේ වගේ කොහෙවත් රවුම් කපලා නැතුව විලි වැහෙන ලෙස ඇන්දත් කියල බන් :P...මේක දැක්කම මට තව කතාවක් මතක් වුණා..ඒක යථාකාලයේ තථා අයුරින් ලියන්න බලාපොරොත්තුවෙනවා...
මේ තනියා වලි මූඩ් ඕන් කරලා නෑ..;) :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-64731901822740592014-08-24T12:22:18.892+05:302014-08-24T12:22:18.892+05:30හෑ "" මුළු සරීරේම වහන් ඉඳන්" ..උඹ අ...හෑ "" මුළු සරීරේම වහන් ඉඳන්" ..උඹ අඳින්නේ "බුර්කාද" ??? :P

(තනියා වලියට එයි දෝ සිත සිතා හෙමින් මාරුවෙමින් ..... ;) )ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-82111032606731830742014-08-24T12:11:01.877+05:302014-08-24T12:11:01.877+05:30හා හා...මොකට කියනවද ඒ හරිය! :P
මටත් ඔහොම කියලා තිය...හා හා...මොකට කියනවද ඒ හරිය! :P
මටත් ඔහොම කියලා තියෙනවා මුලු සරීරෙම වහන් ඉඳලත්..හැබැයි ගෑණු! :D :D
අනික ඉවාන් ඔය "බහුතර" විවේචනවලට හේතුව කුහකකම හෝ ඊර්ෂ්‍යාව...:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-10428158748535738792014-08-24T07:09:09.366+05:302014-08-24T07:09:09.366+05:30"මේ ඔයා ඇඳුම් අඳිනවා හරි නෑ ,හොඳද ..ඔහොම අඳින..."මේ ඔයා ඇඳුම් අඳිනවා හරි නෑ ,හොඳද ..ඔහොම අඳින්න එපා හරිද ? අපි මේ ඔයාගේ හොඳට කියන්නේ .."

කොහොමද අපි මාර සංස්කෘතික ,කෙල්ලොන්ගේ යහපත හිතන කොල්ලෝ නේ :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-483187663198603012014-08-23T21:07:44.479+05:302014-08-23T21:07:44.479+05:30අනිවා!..තමන්ගේ ගෙදර එකෙක් මැරෙන්න වැටුණත් වීඩියෝ ක...අනිවා!..තමන්ගේ ගෙදර එකෙක් මැරෙන්න වැටුණත් වීඩියෝ කරාවි බේරනොගෙන...:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-54452673066452039712014-08-23T20:49:43.964+05:302014-08-23T20:49:43.964+05:30දැන් ඉන්නේ යූ රිපෝටර් ල මිසක් මිනිස්සු නෙවෙයි...දැන් ඉන්නේ යූ රිපෝටර් ල මිසක් මිනිස්සු නෙවෙයි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-82882690056329159402014-08-23T09:58:11.853+05:302014-08-23T09:58:11.853+05:30ඒ සිද්ධිය නම් මට කවදාවත් අමතක වෙන එක නෑ බං..ඒ කම්ප...ඒ සිද්ධිය නම් මට කවදාවත් අමතක වෙන එක නෑ බං..ඒ කම්පනය දවස් ගාණකට ගියේ නෑ...ඇඬුණා ඒක දැක්කම...මනුස්සයෙක් එච්චර දුකක් විඳිනකොට අම්මෙක් ඉන්න එකෙක්ට තමන්ගේ අම්මා සිහිවෙන්නෙ නැද්ද අඩුමගාණේ නරුමයෝ වගේ වීඩියෝ කර කර ඉන්නේ කියලා හිතුණ මචං...ඒක දැන් ආයෙමත් මතක් වුණාමත් කඳුළු එනවා..:(තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-71463913902360889482014-08-23T09:51:25.794+05:302014-08-23T09:51:25.794+05:30මටත් ඕක බලද්දී මුලින්ම ඔහොම හිතුනා බං.. මම හිතුවෙත...මටත් ඕක බලද්දී මුලින්ම ඔහොම හිතුනා බං.. මම හිතුවෙත් අන්තිමට කැමරාව පෙන්නයි කියලා හිනාවෙවී prank වැඩක් වගේ තමා . උඹ දැක්කද අර මීගමුවේ අම්ම කෙනෙක් ලොරියට හැප්පිලා බෙල්ල වෙනවීලා තියෙද්දී ,දුව ඔලුව අතට අරගෙන කෑගහනවා . එත් එකෙක්වත් උදව් කරන්න එන්නේ නෑ. කට්ටිය වටවෙලා කැමරා ෆෝන් වලින් වීඩියෝ කරනවා . අර ළමයා ඔලුව අතට අරන් එහෙම මෙහෙ දුවනවා .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9515405867152125232014-08-23T09:01:29.415+05:302014-08-23T09:01:29.415+05:30අප්පොච්චියේ ඉවාන්!! කොහේදැ බන් මෙච්චර කල් උන්නේ?:)...අප්පොච්චියේ ඉවාන්!! කොහේදැ බන් මෙච්චර කල් උන්නේ?:) ඔන්නොහේ ඕන එකක් කියහන් මචං...තනි අලියා වගේ බයංකරයි නම් තනියා කියන නම ගැලපෙනවා...හික් හික්..

සමහර වෙලාවට වක්කඩ කැඩුවා වගේ වචන ඔහේ ලියලා දානවා...සමහර වෙලාවට හිතල බලලා කිරලා මැනලා ශිෂ්ට සම්පන්නව ලියන්න උත්සහ කරනවා..කෙල්ලෙක් එහෙම ලිව්වම ටිකක් අප්සට් ගතියකුත් තියෙනවා...අනේ මන්දා බං..:D

ඔව් ඒ කතාව ඇත්ත..වීඩියෝවේ මොකද්දෝ මහ අසාමාන්‍ය ගතියක් තියෙනවානම් තමා..තව ටික දවසකින් කියාවිද දන්නේ නෑ ඕක විහිළුවට හැදූ එකක් (prank) කියලා...

අනිච්චේ කියන්නේ දැන් ඉතින් මිනිහෙක් මග මැරුවත් බේරගන්න කලින් වීඩියෝ කරනවා නේ...එතකොට ඉතින් මිනිහා චුත වෙලා ගන්ධබ්බයෙක් වෙලත් ඉවරයි...:Sතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-58549706770473338522014-08-23T08:13:48.375+05:302014-08-23T08:13:48.375+05:30තනි තරුවේ තනි තරුවේ... මේ උඹේ නම දිග වැඩියි මචං . ...තනි තරුවේ තනි තරුවේ... මේ උඹේ නම දිග වැඩියි මචං . මම උඹට තනියා කියන්නං මොකද තරුලා ගොඩක් ඉන්නවනේ , අනික අද ලියලා තියෙන රටාව බැලුවම තනි අලියා වගේ ..භයන්කරයි ...

උඹ කියන කතා වලින් බොහොමයකට එකඟ වෙන්න පුළුවන්, වාරියපොළ සිද්ධිය ගැන කතා කරන්න තරම් දැනුවත් කමක් ඒ ගැන නැහැ , මොකද වීඩියෝව බලලා හැම දෙයක්ම තීරණය කරන්න බෑ. කෙල්ල ගහන විදිහත් ,අර කොල්ලා ගුටි කන විදිහත් දෙකම මටනම් හරිම අසාමාන්‍යයි .

උඹ කියන අනික් කාරණය නම් හරියටම හරි .. දැන් හැමදේම වීඩියෝ කරනවා මිසක් කිසිම මැදහත්වීමක් නෑ. කිසිම කෙනෙක් ගෙන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-81099816759443775602014-08-23T04:17:07.888+05:302014-08-23T04:17:07.888+05:30100ට 200ක් එකඟයි මදාරා..අපි ඒ තත්වය තම තමන්ගෙන් පට...100ට 200ක් එකඟයි මදාරා..අපි ඒ තත්වය තම තමන්ගෙන් පටන් අරන් වෙනස් නොකර පොදුවේ රට, සමාජ ක්‍රමය කිය කියා කාලේ නාස්තිකරමින් ඉන්නවා..වෙන මොනවා කියන්නද...මෙහෙම ලිව්වම බොහෝ දෙනෙක් ඒකට දොස් කියනවා වෙනට පුළුවන්..ඒත් ඉතිං ඔක්කෝම පහළට ගහගෙන යන එකේ කීපදෙනෙක් හරි තාම උඩුගං යන්න බලන එකෙන් වෙන්නැති මෙහෙමවත් බේරිලා තියෙන්නේ ලෝකේ..මාත් පහළට ගහගෙන යන වෙලාවල් තියෙනවා, ඒ වෙලාවෙදි තව කෙනෙක් උඩුගං බලා යන නිසා නොවෙයිද ඒ හැමදෙයක්ම තුලනය වෙන්නේ...?දුක, එහෙම කරන උන්ට පන්න පන්නා ගහන එකයි...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-57602173946930350622014-08-23T04:13:14.861+05:302014-08-23T04:13:14.861+05:30එකඟයි මනෝෂ්..:)
ඒත් සමහර මිනිස්සුන්ව අපට වෙනස් කරන...එකඟයි මනෝෂ්..:)
ඒත් සමහර මිනිස්සුන්ව අපට වෙනස් කරන්න බෑ...ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත හෝ අකමැත්ත හෝ අවබෝධයේ/මානසිකත්වයේ තරම...අපිට ලෝකය වෙනස්කරන්නට බැහැ, අපි වෙනස් නොවී...අනික් අතට අපි පරිපූර්ණයි නම් තව අයගේ අඩුපාඩුවක් (නිර්දය ලෙස හෝ) විවේචනය කළ හැකියි..උදාහරණයකට හිතන්න, ගැහැණියකගේ ඇඳුමේ හැඩක් නැතිබව කියන්නේ ඉතාමත්ම හොඳින් අඳින පළඳින ඒ බව අවිවාදයෙන්ම පිළිගැනෙන කෙනෙක් නම් ඒක සාධාරණයි..නමුත් පිළිගැනීම හෝ නොගැනීම ඒ පුද්ගලයාගේ කැමැත්ත..මම කියන්නේ ඒ විවේචනය හෝ සමච්චලය හෝ අපහාසය හෝ කෙනෙකුගේ කුහකත්වය මුල්කරගෙන බිහිවිය යුතු නැති බවයි...කෙනෙක් තවෙකෙකු පිළිබඳව ඇතිකරගත් ද්වේෂයකින්, ඊර්ෂ්‍යාවකින්, ක්‍රෝධයකින්,රාගයකින් හෝ හීනමානයෙන් යුතුව එවන් දේ කිරීම ශිෂ්ට සම්පන්න නෑ..අනික් අතට එවන් උපදෙසක් දීම අත්‍යාවශ්‍ය නම් ඊට සුදුසු ක්‍රම තිබෙනවා..නිකමට හිතන්න ඔබේ ප්‍රේමය පිළිබඳව තේරීම ගැන පාරේ යනවිට කවුරු හෝ කීවෝත් "ඔය කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ නේද?" කියලා ඔබේ ප්‍රතික්‍රියාව කොහොම වේවිද?අන්න ඒ වගේ හැමදේකම පැති කිහිපයක් තිබෙනවා..ඒකයි මම කියන්නට උත්සහ ගන්නේ...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-41705319095824454032014-08-23T03:57:39.262+05:302014-08-23T03:57:39.262+05:30ඒ ගැන කතා කරලා වැඩක් නෑ විදානේ..ඒ තරම් අසහනයෙන් පි...ඒ ගැන කතා කරලා වැඩක් නෑ විදානේ..ඒ තරම් අසහනයෙන් පිරිච්ච මිනිස්සු ගොඩක් මැද්දේ අපි ඉන්නේ..මතකනේ ඔය කිව්වා වගේ මේධානිගේ සිංදුව..චා මැක්ස් තමයි..ඒත් අන්තිමට මිනිස්සු ඒ අවුරුදු 15ක කෙල්ලවත් ගණිකාවක් විදියට හංවඩු ගහලනේ නැවතුණේ..මිනිස්සු හැමෝම එක විදිය නෑ..ඒක තේරුම් නොගෙන කෙනෙකුගේ රුචිකත්වය තමන්ගේ රුචිකත්වයෙන් වෙනස් වූ පමණින් ඒ වගේ අපහාස නින්දා කිරීම මනුෂ්‍යත්වය නෙවෙයි..අනේ මන්දා ඉතිං...හරිම අප්‍රසන්නයි සමහර ඒ වගේ සිදුවීම්..
කියවලා ගිහිං ආයෙත් ඇවිත් ඔබේ අදහස පළ කිරීම ගැන බොහොම ස්තූතියි විදානේ..:)
ලින්ක් එක දැම්මේ අහන්නෙත් නැතුව හැබැයි..ඒ බව ඉවසුවාට ස්තූතියි ආයෙමත්...:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-82217016766476622142014-08-22T18:21:11.412+05:302014-08-22T18:21:11.412+05:30හොද පැහැදිලි කිරිමක් ! මේ ගැන වැඩිය කතා කරන්න කැමත...හොද පැහැදිලි කිරිමක් ! මේ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. මොකද වදින්න වදින්න ගහන මිනිහත් මොඩයා. ගහන්න ගහන්න වඳින මිනිහත් මොඩයා නිසා. දැන් සමාජේ වැරදි කරන ඒකා තමයි හරි! හරි එකා වැරදි!සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-42823735871759859862014-08-22T15:40:14.689+05:302014-08-22T15:40:14.689+05:30මඟ තොටේ යුවතියක් දැක ඇගේ ඇස්වල ඇති පොල්කෙඳි අයින් ...මඟ තොටේ යුවතියක් දැක ඇගේ ඇස්වල ඇති පොල්කෙඳි අයින් කරනවාට වඩා කොල්ලෙක් විදියට තම්න්ගෙ ඇස්වල අමිණී ඇති පොල් පරාල ගලවාගෙන පාඩුවේ සිටීම වඩා හොඳයි.

ඒ වගේම කාන්තාව සතු අපරිමිත වටිනාකම ආරක්ෂා කරගෙන ඒ වටිනාකම මිසක්, තම්න්ගේ නිරුවත් හෝ අඩනිරුවත් සිරුර, අඟ පසඟ ආබරණයක් නොකරගන්නවානම්, ඇයගේ සුන්දරත්වය කෙතරම්ද.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-52886648939440083312014-08-22T10:48:15.943+05:302014-08-22T10:48:15.943+05:30පෝස්ට් එක උදෙන්ම කියෙව්වා. ඒත් මොනව කියන්නද කියල හ...පෝස්ට් එක උදෙන්ම කියෙව්වා. ඒත් මොනව කියන්නද කියල හිතාගන්න බැරුව හිටියේ.. සම්මත රටාවෙන් ඔබ්බට ගියපු මොනව හරි දෙයක් කලොත් එයාව ඔය විදියට හංවඩු ගහන එක මෝස්තරයක් වෙලා (මතකනේ මේධානි දේශප්‍රියට උන දේ - අර xඒලියන් වීඩියෝ එක කරපු)..

ලින්ක් එකට ස්තුතියි තනි තරු.

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-76141663498956059972014-08-22T08:45:59.218+05:302014-08-22T08:45:59.218+05:30මාත් මාන්දමික තත්වයකට පත්වෙලා මහේෂ් ඉන්නේ...දැන් න...මාත් මාන්දමික තත්වයකට පත්වෙලා මහේෂ් ඉන්නේ...දැන් නම් වාරියපොළ ඉස්මුරුත්තාවට ඇවිත් තියෙන්නේ..ඒ නිසයි ලියුවේ..ඒ පින්තූරයට ස්තූතියි..ඒ කෝණයෙන් බැලීම හරිම විරලයි..:)
එපාවී ඉඳිද්දීත් මේ ගැන අදහසක පළ කලාට බොහොමත්ම ස්තූතියි..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-2575952617505253872014-08-22T08:38:11.692+05:302014-08-22T08:38:11.692+05:30මම මොනවත් කියන්න යන්නෙ නෑ...
මොකද කියපු දේ අහපු දේ...මම මොනවත් කියන්න යන්නෙ නෑ...
මොකද කියපු දේ අහපු දේ ඇත්තටම ඇති වෙලා හන්ද..
හරිම මාන්දමික තත්තෙකට පත්තෙලා ඉන්නෙ මම...

මේක බලන්නකො...
මගෙ යාළුවෙක් ලීවෙ මේක...
මට කියන්න ඕන දේ ඔක්කම මෙතන තියේ...
https://www.facebook.com/photo.php?fbid=634429986656369&set=a.294200947345943.59691.100002681202825&type=1&theater&notif_t=like_taggedMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com