tag:blogger.com,1999:blog-5619213526373065299.post9041321639514315255..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): තුවාල..තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5619213526373065299.post-12684880028394063132014-10-29T11:03:08.305+05:302014-10-29T11:03:08.305+05:30Professor Love සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට!
අගනා ...Professor Love සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට!
අගනා උපදෙසක්. බොහොම ස්තූතියි..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-56977386862436154142014-10-28T22:47:54.666+05:302014-10-28T22:47:54.666+05:30බෙහෙත - සතුට
ගන්න පුළුවන් තැන - තමන් තුලින්
අනෙකුත...බෙහෙත - සතුට
ගන්න පුළුවන් තැන - තමන් තුලින්
අනෙකුත් දෑ - කාලය, මිතුරන්, හැකියාවන්, තමන් තුල අතරමං විම.

ගාස්තුව - සිනහවක් ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-74460873124045029622014-10-27T13:06:31.840+05:302014-10-27T13:06:31.840+05:30ඒක ඇත්ත..කරුමයක් වෙන්නැති තමයි..:)ඒක ඇත්ත..කරුමයක් වෙන්නැති තමයි..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-45337863433472725422014-10-27T12:33:33.358+05:302014-10-27T12:33:33.358+05:30බස්සි:
ආයෙත් අහලා...සෑම නට්ලූස් කේස් එකකටම ආවේණික ...බස්සි:
ආයෙත් අහලා...සෑම නට්ලූස් කේස් එකකටම ආවේණික වූ තුවාලයක් තිබිය හැකිය.. :D :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-16477831652007116562014-10-26T14:49:13.579+05:302014-10-26T14:49:13.579+05:30ඔය තුවාල හොඳවෙන්නෙ නෑ මචං. මැරෙනකන්ම සැරෙන් සැරේ ප...ඔය තුවාල හොඳවෙන්නෙ නෑ මචං. මැරෙනකන්ම සැරෙන් සැරේ පෑරෙනවා. ඒකටමද මන්දා "කරුමෙ" කියල කියන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-4513168455607116672014-10-26T14:46:51.506+05:302014-10-26T14:46:51.506+05:30"වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්ස..."වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්සු"

වැඩියෙන්ම පිස්සුත් එහෙම උන්ට. උඩින් බලද්දි පේන්නෙ අර පිස්සු නට් ලූස් ගතිය විතරයිබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-24062204333481847302014-10-25T21:37:18.232+05:302014-10-25T21:37:18.232+05:30ඒක ඇත්ත...සංසන්දනය නොකළත් සමහර වෙලාවට එහෙම වෙනවා.....ඒක ඇත්ත...සංසන්දනය නොකළත් සමහර වෙලාවට එහෙම වෙනවා..බලමු මචං..:)
කාලය අකාලය - මරණීය රමණීය..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-63609467611928606532014-10-25T21:35:24.523+05:302014-10-25T21:35:24.523+05:30//ඕකට තියෙන ලොකුම තුවාලේ බලාපොරොත්තු, අනිත් එක හීන...//ඕකට තියෙන ලොකුම තුවාලේ බලාපොරොත්තු, අනිත් එක හීන, තුන් වෙනි එක හිත වෙනත් දේවල් මත පදනම් කර ගැනීම, කොටින්ම කියනවානම් හිත ඉන්නේ තුවාල ජාතු දෙකක, එකක් අතීතය කියන ඔක්කොම සිද්ද වෙලා ඉවර වෙච්ච තුවාලේ, අනිත් එක අනාගතය කියන තාම මුකුත්ම වුනේ නැති තුවාලේ, බලාපොරොත්තු හීන එක්ක මවාගත්ත හීන ලෝක තමන්ගේ දෙපා මුල්ම කඩාගෙන වැටෙන කොට, වෙනත් දේවල් මත පදනම් වෙන්න ගියාම ඒ පදනම මුක්කුව ගැලවිලා ගියාම ඕක තුවාල වෙනවා බන්, ඊට පස්සේ ආයෙත් එක්කෝ බලාපොරොත්තු හීන හා පදනම් වීම යන තුනත් එක්ක හිත ආයෙත් අතීත තුවාලේ, එක්කෝ අනාගත තුවාලේ, ඒ නිසා හොඳම දේ හිත පාලනය කර ගැනීමත් නෙවෙයි, ඌට ඕනා තැනක යන්න ඉඩ දෙන්න, ඕන මගුලක් කරන්න ඉඩ දෙන්න, හැබැයි ඒ සෑම විටම ඌ අතනට ගියා නේද? ඌ මෙහෙම දෙයක් කරා නේද කියලා විතරක් දැනගෙන ඉන්න. කාලය හරි ඉබේ කියන එකා හරි තුවාල සනීප කරන්නේ නැහැ, උන් දෙන්න දාන්නෙත් තාවකාලික පැලැස්තර.//
සොමියා හැමදාම වගේ උඹ ලඟ තියෙනවා මගේ ඔළුව උඩුයටිකුරු වෙන අමුතුම අදහසක්! අන්න ඒකට මම බොහොම කැමතියි..:) තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-39104701825843014002014-10-25T21:33:01.492+05:302014-10-25T21:33:01.492+05:30අනිවා...!අනිවා...!තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-6416724621196273302014-10-25T21:32:42.812+05:302014-10-25T21:32:42.812+05:30ඇත්ත...අපිම නේන්නම් ඔය තුවාල හදාගන්නේ පාරගන්නේ...ස...ඇත්ත...අපිම නේන්නම් ඔය තුවාල හදාගන්නේ පාරගන්නේ...ස්තූතියි අරූ අයියේ..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-65133347876294299132014-10-25T21:31:27.535+05:302014-10-25T21:31:27.535+05:30සමහර තුවාල කාලය එක්ක සනීප නොවෙන්නත් පුළුවන් මචං..ඒ...සමහර තුවාල කාලය එක්ක සනීප නොවෙන්නත් පුළුවන් මචං..ඒත් ඔයා කියන කතාව ඇත්ත...සමහර ඒවා සනීප වෙන්නේ ආයේ ගල්බෝර වැදුණත් රිදෙන්න ඉඩක් නැතිකරලා...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9083071090117288192014-10-25T21:29:28.209+05:302014-10-25T21:29:28.209+05:30අරූ අයියේ> ඒ කතාවත් ඇත්ත..අපිම තුවාල කරගෙන අපිම...අරූ අයියේ> ඒ කතාවත් ඇත්ත..අපිම තුවාල කරගෙන අපිම සනීප කරගෙන පහුකලෙක ඒව දිහා බලලා අපිටම හිනාවෙන්නත් පුළුවනි තමයි..අමාරුම කාලය සනීප කරගන්නා කාලය..ඒ දුෂ්කර කාලේ පහුකළාට පස්සේ අවුලක් නැහැ..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-43960605729304324792014-10-25T21:27:57.753+05:302014-10-25T21:27:57.753+05:30විදානේ> මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා..:)විදානේ> මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා..:) තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-35183345134380635752014-10-25T21:25:49.799+05:302014-10-25T21:25:49.799+05:30ඔය කියන ජාතියේ තුවාල වලට බෙහෙත කාලයම තමයි මචන්.හැබ...ඔය කියන ජාතියේ තුවාල වලට බෙහෙත කාලයම තමයි මචන්.හැබැයි තුවාලෙ වෙලා ඉන්නකොට, හොද වී ගන එනකොට මුනගැහෙන චරිත ;තුවාලෙ කරපු කෙනාත් එක්ක සන්සන්දනය කරන එක නවත්තනකම් තුවාලෙ හොද වෙන්නෙ නෑ කවදාවත්කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-54782549658176427702014-10-25T10:57:44.049+05:302014-10-25T10:57:44.049+05:30//හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ...අපි මවාගත්තට ඒවා...//හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ...අපි මවාගත්තට ඒවා ඇත්තම බෙහෙත් නෙවෙයි..
සදාකාලික බෙහෙත් කොහේවත් නෑ...ඒක තමයි ඇත්ත...//

තරුවෝ මේක හොඳටම ෂුවර්ද?

අනේ මන්දා බන් පොඩි පොඩි සිද්දි දෙක තුනක් නිසා ඉන් පස්සේ මම ඉන්නේ ඔලුවෙන් හිටගෙනද කියන්න මන් දන්නේ නැහැ, හානි ඒ විදිය කලින් විදියට වඩා හොඳයි, හරිම සැහැල්ලුයි බන්. මට දැනුන මම තේරුම් ගත්ත විදියට හදවත එහෙම නැත්තන් හිත තුවාල වෙන්නේ නැහැ බන් කිසිම භාහිර බලපෑමකින්, අපිමයි එක තුවාල කර ගන්නේ, ඒ තුවාල වලට පැලැස්තර දාගන්නෙත්,

ඕකට තියෙන ලොකුම තුවාලේ බලාපොරොත්තු, අනිත් එක හීන, තුන් වෙනි එක හිත වෙනත් දේවල් මත පදනම් කර ගැනීම, කොටින්ම කියනවානම් හිත ඉන්නේ තුවාල ජාතු දෙකක, එකක් අතීතය කියන ඔක්කොම සිද්ද වෙලා ඉවර වෙච්ච තුවාලේ, අනිත් එක අනාගතය කියන තාම මුකුත්ම වුනේ නැති තුවාලේ, බලාපොරොත්තු හීන එක්ක මවාගත්ත හීන ලෝක තමන්ගේ දෙපා මුල්ම කඩාගෙන වැටෙන කොට, වෙනත් දේවල් මත පදනම් වෙන්න ගියාම ඒ පදනම මුක්කුව ගැලවිලා ගියාම ඕක තුවාල වෙනවා බන්, ඊට පස්සේ ආයෙත් එක්කෝ බලාපොරොත්තු හීන හා පදනම් වීම යන තුනත් එක්ක හිත ආයෙත් අතීත තුවාලේ, එක්කෝ අනාගත තුවාලේ, ඒ නිසා හොඳම දේ හිත පාලනය කර ගැනීමත් නෙවෙයි, ඌට ඕනා තැනක යන්න ඉඩ දෙන්න, ඕන මගුලක් කරන්න ඉඩ දෙන්න, හැබැයි ඒ සෑම විටම ඌ අතනට ගියා නේද? ඌ මෙහෙම දෙයක් කරා නේද කියලා විතරක් දැනගෙන ඉන්න. කාලය හරි ඉබේ කියන එකා හරි තුවාල සනීප කරන්නේ නැහැ, උන් දෙන්න දාන්නෙත් තාවකාලික පැලැස්තර.

මම මගේ දේවල් වලින්ම ඌව අල්ල ගත්තා, ඒ නිසා තවත් තුවාල වෙන්න ඉඩක් නැහැ, තුවාල උනත් ගානකුත් නැහැ. හිතේ තුවාල වලට හොඳම බෙහෙත චිත්තානුපස්සනාව, හිතෙහි හිත දෙස බලමින් සිටීම, බලෙනුත් නෙවෙයි, ඉබෙමත් නෙවෙයි, අමෞයි කියන්නේ හැම දෙකටම තමන්ගේ ක්රමයක් හදා ගන්න බැරි එවුන්, උත්සාහ කර බලන තාක් අසාර්ථකයි. ඒ නිසා ක්රමයක් හදා ගන්න, හොයා ගන්න.

ජයවේවා.!!!
Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-70481758541237383732014-10-25T00:45:51.566+05:302014-10-25T00:45:51.566+05:30නැහැ විදානේ....වැඩියෙන්ම හිනාවෙන්නේ තුවාල, තුවාලයක...නැහැ විදානේ....වැඩියෙන්ම හිනාවෙන්නේ තුවාල, තුවාලයක්ම කරගෙන නොසිට තුවාලයට බෙහෙත් හොයාගත්ත මිනිස්සු සහ ගැහැණු. තුවාලය සහ බෙහෙත් කියලා පෝස්ට් එකක් ලියපන් :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-9974628741766278362014-10-24T21:51:40.114+05:302014-10-24T21:51:40.114+05:30/"වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්.../"වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්සු" නේද?/

ඉස්සර මං හිතන් හිටියේ මේ බොරුවක් කියලා..
හැබැයි සහතික ඇත්තcvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-1543548861666021132014-10-24T21:42:59.708+05:302014-10-24T21:42:59.708+05:30//ඒක තමා ඇත්ත////ඒක තමා ඇත්ත//Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-29382637624647365142014-10-24T20:20:57.406+05:302014-10-24T20:20:57.406+05:30කාලයත් එක්ක ගොඩක් තුවාල සුව වෙනවා... ඒ මොනවා වුනත්...කාලයත් එක්ක ගොඩක් තුවාල සුව වෙනවා... ඒ මොනවා වුනත් තුවාලය පාරගන්න එක කරගන්නෙත් අපිමයි. කියන්න දෙයක් නැහැ. තුවාලයේ වේදනාව දන්නේ තුවාලය තියන කෙනා මිස, බෙහෙත් නියම කරන අපි නෙමෙයි. ෆිට් එකේ ඉන්න!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-55602458682885096032014-10-24T17:50:49.842+05:302014-10-24T17:50:49.842+05:30තුවාල තුවාල හැමතැනම තුවාල ..ඉවසුම් නෑ ..රිදුම් දෙන...තුවාල තුවාල හැමතැනම තුවාල ..ඉවසුම් නෑ ..රිදුම් දෙන ..දරාගත නොහැකි ..වේදනාවේ උච්චතම ස්වරයෙන් කෑගහන තුවාල වලින් හදවත පිරිලා ..ඉවසන්න බෑ තවත් එතරන්ම වේදනයි.මම කුමක් කරන්නද ? හිතට හිතන්නත් බෑ වේදනාව නිසා හිත දුර්වල වෙලා ..හිතත් වේදනාවෙන් අඬනව...

ඇති ..ඇති ..තවත් විඳවන්න බෑ ..මගේ හිත දැඩි උනා... හදවතේ රැදිච්ච සියුම් අල්පෙනෙති රොත්තක් හෙමින් හෙමින් ගැලවුව.....වේදනාව ට්කක් අඩුයි. දැන් බැරෑරුම් ම අවස්ථාව හදවතේ පාසාරුවී ගිය තියුණු කිණිස්ස ..සිත තවත් දැඩි උනා.ක්ෂණයකින් ඇදල අහක්කලා. මතකය මිශ්ර වූ ලේ ඇතිතරම් ගලනකන් නිහඬ වී හිටිය.
දැන් ඇති අහවරයි... වේදනාවට සමුදෙන්න අහවරයි.. .අලුත් අරමුණක් මුසුවූ ලේ හිතට පොම්ප කලා.සියුම් පැලැස්තරයකින් තුවාල වැහුව.ඇත්ත හදවත ලස්සනට පෙන්නේ නැතිව ඇති මොකද පැලැස්තර වලින් හදවත හැමතැනම වැහිලා නිසා...ඒත් ඉවසන්න ..කාලයට ඉඩදෙන්න... වේදන්නව ටිකෙන්ටිකේ අඩුවෙලා තුවාල ටිකෙන් ටික වේලෙද්දී පැලැස්තර අහක්වේවි...මතක තියාගන්න එදාට හදවත වෙනදාට වඩා ශක්තිමත් ..තවත් සියුම් අල්පෙනෙති තුඩකටවත් පාරන්න බැරි තරමට හදවත ශක්තිමත් .. කාලයට ඉඩදෙන්න හදවත සුවකර හදවතත් සමග ආයෙත් හිනැහෙන්න .....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-5856682420158828142014-10-24T16:31:20.214+05:302014-10-24T16:31:20.214+05:30හ්ම්ම්..
"වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණ...හ්ම්ම්..
"වැඩියෙන් හිනාවෙන්නේ වැඩියෙන්ම රිදුණු මිනිස්සු" නේද?:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-69383783329804718072014-10-24T16:30:27.632+05:302014-10-24T16:30:27.632+05:30අනිවාර්යෙන් කුසූ...
ඇසිඩ් බෝතල් ඇදලා අරං වක්කරගත්ත...අනිවාර්යෙන් කුසූ...
ඇසිඩ් බෝතල් ඇදලා අරං වක්කරගත්තු අයත් ඉන්නවා..
අන්තිමට විඳවනකොට තමයි තේරෙන්නේ...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-39955999933524151052014-10-24T16:15:13.284+05:302014-10-24T16:15:13.284+05:30හදවතේ තුවාල කවදාවත් සනීප වෙන්නේ නෑ තනියෝ .. ඒවා ජී...හදවතේ තුවාල කවදාවත් සනීප වෙන්නේ නෑ තනියෝ .. ඒවා ජීවිතේ තියෙනකම්ම තුවාලම තමයි . ජීවිත කාලේ ඇතුලත හුඟ දෙනෙක් ඒ තුවාල වල වේදනාව විඳිනවා , ඒ තුවාල හොඳ නොවුනට ඒ වේදනාව තාවකාලිකව අමතක කරලා සතුටෙන් වගේ ඉන්නවා ....
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-36583894843033142012014-10-24T16:12:50.243+05:302014-10-24T16:12:50.243+05:30:O:Oඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-6010851113768084082014-10-24T16:11:12.305+05:302014-10-24T16:11:12.305+05:30සමහරු විහින් තුවාල කරගන්නවා, රිදෙන බව දැන දැන.
/...සමහරු විහින් තුවාල කරගන්නවා, රිදෙන බව දැන දැන.
//හදවතේ තුවාලවලට බෙහෙත් නෑ ලෝකේ// ඉතින් රිදි රිදි ඉවසන් ඉන්න වෙනවා Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.com