tag:blogger.com,1999:blog-5619213526373065299.post8598070642418279611..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): සිතුවම..තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5619213526373065299.post-77593068390486426572015-04-17T19:36:34.864+05:302015-04-17T19:36:34.864+05:30අනිවාර්යෙන්ම එහෙමත් වෙනවා..මට හිතෙන්නේ අපි ඔය අවස්...අනිවාර්යෙන්ම එහෙමත් වෙනවා..මට හිතෙන්නේ අපි ඔය අවස්ථා දෙකම අඩුවැඩි වශයෙන් විඳිනවා කියලා..පෘථග්ජනයෝ හැටියට දැනෙන විඳින හිතන හැටිය මත..එහෙම නේද අජිත් අයියේ? :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-55925073668315122872015-04-17T03:57:48.301+05:302015-04-17T03:57:48.301+05:30ඕක අනිත් පැත්තට ගත්තොත් සත්‍යයක් වෙන්නෙම නැත්ද?
ප...ඕක අනිත් පැත්තට ගත්තොත් සත්‍යයක් වෙන්නෙම නැත්ද? <br />පාට ගලපා ඇති නේක සිතුවමකි ප්‍රේමය...<br />http://nelumyaya.com/?p=1722Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-67631562051055208402015-04-16T21:12:07.748+05:302015-04-16T21:12:07.748+05:30මම පිකාසෝ කෙනෙක් නෙවෙයි..ඔබ? :P :Pමම පිකාසෝ කෙනෙක් නෙවෙයි..ඔබ? :P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-70048912976847900702015-04-16T21:11:31.922+05:302015-04-16T21:11:31.922+05:30ඩෙෆිනීට්ලි.විරහව රහ නිසා අපි තලු මර මර බුදින්නේ තණ...ඩෙෆිනීට්ලි.විරහව රහ නිසා අපි තලු මර මර බුදින්නේ තණකොල..:D :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-44474117657159413602015-04-16T21:10:36.841+05:302015-04-16T21:10:36.841+05:30හ්ම්ම්..ඒක ඇත්ත බං..ඩැඩීලත් කියන්නේ 'ඇයි කලේ ...හ්ම්ම්..ඒක ඇත්ත බං..ඩැඩීලත් කියන්නේ 'ඇයි කලේ මුළු හදින්ම ඔබ මට (තොට මම) ආදරේ" කියලා.:D :D.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-33783652336595840972015-04-16T09:44:53.755+05:302015-04-16T09:44:53.755+05:30පිකාසෝ ලගේ වැරදීමකින් වැදුණු සායමත් සිතුවමක් වෙනවා...පිකාසෝ ලගේ වැරදීමකින් වැදුණු සායමත් සිතුවමක් වෙනවා බං...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-65591327380655945452015-04-15T23:58:15.811+05:302015-04-15T23:58:15.811+05:30අදරය වඩා විරහව හරි රහයි තමා...අදරය වඩා විරහව හරි රහයි තමා...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-18163478719468178552015-04-15T22:44:34.265+05:302015-04-15T22:44:34.265+05:30ඇත්ත බං.ලවු කරන්න හේතු හොයාගන්න බැරිවුනාට වෙන්වෙන්...ඇත්ත බං.ලවු කරන්න හේතු හොයාගන්න බැරිවුනාට වෙන්වෙන්නනම් හේතු දාහක් කියනවා.මීට වඩා හොඳයි ලවු නොකරම හිටියනම්.ඒ හේතු ඇහුවම මොකටද ලවුකලේ කියල හිතෙනවා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-90810503130256079772015-04-14T03:09:15.890+05:302015-04-14T03:09:15.890+05:30කුරුටුට මොකෝ කුරුටු වරදින්නේ..වැරදිලා හරි හරි ගිය ...කුරුටුට මොකෝ කුරුටු වරදින්නේ..වැරදිලා හරි හරි ගිය එක නෙව වටින්නේ..අනික ඒකෙත් තියෙනවනේ අමුතු ගතියක්..;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-680477481799767692015-04-14T03:08:13.249+05:302015-04-14T03:08:13.249+05:30අනිවාර්යෙන්..සමහර වෙලාවට කල්යල් බලා අඳින චිත්රයක ...අනිවාර්යෙන්..සමහර වෙලාවට කල්යල් බලා අඳින චිත්රයක නැති හැඩක් ඔහේ වදින පින්සල් පාරක තියෙන්න පුළුවන්..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-51390622311662551622015-04-13T20:32:14.241+05:302015-04-13T20:32:14.241+05:30ඒක හරි... අපිට ඉතින් වැරදිලා හරිගියොත් තමා..........ඒක හරි... අපිට ඉතින් වැරදිලා හරිගියොත් තමා............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-75786690455919151212015-04-13T18:42:36.589+05:302015-04-13T18:42:36.589+05:30ඒක හරි... ප්‍රේමයේ මිහිරියාව සහ නැවුම් බව හැම විටම...ඒක හරි... ප්‍රේමයේ මිහිරියාව සහ නැවුම් බව හැම විටම රැඳී තියෙන්නෙ ඔය කියන වැරදීම නිසාම වෙන්න ඇති.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com