tag:blogger.com,1999:blog-5619213526373065299.post8779001030644989212..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): විරහව..තනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5619213526373065299.post-19937085147804885372018-10-14T16:27:52.842+05:302018-10-14T16:27:52.842+05:30නොලියවුනු කතාවක
නොගැයවුනු ගීතයක
පදවැලක් වැනිය නුඹ...නොලියවුනු කතාවක
නොගැයවුනු ගීතයක
පදවැලක් වැනිය නුඹ
සිතෙහි ලියවුනු කොනක

පෑරුනු සිත් ඇතිව
පියනගන රුවක් දෙස
දුර සිට දකිමි මම
නොදුටුමුත් කිසි දිනෙකMan in the iron maskhttps://www.blogger.com/profile/05413442759561930693noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-64504368627657067532015-07-17T19:53:43.219+05:302015-07-17T19:53:43.219+05:30සහතිකෙන්ම කමියෝ..මම ආස වචන ටිකක්..සහතිකෙන්ම කමියෝ..මම ආස වචන ටිකක්..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-92077849386919448712015-07-17T19:53:02.268+05:302015-07-17T19:53:02.268+05:30උඹේ කවියත් ලස්සනයි..ඒ භාෂාව මරු..උඹේ කවියත් ලස්සනයි..ඒ භාෂාව මරු..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-62479916299356211172015-07-17T19:52:31.993+05:302015-07-17T19:52:31.993+05:30ඈ බං රූපේ කොටස් වෙළඳපොල කියලා හිතුවද? :Pඈ බං රූපේ කොටස් වෙළඳපොල කියලා හිතුවද? :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-82288019540715107952015-07-17T19:51:54.012+05:302015-07-17T19:51:54.012+05:30පව් දෙයියනේ!! :Pපව් දෙයියනේ!! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-39972140754264785732015-07-17T19:51:17.286+05:302015-07-17T19:51:17.286+05:30අනිවා !! :)අනිවා !! :)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-69669585772091781162015-07-17T19:50:51.538+05:302015-07-17T19:50:51.538+05:30//සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර//+++...//සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර//+++++++++
පට්ටයි!!තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-91061932304274758582015-07-17T19:50:19.158+05:302015-07-17T19:50:19.158+05:30බොහොම ස්තූතියි වර්ණ..:) බොහොම ස්තූතියි වර්ණ..:) තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-39645190639845120122015-07-16T13:11:53.728+05:302015-07-16T13:11:53.728+05:30බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙ...බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-57202453395227840852015-07-14T20:20:04.532+05:302015-07-14T20:20:04.532+05:30හාදුවක බර හුස්ම
නිදි හිතම ඇහැරාන
නුඹේ මතකෙත් කොනහග...හාදුවක බර හුස්ම
නිදි හිතම ඇහැරාන
නුඹේ මතකෙත් කොනහගෙන
හෙමි හෙමින් පටං ගෙන
සෝලි තියනකොට මටම
ඉන්නෙ කෝමද දුරින් ඉඳගෙන....

ලස්සනයි තරු. ජයවෙවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-64215022946498503202015-07-14T19:55:07.013+05:302015-07-14T19:55:07.013+05:30දෙන හිතක් කොටස් වලට දුන්න නම් හරිනේ!!
වරකට එක බැගි...දෙන හිතක් කොටස් වලට දුන්න නම් හරිනේ!!
වරකට එක බැගින්!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-59855838338664012522015-07-14T19:43:23.002+05:302015-07-14T19:43:23.002+05:30ඕකනේ අපි ලව් කරන්නේ නැතුව මේ අහිංසක විදිහට ඉන්නේ :...ඕකනේ අපි ලව් කරන්නේ නැතුව මේ අහිංසක විදිහට ඉන්නේ :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-46170162485917816592015-07-14T18:43:22.313+05:302015-07-14T18:43:22.313+05:30අනන් හරි අක්කෙ ආයෙම නම් මුළු හිතම දෙන්න එපා ;) අනන් හරි අක්කෙ ආයෙම නම් මුළු හිතම දෙන්න එපා ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-92108415043257015722015-07-14T13:06:32.758+05:302015-07-14T13:06:32.758+05:30එහෙමමත් දවසකට
හිටිවනම නතර වෙයි
තත්පර
සැලෝලයිඩ් සි...එහෙමමත් දවසකට
හිටිවනම නතර වෙයි
තත්පර

සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර

අක්බඹරු කෙහෙ කැරලි
පෙලයි යලි යලි පෙලයි
හද සත්සර

කුඩා තාරුකාවක්
ගිනි අරන් පොලවට වැටෙයි
ඇස් තෙත්කර
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-24290391013769472822015-07-14T12:35:21.074+05:302015-07-14T12:35:21.074+05:30ඇත්තටම දුක් බරයි
ලස්සනයි
ජයවේ!ඇත්තටම දුක් බරයි
ලස්සනයි
ජයවේ!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.com