tag:blogger.com,1999:blog-5619213526373065299.post9161760008306825743..comments2024-02-18T09:54:23.040+05:30Comments on තනි තරුව (Thani Tharuwa): තනියා සහ සංගීත උණතනි තරුවhttp://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5619213526373065299.post-2786034732807824922022-07-28T09:52:23.486+05:302022-07-28T09:52:23.486+05:30elaelaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-16280289251904182922015-11-21T22:41:40.119+05:302015-11-21T22:41:40.119+05:30අනුත්තරා ප්‍රමාදයට නම් සමාවෙන්න. අගය කිරීමට බොහොම ...අනුත්තරා ප්‍රමාදයට නම් සමාවෙන්න. අගය කිරීමට බොහොම ස්තූතියි..රස වින්දා කියන එක අහන්නට ලැබීම සතුටක්ක්..අනේ ඉතින් එහෙමට ලොකු දක්ෂකමක් නැහැ..කොඤ්ඤං කොඤ්ඤං තමා ඉතින්..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-40163281220989915662015-11-21T22:41:23.267+05:302015-11-21T22:41:23.267+05:30අනුත්තරා ප්‍රමාදයට නම් සමාවෙන්න. අගය කිරීමට බොහොම ...අනුත්තරා ප්‍රමාදයට නම් සමාවෙන්න. අගය කිරීමට බොහොම ස්තූතියි..රස වින්දා කියන එක අහන්නට ලැබීම සතුටක්..අනේ ඉතින් එහෙමට ලොකු දක්ෂකමක් නැහැ..කොඤ්ඤං කොඤ්ඤං තමා ඉතින්..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-87101611246485860002015-11-17T14:12:13.219+05:302015-11-17T14:12:13.219+05:30ඕකා කටුගම්පලයා. වලියටමයි එන්නෙ.ඕකා කටුගම්පලයා. වලියටමයි එන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-26983115899132500982015-11-16T10:26:13.370+05:302015-11-16T10:26:13.370+05:30ආන්න දැක්කද? උඹල මාව දෙකේ කොලේට දාල කතා කරන්නේ නේද...ආන්න දැක්කද? උඹල මාව දෙකේ කොලේට දාල කතා කරන්නේ නේද? හිටිං පෙන්නන්න..... හුහ්
මගේ නැටුන් ජිවිතේ ගැන නම් බාගෙට වගේ ලියාගෙන ආව බ්ලොග් එකේ. ආයේ ලියන්න ඕනේ. චිත්‍ර ජිවිතේ තාම ලිව්වේ නැහැ. සංගීත ජිවිතේ... අම්මප ලියන්න ඕනේ ලොවි ගහෙන් වැටෙන්න.( දැන් මට අර මී පුරවැසියෝ එකේ 'පොත් දෙකක් තුනක් දැනටත් ලියා දාලා.. තියෙනවා.. තව දෙකක් තුනක් ලියනට හිතේ ඇඳිලා...' සින්දුව ඔලුවේ ප්ලේ වෙන්නේ ඇයිද මන්ද...) ඕන්න බලාපල්ල ඒකෙත් හැටි... නේද?

නැටුන් ජිවිතේ ගැන බලන්න  මෙතන කොටන්න.

ඉවාන්: හුහ්.. මේවා එහෙම ඇබ ගැහුවත් නෑහෙන සින්දු නෙවෙයි හරිද? මෙව්වා චක්‍රාවාට වලට පවා විහිදෙන නාදයන්! කෙටි කතාවක් ලියහන්, නැත්තං මම ඔන්න සින්දු කියන්න පටන් ගන්නවා හරි?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-55510617830369399432015-11-16T08:10:27.005+05:302015-11-16T08:10:27.005+05:30ඔයාගෙ ජීවිත කතාව හරියට පුන්චි නවකථාවක් වගේ..හරිම ක...ඔයාගෙ ජීවිත කතාව හරියට පුන්චි නවකථාවක් වගේ..හරිම කැමැත්තෙන් කියෙව්වා.අනික සින්දු කියන්න පුළුවන් වීම ලොකු දක්ෂකමක්.හැමෝටම ගායනා කරන්න බැහැනෙ.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-73039809163271241272015-11-16T08:04:46.394+05:302015-11-16T08:04:46.394+05:30ඔයාගෙ ජීවිත කතාව හරියට පුන්චි නවකථාවක් වගේ..හරිම ක...ඔයාගෙ ජීවිත කතාව හරියට පුන්චි නවකථාවක් වගේ..හරිම කැමැත්තෙන් කියෙව්වා.අනික සින්දු කියන්න පුළුවන් වීම ලොකු දක්ෂකමක්.හැමෝටම ගායනා කරන්න බැහැනෙ.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-14372936212745577922015-11-15T12:22:44.271+05:302015-11-15T12:22:44.271+05:30 මිස් පුටුවෙන් නැගිටලා සැලුට් ගැහුවා නේද? :P///
ආය... මිස් පුටුවෙන් නැගිටලා සැලුට් ගැහුවා නේද? :P///
ආයෙත් අහල
මොකෝ අපේ පැටිකිරිය දැන ගන්ට තරං උන්දැ අලුත් වැඩී හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-4072569705814314612015-11-15T10:11:10.076+05:302015-11-15T10:11:10.076+05:30ඩූඩ්..ඇවිත් කියවලා බලලා ඔය කරන සැලකීමම මදෑ.. :) ඩූඩ්..ඇවිත් කියවලා බලලා ඔය කරන සැලකීමම මදෑ.. :) තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-32743938420814939832015-11-15T10:10:06.000+05:302015-11-15T10:10:06.000+05:30මම හිතන්නේ බහුතරයකට චිත්‍ර බැරුව ඇති නේ? එහෙනම් දි...මම හිතන්නේ බහුතරයකට චිත්‍ර බැරුව ඇති නේ? එහෙනම් දිනේෂ් මලයටත් මට වෙච්චි දේම වෙලාද නැතිනම් වයලීන් එක ගහන්න පුළුවන්කම තියාගෙනත් අල්මාරිය උඩ තියන් ඉන්නවද? ;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-43369833785658504802015-11-15T10:07:17.619+05:302015-11-15T10:07:17.619+05:30හැක්..මට ඕගන් එකයි සර්පිනා එකයි හොඳට පුළුවන් බං..:...හැක්..මට ඕගන් එකයි සර්පිනා එකයි හොඳට පුළුවන් බං..:) පොඩි කාලේ ඉඳන් ලොකු ලොකු වැඩ කරන්න ගිය හින්දා තමයි වයලීනේ එල්ලුණේ..;) ඔයින් ගියා මදෑ සිතාරේ ගැනත් හෙන ලව් එකක් තිබ්බකොට..

ඒ කියන්නේ උඹ සිරා පොරක්නේ? බෑන්ඩ් එකක හිටියා කියන්නේ..මාත් ඉතින් ස්වර සටහන් මත තමා යැපෙන්නේ..ඉයර් එකට ප්ලේ කරන්න බෑ..ඒක මගේ මව් පාර්ශවයේ බොහෝ දෙනෙක්ට තියෙන හැකියාවක් වුණත් මට පිහිටලා නැහැ..ඒත් ඉතින් අවුලකුත් නැහැ බං..

මට පියානෝ එක නම් බැහැ..වෙන මොකුත් නිසා නෙවේ අම්මා කියලා දෙන්න යනකොට කිසි දෙයක් ඔළුවට දාගත්තෙ/දාගන්නෙ නැති නිසා..ඒවුණාට කවුරුහරිම පියානෝ එකක් ගහනකොට මම ඉන්නෙත් අර වයලීන් පංතියේ හිටියා වගේම කටත් ඇරන් තමයි..

අවුලක් නැහැ මචං රචනාවක් ලිව්වට..අයි නෝ ද ෆීලින්..;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-29712900339311468932015-11-15T09:59:54.795+05:302015-11-15T09:59:54.795+05:30හපොයි එහෙමද? මළගිය ඇත්තන්ට අපහසුතාවක් කණගාටුවක් ඇත...හපොයි එහෙමද? මළගිය ඇත්තන්ට අපහසුතාවක් කණගාටුවක් ඇතිවුණා නම් සමාවෙන්න ඕන. බලන් යද්දි අපි හැමෝම වගේ ඔය වගේ කටු කාලා තියෙනවනේ..? උඹ තාම නර්සරි කියලයි අපි හිතන් ඉන්නේ! හැක් හැක්..:D
දුව දුවා කරන්න අනේ අම්මේ උඹත්..! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-90900228427686210882015-11-15T09:38:15.519+05:302015-11-15T09:38:15.519+05:30අපි සලකනවා මදිනේ තනි අලියට.අපි සලකනවා මදිනේ තනි අලියට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-28825604753254220382015-11-14T03:42:14.535+05:302015-11-14T03:42:14.535+05:30මාත් ඇවිල්ල චිත්‍ර බැරි කමට සංගීතය තෝර ගත්ත එකෙක් ...මාත් ඇවිල්ල චිත්‍ර බැරි කමට සංගීතය තෝර ගත්ත එකෙක් තමයි.. හෙහ් හෙහ්.. බලන් යද්දී මං වගේ එවුන් තව ඉදලා හියෙනවනේ..

මගේ වයලීන් එක තාම අල්මාරිය උඩ තියෙනවා.. ලංකාවට ගියාම අරන් බලලා ආයෙම තියලා ඒ දවස් මතක් කරලා සතුටු වෙන්න තමයි වෙලා තියෙන්නේ දැන්නම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-60165026083533653732015-11-14T01:32:36.158+05:302015-11-14T01:32:36.158+05:30ඔයා කරගතපු ලොකුම මෝඩකම තමයි ඉස්සෙල්ලම වයලින් එකක එ...ඔයා කරගතපු ලොකුම මෝඩකම තමයි ඉස්සෙල්ලම වයලින් එකක එල්ලිච්ච එක.. ගෙදර වටපිටාවේ ඔර්ගන්, සර්පිනා තිබිලත් එව්වගේ ආභාෂය ඉස්සෙල්ල නොගත්තු එක මෝඩකමක්..

මට උනේ ඔකේ අනික් පැත්ත.. මම ඉගෙනගත්තේ චිත්‍ර.. එත් සංගීත පිස්සුව කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම තිබ්බ... එත් ඉස්කෝලේ සංගීත තෝරාගන්නේ නැතුව හිටියේ සාපෙළ විභාගෙට පාඩම් කරන්න තවත් විෂයක් වැඩිවෙන නිසයි.. එත් තිබ්බ උණට අහල පහල සංගීත ඉගෙනගන්න කෙල්ලන්ගේ සංගීත පොත් ඉල්ලගෙන ප්‍රස්තාර බලාගෙන නංගීගේ මෙලෝඩිකා එකකින් ස්වරෙන් ස්වරේ පුරුදු උනා.. උසස්පෙළ කරද්දී දන්නා කියන කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා බෑන්ඩ් එකක් හදන්න යද්දී මම තමයි එකේ කීබෝර්ඩ් වාදකයා උනේ... බෑන්ඩ් ලීඩර් වෙච්චි අයියත් ඒ වෙද්දී ගුරුවරයෙක්.. එත් සංගීත නෙවෙයි...එත් මිනිහට හොඳ සංගීත ඥානයක් තිබ්බ... ඒ අයිය තමා මට ස්වර 7 විදිමත් විදිහට වාදනය කරන්න කියලා දුන්නේ.. එයා තමා කෝර්ඩ් කියල ජාතියක් තියනවා කියලත් කියල දීල කෝර්ඩ් අල්ලන හැටි තියන මුද්‍රිත කොලයක් දුන්නේ ෆොටෝකොපි ගහගන්න කියල.. ඊට පස්සේ බෑන්ඩ් ගහන්න කීබෝර්ඩ් එකක් නැති නිසා මට ගෙදරින් අරන් දෙන්න පොරොන්දු වෙච්චි මෝටර් සයිකලේ එපා කියල කීබෝර්ඩ් එකක් ගෙන්න ගත්ත ... ඒ පටන්ගත්තු සංගීත ගමන අද මෙහෙ වෙස්ටර්න් බෑන්ඩ් එකක කීබෝර්ඩ් වාදකයා තරම් දුරකට එන්න තරම් දෙයක් උනා.. එත් මුලික සංගීත දැනුමක් නැතිවීම අදටත් මට ලොකු පසුබෑමක්.. ඔය කාලෙම ඔයා වගේම මගේ නංගිත් වයලින් එකක් අරන් සංගීත පන්ති යන්න ගත්ත.. එත් එයාගේ සංගීත කෙරුවාව මාසෙන් දෙකෙන් ඉවර උනා.. මම සෑහෙන්න උත්සාහයක් දැම්ම වයලින් එක ඉගෙනගන්න.. එත් අදටත් මට වයලින් එක ගහන්න බැහැ පොඩ්ඩක්වත්.. මුලින් ගතපු කීබෝර්ඩ් එක බෑන්ඩ් එකක් ගහන්න ලොකු එකක් නොවෙන නිසා මම කීබෝර්ඩ් එක ගිටාර් එකකට මාරු කරා යාලුවෙක් එක්ක.. ඒ ගිටාර් එකෙන් මම ගිටාර් ගහන්නත් ඉගෙනගත්තා. මම හිතන්නේ වයලින් එක හරියට පුරුදු වෙනකම් ඉවසාදරාගෙන ඉගෙනගන්න හරිම අමාරු සංගීත භාණ්ඩයක්.

මේ මම බෑන්ඩ් ගහද්දි වෙච්ච සිද්දියක් ගැන ලියපු පොස්ට් එකක්..

http://ambalangodakatha.blogspot.com/2014/12/blog-post_19.html

උසස්පෙළ ඉවර වෙලා මම ගියා වෙස්ටර්න් මියුසික් ඉගෙනගන්න... ඒ වෙද්දීත් මම බෑන්ඩ් ගහන නිසා නොටේෂන් රීඩ් කරන්නේ නැතුව ඉයර් එකටම පියානෝ එක ගහන්න තමයි කොයි වෙලෙත් ක්ලාස් එකේදී ට්‍රයි එක.ටීචර්ට ඕන උනේ මාව වෙස්ටර්න් මියුසික් විභාගෙට තියල සහතික අරන් දෙන්න.. මට ඕන උනේ වෙස්ටර්න් මියුසික් ඉගෙනගන්න මිසක් විභාග ලියන්න නෙවෙයි.. තියරි පාඩම් කරන්නේ නැති නිසාත්, නොටේෂන් හොරට රීඩ් කරන නිසාත් අන්තිමේ ටීචර් මාව ක්ලාස් එකෙන් පැන්නුව..

කමෙන්ට් එකක් ලියන්න ගිහින් හෙන ලොකු හෑල්ලක් ලියල අන්තිමට.. සංගීත උණ තියන එවුන් සෙට් උනාම එතන රස්තියාදුවක් ගහන්නමයි හිත.. සොරි වෙන්න ඕන බහුභූත ලිව්වට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-87221881674967802092015-11-14T01:25:25.265+05:302015-11-14T01:25:25.265+05:30This comment has been removed by the author.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-42362440881040178252015-11-13T23:45:44.042+05:302015-11-13T23:45:44.042+05:30/මටත් කන්න බොන්න නැතත් කාරි නෑ සිංදු තමා ඕනෑ . එකෙ.../මටත් කන්න බොන්න නැතත් කාරි නෑ සිංදු තමා ඕනෑ . එකෙන්ම රෙෂ්පට් !!/

අඩෝව් මේකේ තියන බොන්න කියන වචනේ ඉවත් කරග නින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-82759282656409473982015-11-13T23:41:11.719+05:302015-11-13T23:41:11.719+05:30සිරාම සිද්ධිය.. ඔය අකුරැස්ස පැත්තේ හිටිය ප්‍රසිද්ධ...සිරාම සිද්ධිය.. ඔය අකුරැස්ස පැත්තේ හිටිය ප්‍රසිද්ධ මාස්ටර් කෙනෙක්...
ඊට පස්සේ ගෙදරින් කිව්වා "උඹට සංගීතෙ නැතුවට කමක් නෑ කියලා"
අන්තිමට ඉස්කෝලේ උගන්නපු චීචර් ගේ (ශ්‍යාමා බෝගෝඩ රෝහන බෝගඩයන්ගේ ඥාති දියණියක්)
පිහිටෙන් තමයි ඹ්එල් ගොඩදාගත්තේ...
නැත්තං මං තාමත් ඕඑල් කරනවා..
අඩෝ දුවදුවා කරන එකෙත් අමුතු ගතියක් ඇති නේද??? දුවල බලන්න ඕන.... හැක් හැක්..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-83197216631501363312015-11-13T20:19:22.681+05:302015-11-13T20:19:22.681+05:30(උඹ ඔය ඇත්තටමද කිව්වේ? :O)
අපරාදේ නේද විදානේ..සර්...(උඹ ඔය ඇත්තටමද කිව්වේ? :O)

අපරාදේ නේද විදානේ..සර් වැඩි තණ්හාවට කොටු දෙකම එක සැරේ පනින්නේ නැතුව එකක් ගෝලයෙක්ට දෙන්න තිබ්බනේ...:D

එක අතකට මාස්ටර් දිවි පුදලා හරි උඹව මාස්ටර් කෙනෙක් නොකරන්න වග බලාගත්ත එකත් හොඳයිනෙ බං..මම කිව්වේ අර කතාවක් තියෙනවනේ ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුවදුවා කරනවයි කියලා...:P (බේරගනියෝ..!!)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-60557053126168165712015-11-13T20:10:48.796+05:302015-11-13T20:10:48.796+05:30මගේ සංගීත ජීවිතේට කෙලඋනේ අට වසරෙදි...
සංගීත මාස...මගේ සංගීත ජීවිතේට කෙලඋනේ අට වසරෙදි...
සංගීත මාස්ටර් ඒක පාර කොටු දෙකක් පනින්න ගිහිං..
මාස්ටර් නිදිපැදුරෙම චකබ්ලාස්ට් කරලා..
ඒදා ඉදං මගේ සංගීත ජීවිතේට කෙලඋනා..
ඒහෙම නැත්තං මාත් ඒ් වගේ මාස්ටර් කෙනෙක් චැහ්...

පට්ට සීන් ඒක..

ජ ය වේ වා !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-12289644154857642322015-11-13T20:05:18.164+05:302015-11-13T20:05:18.164+05:30මගෙත් වීරයෙක් නෙවෙයි බංමගෙත් වීරයෙක් නෙවෙයි බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-6307133365116651222015-11-13T19:52:10.504+05:302015-11-13T19:52:10.504+05:30අනිවා..මගෙත් එහෙමයි..වීරයෙක්මමත් නෙවෙයි හැබැයි රූක...අනිවා..මගෙත් එහෙමයි..වීරයෙක්මමත් නෙවෙයි හැබැයි රූකාන්තගේ සිංදුවලට ලොකු කැමැත්තක් තිබ්බා..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-43713969607146509012015-11-13T19:50:58.578+05:302015-11-13T19:50:58.578+05:30අඩෝ මහියා ඒක හරිම දුක්බර කතාවක් බං..:(
පොඩ්ඩක් ඕක ...අඩෝ මහියා ඒක හරිම දුක්බර කතාවක් බං..:(
පොඩ්ඩක් ඕක ගැන ලියහන් පෝස්ටුවක් විස්තර ඇතුව රහට ගලපලා..මට තියෙන ප්‍රශ්නේ උඹේ කාඩ් එක ප්ලැටිනම් වෙන්ටැ ඒ කාලේ ඉඳන්ම? සංගීත මැඩම් මොනාවයි කළේ බොට? ;)
නාට්‍ය හා රංග කලාවක් අපිට තිබ්බේ නෑ බං..අපරාදේ..ඒ කාලේ තිබ්බා නම් අනිවා කරනවා..එක අතකට ඉතින් ඒකත් එකක්..නාට්‍ය මත්තෙම හිටියා නම් අද තනියා බ්ලොග් ලියන එකකුත් නැතිවෙන්න තිබ්බද කවුද දන්නේ..;)

//අම්මේ තනියො උඹට කියන්න චිත්‍ර මිසී මාව දැක්කම නොවැන්ද එක විතරයි. // මිස් පුටුවෙන් නැගිටලා සැලුට් ගැහුවා නේද? :P
තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-90421735595388677542015-11-13T19:48:06.091+05:302015-11-13T19:48:06.091+05:30රූකාන්ත මගෙත් වීරයෙක් තමා..... හැබැයි ඒකම කෙනා නෙම...රූකාන්ත මගෙත් වීරයෙක් තමා..... හැබැයි ඒකම කෙනා නෙමෙයි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5619213526373065299.post-1106404299127405952015-11-13T19:44:33.163+05:302015-11-13T19:44:33.163+05:30අන්න එළ කොල්ලෙක් පත්තරේ!
රෙෂ්පට්! මේස් එකත් ගැලෙව්...අන්න එළ කොල්ලෙක් පත්තරේ!
රෙෂ්පට්! මේස් එකත් ගැලෙව්වා..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.com