Saturday, January 31, 2015

ගීතයක්...

ඉතින්, මා වෙනුවෙන් ගයන්න
නුඹෙ සෙනේ සිතුවිලි ගයන්න..
පෙම් කවක් සිහිනයක් වාගේ
පිරිමදින්න, රිදුම් සනසන්න...
නුඹ ගීතයක් වාගේ
එන්න, ජීවිතේ ගෙන එන්න...
හදවතම නුඹේ වාගේ
ඉතින් එහි නැවති මොහොතක් හිඳින්න...



8 comments:

  1. ලන් නොවන්නට දහක් බැමි ඇත
    නුඹ නොදන්නා මගෙ ලොවේ

    එහමළු එයා කිවුවේ....
    කොහොම උනත් වේසපාළනය මේ ලිපියට හරි අමතක කරපු එකනම් ලොකු දෙයක්.දැන් ආපහු පුරුදු ඉට්ටැයිල් එකට වරෝ......
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හා හා කටුස්සට මගේ කලින් ලිපි ටික දිරෝලා නෑ වගේ..:D :D
      ඒවත් කෙරෙන්න ඕන බං..
      ජය වේවා! ;)

      Delete
  2. අඩෝ පට්ටයි බං , උඹේ සමහර කවි කියවනකොට මට හිතෙනවා මේ අපේ දඩි බිඩි තනියමද කියලා , ඒ තරම් හැගීම් බරයි . එල

    "එන්න, ජීවිතේ ගෙන එන්න...
    හදවතම නුඹේ වාගේ
    ඉතින් එහි නැවති මොහොතක් හිඳින්න "

    මේ දවස් වල නිවාඩු නෑ බං වෙන දවසක එන්නං :P (දැන් මල පැනපන්)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මචෝ..:) :)
      //උඹේ සමහර කවි කියවනකොට මට හිතෙනවා මේ අපේ දඩි බිඩි තනියමද කියලා // මම දඩිබිඩි පීප්පයක්...හික් හික්..:P

      නිවාඩුවක් දාලා වරෙන් මාළුපාන් කාලා තේකක් බීලා යන්න...:P

      Delete
  3. මට ඉසිඹුවක් නැහැ බබෝ එන්න...
    රිස(ර්)ව්ඩ් බෝඩ් තියා තියන්න.;-)

    ලස්සන සරල කවි!

    ReplyDelete
    Replies
    1. හා හා...රිසර්ව්ඩ් බෝඩ් එක වේලෙන්න කලින් එන්න..;)
      තැන්කූ ගයාත්‍රි..

      Delete