Friday, February 13, 2015

පළුද්ද...

පළුදු වූ කැඩපතක් 
අද රුවක් නොදකින
පෙරදාක ඒ රුවින්
මුළු හිතක් පිරෙව්ව...



22 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පලුදු වූ හදවතක්
    කලක් පෙම් පිරිච්ච
    කැඩපතට පේන්නැහැ
    ඒ වෙච්ච පලුද්ද

    ReplyDelete
  3. Replies
    1. අපොයි මේ කමෙන්ටුව මග ඇරිලා..සොරි මලයා!
      ඔව් කාලයේ වෙනස..

      Delete
  4. හැමදාම නොවෙනස්
    එකම දෙය මම දන්න
    වෙනස
    විතරයි මචෝ...............

    අපූරුයි.... ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අනිවා මහේෂ්..වෙනස් නොවන එකම දෙය වෙනස්වීම..:)

      Delete
  5. ඇත්තටම නම් සිද්ද වෙන්නේ කැඩුනු හැම කෑල්ලකින් ම ඔබ ගේ රුව විවිද කෝන වලින් පෙනෙනා එකයි... හරියට අර මැස්සා ගේ ඇසින් දකිනවා වගේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකත් හොඳ අදහසක්...:D

      Delete
  6. පලුදු වුනේ කැඩපතයි
    නොවේ හදවතඉතින් හිඳින්න
    දෑස් දල්වා ,පෙරමග බලා
    කවදා කොතැනක
    කෙසේ හෝ නැවත
    පැමිණෙනු ඇත

    ReplyDelete
    Replies
    1. ඇත ඇත...පැමිණෙනු ඇත නොවැරදීම..:D

      Delete
  7. ඇයි මෙච්චර දුක් විඳින්නෙ පලදුවෙච්ච කැඩපත විසිකරලා අලුත් කැඩපතකින් බලමු ;)

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි..සමහර ඒවා විසිකරන්න දුකයි..;)

      Delete
  8. ඔන්නොහෙ අලෝල හරි වැඩ ගන්නව..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට මම කැමතියි...:)

      Delete
  9. http://mallepol.blogspot.com/2015/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. සරස, ස්තූතියි..ලකුණ තබා ගොස් ඇත. ;)

      Delete