Tuesday, July 19, 2016

නොහැදුණු වරද!

උඹලට පුතා කියන්නද මල්ලි කියන්නද 
පර දෙමළා කොටි පැටියා කියන්නද
ඔය මොක කීවත් උඹලා 
ගුටි කෑව උන්ට වඩා වාසනාවන්තයි!
මොකද උඹලගේ මහ උන් 
උන්ගේ මහ උන්ට බැරිවෙච්චි ටික
කරවගන්න කන කට්ටෙ හැටියට
ඔය ගුටි කෑව උන්ගේ මහ උන් (නෙදකින්!)
මහ නපුංසක හැත්තක්!!
උන් කියන හැටියට
උඹලගෙන් කාපු උන්
ඇන්ඳ වෙස් තට්ටුව යට
සහජීවනේ තියන් ඉඳලා නෑ ලු!
වෙස් තට්ටු නොඇන්දට 
සහජීවනේ අමුඩ ගහන
නපුංසක මහතැන්
උඹලටත් හිටියනම්
උඹලත් හැදිලා යකුනේ!



පින්තූරේ ගත්තේ: යුතුකමෙන්, මීට වඩා හොඳ නිර්වචනයක් නැති හින්දා

උඹලා දිහා බලලා නොහැදුණු අපේ වරද

9 comments:

  1. අනේ මංද බාං... පිස්සු නේහ්...

    ReplyDelete
    Replies
    1. පිස්සු? ඔව් බං රට කරෝන මහ උන්ට!

      Delete
  2. ජය වේවා! තනියා නැගිටලා..

    ReplyDelete
    Replies
    1. නැගිටලාමයි හිටියේ හිටං :P

      Delete
  3. අනේද කියන්නේ ඉතින්. ඔවුවා ගැනනම්, එක්කෝ ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්වා ගැන කියන්න තියෙන දෙයක් කියලා දාපන් මලයා...ලංකාවට මෙහෙම වුණෙත් කතා කරන්න ඕන උන් කතා නොකර ඉඳලා *ක දෙන රිලවුන්ට නටන්න වේදිකාවක් හදලා දුන්න හින්දා..උන් පෙන්නුව රිලා නැටුම් බලලා ඔබට සතුටුයිද දැන් කියලා විතරක්ම කියපන්..ඒ ඇති.

      Delete
  4. මේක අමුතු රටක් නෙ.... සිංහලයෙක් තමන් ගෙ ජාතිය ගැන හඬක් නගුවොත් එකා ජති වාදියා.... අනිත් උන් කොරන්නෙ වරැද්දක් නෙවේ.... ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නෙ කියල තමා කියන්ට වෙන්නෙ හිටං

    ReplyDelete