Sunday, November 17, 2019

කාලය

ඔබ මගෙන් සත් වසක්
උදුරා ගත්තේය
ඉන් මොහොතක ප්‍රේමයක්වත්
උදුරාගන්නට මට නොහැකි විය


2 comments: