Thursday, May 21, 2020

හැකියා

5 comments:

  1. මොකක්ද කියන්න උත්සහ ගත්තේ කියලා දැනගන්න කැමති.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මුඛවාඩම් දාගෙනනේ ඉන්නේ. කතා කරන, දකින හැමෝගෙම අපි දකින්නේ මූණෙන් කාලයි. අනිකාගේ අභින සහ හැඟීම් තේරුම් ගන්න තියෙන එකම විදිය ඇස්. අපි හැමෝම බලන්න පුරුදු වෙලා ඉන්නේ මිනිස්සු කියන දේවල් දිහා, ඇස්වලින් පේන ඇත්ත හැඟීම් ගණන් ගන්නේ නෑ. කොරෝනා ඉවරවෙද්දි අපි ටිකක් ඒකට හුරුවෙයි

      Delete
  2. මම අනිත් ඒවත් බැලුව.ඉස්සර මන් කියවපු පොස්ට් තිබ්බ.අවුරුදු ගානකට පස්සේ තම බ්ලොග් කියවන්නයි මගේ එක යේ ලියන්නයි.කල්පනා කලේ.මේකේ අතීත කමය,දේශපාලනය වගේ පොස්ට් ටිකක් තව දැම්ම නම් මරු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ධම්මික. කාලෙකින් ලියන්න පටන් ගත්තේ ආපහු. කතා ලියන්න ටිකක් කම්මැලි ගතියක් තියෙනවා. ලියපුවා ඩ්‍රාෆ්ට්කරන් ඉන්නවා සම්පූර්ණ නොකර.බලමු ටික ටික ආපහු පරණ තත්වෙට යන්න.දිරිමත්කිරීමට බොහොම ස්තූතියි

      Delete
    2. ඔබත් ආයිත් ලියනවා කියා ඇසීමත් සතුටක්. අවුරුදු කීපෙකට කලින් ලියපු හුඟක් අය දැන් බුකියට හුරුවෙලානේ. ටිකක් හරි වෙනසක් වෙනවා නම් බ්ලොග්වලත්, සතුටක්

      Delete