Saturday, April 5, 2014

කළු සුදු

ඉවසන්ට බැරි 
සුද්දෝ නොවේ..
උන්ගේ පශ්චිම භාග ලොවිනා
අපේ කළු සුද්දෝය! 



2 comments:

  1. Replies
    1. සුද්දෝ වෙන්න දඟලන අපේ ඈයෝ දැක්කම හිතුණා..:D

      Delete