Sunday, January 4, 2015

ගෙම්බෝ!

ඒ කාලේ වැස්සේ
අයිස් නැත්නම් මාළු
දැන් වහින්නේ 
ගෙම්බෝ!
තඩි බඩවල් තියෙන
බෙල්ල කඳට ඇළුණු
වේදිකා උඩ
ඉඩෝර කාලේදිත්
බක බක ගාන!

17 comments:

  1. ඔය ගෙම්බෝ පනින විට පාට වෙනස් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උන් කටුසු ගෙඹි මුහුම් එවුන්..:D :D

      Delete
  2. අහිංසක ගෙම්බන්ට අපහාස කිරීම තරයේ හෙලා දකිමි

    ReplyDelete
    Replies
    1. ගෙම්බෙක් ගෙම්බන් වෙනුවෙන් පෙනී සිට ඇත
      අගය කරමි
      හිකි හිකි

      Delete
    2. ඉවාන් :
      මම ද එය හෙලා දකිමි..
      උන්ගේ හෙළුව දැක ලිවීමි..:P :P

      Delete
    3. මහේෂ් :
      ශ්‍රී ලංකන් ගෙම්බෝ වසයි!! :P

      Delete
  3. මේ දවස් වලට ටොපට නැගල යන කවියක්
    පට්ටයි දිලිනියො
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ??පට්ටයි දිලිනියො??
      ඈ බං මහේෂ් මේක ලිව්වේ දිලිනියා නෙවෙයි බොට ඇඩ්‍රස් පැටලිලා ද?

      Delete
  4. ගෙම්බන්ද මනුෂ්‍යයෝය

    ReplyDelete
    Replies
    1. මේ ඕවාට එන්න එපා හරිය

      Delete
    2. ගෙඹිලුශා.. හික්ස්

      Delete
    3. මාතලන්:
      ගෙම්බෝ මනුෂ්‍යයෝව ඇත
      මන්තරකාරියකගේ සාපයෙන්..
      දැන් උහු වෛශ්‍යාවන් සොයති
      හාදුවක් ලැබ නැවත ගෙම්බන් වන්ට! :D

      Delete
    4. හා ඉවාන් කලබල වන්ට එපා...සුන්සන් වන්න සුන්සන් වන්න :P :P

      Delete
  5. ඔය ඉන්නේ ගස් ගෙම්බෝ :D

    ReplyDelete
    Replies
    1. අන්න හංසි කාටද ගස් ගෙම්බා කිව්වාආආආආ...! :P :D

      Delete
    2. අර රූප පෙට්ටියේ පෙන්නන්නෙ ..මේ දවස් වල එහෙට මෙහෙට පනින ඈයෝ :D

      Delete