Friday, August 21, 2015

කෙටි විරාමයක්

පහුගිය සති කිහිපයේ මැරතන් දිව්වා කාලයත් එක්ක..විභාගයක් අත ලඟටම ඇවිත් තියෙන මොහොතේ ලියන්න තියෙන එව්වා බලෙන් වාරණයට ලක්කරගෙන ඉන්නේ ලබන සතිය වෙනකල්..එහෙම කොරගන්නම බැරිතැනක් ආවොත් ලියැවේවි.

එතකල් නිහඬ නැති කෙටි විරාමයක්..


20 comments:

  1. විබාගෙට සුබ පැතුම්.. යකෝ කියනකොට මතක් වුනේ.. මගේ විබාගේ ඊළඟ සතියේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ කමියෝ..විභාගයට සතියකි..!

      Delete
  2. විභාගය මුලින් ලියලා ඉමු....

    ReplyDelete
  3. All the very best at the exams.

    ReplyDelete
  4. ජයවේවා ..... පන්තියේ පළවෙනියා වේවා :D

    ReplyDelete
  5. ජ ය වේ වා !!!

    ReplyDelete
  6. විබාගයට රොටියාගේ හදපිරි මෙව්වා එක!!!!!

    ReplyDelete
  7. උඹ සිස්සත්තේ ලියනවා කියල අපි දැනන් හිටියේ නෑනේ.. හෙහ් හෙහ්

    විභාගේ සාර්ථක කරන් ආයෙම ලියමු..

    ReplyDelete
    Replies
    1. සිස්සත්තේ නම් කජ්ජක් නේ බං.. ;)
      තැන්කූ මචෝ

      Delete
  8. මමත් අද ලිව්වා!

    ReplyDelete