Monday, February 5, 2018

වරද

මගේ වරද විය හැකිද?
ඔව් ඔබට ප්‍රේම කිරීම..?
මගේ වරද විය හැකියි 
සැකයක් නැතුවාම
ඔබ වෙනස් වූ බව සිතීම..!
තෙත් මැට්ට වියලුණු පසුව
තවදුරටත් සුනම්‍ය නොවනබව..
ඔව් ඒ මගේ ලොකුම වරද! 



8 comments:

  1. වරද කාගේ උනත් එක්කෙනෙක් හරි දිය පොදක් ඉස්සනම් වියළි මැට්ට පොඩ්ඩක් සුනම්‍ය කර ගන්න තිබ්බ.. :/

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන වෙලාවල් තියෙන්න බැරිද?

      Delete
  2. කාලෙකින් කියවන්න ආවේ.. වරද අනිත් පාර්ශවේ අත වුණත් කොතැනකදි හරි අපිට අපි වැරදි කියලා හිතෙනවා තමා!

    ReplyDelete
  3. කාටද යකෝ මැට්ටා කිව්වේ .

    ReplyDelete