Thursday, September 20, 2018

ගස්

මැරිච්ච දහස් ගාණක්
ළඟ ඉඳන්
හුස්ම ගන්න එක
මොන වගේ ඇතිද?


6 comments:

  1. ආඩම්බර නොවී මැරෙන බව දැනගෙන හුස්ම ගත්තා නම් ඇති! :)

    ReplyDelete
  2. උඹගේ ළඟ ඉන්න එවුන් ඉන්නවා වගේ , නහය වහගෙන ඇති

    ReplyDelete
  3. හිතින් මැරිච්ච මිනිහෙක් ජිවත් වෙන මිනිස්සු එක්ක ඉන්නකොට දැනෙනවා වගේම ඇති.

    ReplyDelete
  4. තනි තරුවක්
    ගහපු මලක්
    දැකපු ගහක්
    ලිවු මගුලක්

    මම පැය ගානක් තිස්සේ ගහේ නහය හොයනවා

    ReplyDelete