Tuesday, November 5, 2019

මාගරීටාව


මාගරීටාවක දාරයක
කඳුළ ඝනීභවනය කොට
විරහව ටෙකීලාවේ
දිය කළෙමි
එය නන්පැහැ ගත්තේය



2 comments:

  1. අවවාදයයි! පානය කිරීමට වඩා බලා සිටීමෙන් මත් විය හැක!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වාෂ්පයෙන් නේ?😜

      Delete