Saturday, March 14, 2020

පළමු හමුව

මෙතැනදී ද මට
ඔබ සිහිවිය
පළමු දැක්මේ
අකුණුසර
මෙතෙක් කල් 
මට දැනිණි 


3 comments: