Friday, May 13, 2022

මිථ්‍යාව සහ අරගලය

2022 අප්‍රේල් 17දා

හිනත් යනවා ඉතින්.

අනෙක් පළාත්වල දේව ඇදහිලි, විශ්වාස, හදි හූනියම් වගේම දකුණෙත් එහෙමයි. ඒවා කරන නොකරන එක විශ්වාස කරන නොකරන එක කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්.

මට දැන් ඇයි හිනායන්නෙ?
ඥාණක්කා පට්ට ගහන නිරාගමික අරගලයක බලි තොවිල් කරනවා! 😂 අරයව බය කරවන්නලු. 
එතකොට උදේ හවා චිංගල බවුජ්ජ සඟිස්කුරුතිය කියලා එකක් වැජක් ඥෑ කියන රොත්තක් නැකැත් සීට්ටු කරලා හිස තෙල් ගාලා ඒ හිසතෙල් ගෝඨාභය උන්නැහේ භාරගත්තේ නැතිවුණත් හපෝ අපි දල්ලෑ ඔයාච වස් වදී හලිද කියලා බිම තියන්නත් බෑ කියනවා.
කාටද අප්පා මං මෙව්වා කියන්නේ ඉතින්! 😂😂😂😂😂

හචිමක් ගියත් පාර මැද්දෙ පොල් ගහන රටක්නෙ මේක!

#freethinkersmyfoot

No comments:

Post a Comment