Saturday, November 2, 2013

බිඳිණි පියාපත්..

බිඳී හීන පියාපත
වැතිරුනෙමි තව දුරක් යා නොහැක..
නෑවිත් මගේ මලගමට
සොඳුර නුඹ කොයි අත ගියෙද..
එන්න පවරන්න නුඹ නමට
අවසාන මගෙ සෙනෙහෙ පොද...
නෙත් පුරා නුඹ දැක
මගෙ හීනෙට සමුදෙන්න...

6 comments:

  1. මං නම් පියාපත් බිඳුණත් තනි තටුවෙන් හරි පියාඹන්න ට්‍රයි කරනවා... :(

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් යසිත්! :)

      Delete
    2. ට්‍රයි කළාට එහෙම බැරි එක නොවැ ප්‍රශ්නේ!

      Delete
    3. හා ඒ කියන්නේ යසිත්ට කලින් දිලිනි ට්‍රයි කරලා තියෙනවා වගේ..:P කියන තරම් හැමදෙයක්ම ලේසි නෑලුනේ නේද?

      Delete
  2. තටු නැති බව දැණ පියාඹනවාට වඩා බඩ ගා ගෙන යන ගමන ශේප් නේද...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. :) තමන්ට තියෙන හැටියට එපායැ වැඩ කරන්න :)

      Delete