Tuesday, August 2, 2016

මහින්ද යනු

"ඔහු" සංකල්පයක් හෝ මිථ්‍යාවක් නොවන්නේය. බැරිබැරියාව සහ නොහැකියාව මතින් රජ වූ  සිඟාලයෙක් නොවන්නේය. 
(රජ යන පදයේ භාවිතාව යනු හුදෙක් වාල්භාවයයැයි සලකන දේශපාලන ඔස්තාද්ලාගෙ අවධානය පිණිස: මේස් දමන ආච්චිලාද රජ වන්නේ ආසියාතික අපගේ පරිකල්පනයේ රජවීම යනු නායකත්වය ලෙස සලකන බැවින් බව. විශේෂ: මේස් ගැලවීම ආච්චිලාගේ බැගෑවරුන්ට ඉහළ බැවින් උදාහරණය සලකා ඇත)

පෘථග්ජනයෙක් ලෙස ඔහුටද වැරදෙන්නට ඇත. පව්කාරයාට ගල් ගැසීමට පින්(පි)(කාර)යන් පෝලිම් ගැසී වසර දෙකක් ගිය තැන ද ඔහු වටා ජනතා බලවේගයක් ඇති බව දැනීමෙන් පිළිස්සී ගිය බට-චීක (නව යෙදුම: අපේ සිංහල පංතිය )ඇත්තා වූ ද ද්වේශයේ සහ මෝහයේ අන්ධකාරය විසින් ගිලගනු ලැබුවා වූද දියෙන්-කිර වෙන්කරන්නට ගොස් පජාත වූ රනිල්-සිරිසේන කුල සංසර්ගයෙන් සහ හොරගොල්ලේ හාමුගේ තුවාය කැරකැවීමෙන් බිහිවූ සුජාත දූ-පුත්‍රවරුන්ගේ ඊර්ෂ්‍යාපරවශ විලාපය ඔබේ හඬින් යටපත්වන බවද මෙසේ ලියා තබමි. පවුරක් මෙන් නැගිය හැකි සිවිල් ඔබගේත් මගේත් ශක්තිය, කැපවීම සහ අදිටන කෙරෙහි අභිමානය යුතුව සටහන් තබන වග නම්..

මහින්ද යනු රටකි.


18 comments:

  1. මහින්ද යනු රට**කි.. හැක් ...

    ReplyDelete
    Replies
    1. එතකොට සිරිසේන රට***කි වෙන්නැති නේ මචෝ? :D

      Delete
  2. ලියනවනම් ඔන්න බ්ලොග් පෝස්ට්!

    ජයවේවා!

    ReplyDelete
  3. මහින්ද යනු
    කලකදි එපා වූවන්ට මේවනවිට ඕනෑ වූද, එලවා දැමුවන්ට කැන්දාගෙන ඒමට සිතී ඇත්තා ය....

    ReplyDelete
    Replies
    1. මහින්ද යනු රනිල්+චන්ද්‍රිකා+සිරිසේන යන තුන් ඈඳුතු මී හරක් බාන විසින් අඹරා තෙම්පරාදු කරන්නා ලදුව සිවිල් ජනතාවට තොග සහ සිල්ලරට බෙදා දුන් යහපාලන වදකහ සුදිය බී හිත-කය ලෙඩ කරවාගත් උත්තම උත්තමාවියන්ගේ පොදු සතුරා වන අතර මොළේ කළඳක් හෝ ඇතිවුන්ගේ ඇසින් රටේ අනාගතයට ඇති එකම මාර්ගය වන්නේය.

      Delete
    2. //මොළේ කළඳක් හෝ ඇතිවුන්ගේ ඇසින් රටේ අනාගතයට ඇති එකම මාර්ගය වන්නේය.//
      Can't agree more!

      Delete
  4. ගොඩක් දේවල් කෙටියෙන් කියල තියෙනව කියන්න ඕන විදිහටම. ජයවේවා.

    ReplyDelete
  5. හච්චීස්......
    හැක්

    ReplyDelete
  6. Replies
    1. එකෙන්ම! සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට පැණිකු.:)

      Delete
  7. සම හරක් භවේ කරක් ගසා ආපහු ගෙදර ඇවිත් ගෙදර හොඳායි කියනවා.අප ගෙදරම හිටිය එක කොයි තරම් හොඳද තනිතරුවේ?
    තව තේරුනේ නෑ හරියට!

    ReplyDelete
    Replies
    1. තාමත් මොළේ පෑදිලා නැති උන් ඉන්නවා..වෙනසට වලිග උඩ තියන් දුවලා දැන් වලිග අකුලගෙන කන් පාත්කරන් ඉන්න උනුත් ඉන්නවා..විලි ලැජ්ජාවටම දේශපාලනෙ අතෑරපු ඔස්තාද්ලත් ඉන්නවා..ඔය කිසිත් නෑ නේ සම්මා සතියෙන් හිටියනම්..:D

      Delete
  8. මහින්ද යනු.. කෑ පතේ පහරන ජඩයෙකි. වැලේ වැලේ නැතිව 2005 ඉන්නාවිට ජේවීපී එක ගොඩ දැම්මා. දිනුව ගමන් කෙලියා උන්ට. මංගල , ශ්‍රීපති ඕකව කරේ තියාගෙන අරගෙන ගියේ කෙලියා. නිශාන්ත මුතුහෙට්ටියා වගේ කෙලියා. ලංකර ගත්තේ හොර වසලයූ ටිකක් . විමල්ගේ පක්ෂේටත් කෙලියා . ඕකා යේ දිනුවත් ඕකම තම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මෝඩකමට බෙහෙත් නැහැයි කියනවා නෙව! ජයවේවා එහෙනං

      Delete