Wednesday, October 10, 2018

දැකීම

ඔබට මා දකින්නට අවැසිය
මට ද ඔබ දකින්නට අවැසිය
ඒ හැමටම වඩා
මටම මා දකින්නට අවැසිය
සසර නිමා කරනට..

8 comments:

  1. එතකොට ඔය ඇත්තිට කන්නාඩියක් නැතෙයි?

    ReplyDelete
  2. සසර නිමා කරන්න ??? උඹ ????? හුකෑස් හැක හැක

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි බැරිද?? ගෙම්බා!

      Delete
  3. හොද අදහසක් . මේ හැල්මෙ දුවන ලෝකෙ කාටත්වෙලාව නැත්තෙත් ඒකට ම නේද ?

    ReplyDelete
    Replies
    1. හරියටම අදහස අල්ලගෙන. වෙලාවක් කොහෙන්ද රේස් දුවද්දි.

      Delete
  4. තැබුමට නිමාවක් සසරට ඉක්මන් නැද්ද
    තව කුනුහරුපයක් කෙටුවොත් හොද නැද්ද
    තොගෙ බ්ලොග් එකත් නිවනට පෙනෙනව ඇද්ද
    තෝ යන නිවන් සිහිවෙයි XXXX රෙද්ද

    ReplyDelete
  5. හ්ම්ම් ....

    ReplyDelete