Thursday, October 18, 2018

බූවල්ලා!

ඔව්, මම බූවල්ලෙක්..
එක අඬුවකින් අතීතෙයි
අනෙක් අඬු හතකින්ම
උඹවමයි විතරක්ම
බදාගෙන අල්ලගෙන ඉන්න..





6 comments:

  1. ඕ.... ඒ කියන්නේ බූවල්ලාට අඬු අටක් තියෙනෝ

    ReplyDelete
    Replies
    1. ඒක නෙව ඌට Octopus කියන්නේ :)
      The octopus is a soft-bodied, eight-limbed mollusc of the order Octopoda (https://en.wikipedia.org/wiki/Octopus)

      Delete
  2. පිස්සු යකෙක්..
    උට වෙන වැඩක් නැද්ද දන්නෑ
    :-P:-D

    ReplyDelete
    Replies
    1. ඒකනේ!
      මාත් හිතන්නේ වෙන වැඩක් ඇත්තෙම නෑ, නෑ, නෑ..:D

      Delete
  3. අල්ලගෙන වැඩියි වගේ . නියමයි ...

    ReplyDelete
    Replies
    1. තෘෂ්ණාව වැඩිවීම විපතට මුලයි :D

      Delete