අද නිවාඩු දවසකුත් වෙච්චි එකේ මම ගියා බ්ලොග් සංචාරෙක.ලංකාවේ සියළු මාධ්‍යන්ට වඩා දියුණ බ්ලොග් නෙව.ඉස්සර මම බ්ලොග් කියවන්න කම්මැලි.අනික කාලවේලාවෙ ප්‍රශ්නෙකුත් තිබ්බා සෑහෙන්න.ඒක නිසා කලාතුරකින් තමයි බ්ලොග් බැලුවේ.අපේ නගානම් බ්ලොග් බලනවා.අන්න කවදහරි දවසක බ්ලොග් දියුණුවෙන් දියුණුවට පත්වෙලා මා(ර්)කටිං පාරක අවශ්‍යතාව දැනුණ දවසක අමතන්න නියමම කෙනා අපේ නගා.මොකද එයැයි කියවන, හොයාගන්න, හිකි හිකි ගගා රස විඳින සියළු බ්ලොග් අපිටත් කියවන්න බලපෑම් කරන නිසා.ඒ බ්ලොග් එක අපි කියවනතුරු ඒ ඇඩ් එක එක දිගට ධාවනය වෙනවා අර 'බුදු තාත්තේ බොන්න..බොන්න.බොන්න" කියල තාත්තා 'මට තව බොන්න බෑ යකොව්" කියපු කතන්දරේ වගේ.
ඉතින් දැන් මගේ බ්ලොග් සංචාරේ කොයිතරම්ද කිව්වොත් වෙනදට විඳින දුකකින් (ඔය වාගේ කට කැඩිච්චි කතා කියන්නේ ඉතින් අපේ ඔෆීසියේ සමහරු තමයි ) අපේ කුෂී බේරුණා අද ජාතික නිදහස් දිනය වගේ.ඒත් එයාට සනීප නැති නිසා පොඩ්ඩක් සෙවිලිබැලිලි මග හැරුණ එක ගැන නම් හිතට දුකයි.ඊටපස්සෙ මං හොයද්දී අනේ අහිංසකයා බෙහෙත් බීලා දොයි.:(
මේ බ්ලොග් අඩවි අතරේ විවිධාකාරයේ කතන්දර තියෙනවනෙ.ප්‍රේම කතා, විරහ කතා,නරක කතා,සම්භාව්‍ය කතා, විහිළු කතා. හරිම විවිධාකාරයි, විචිත්‍රයි.සමහර කතා කියෙව්වම හිනාවේ පණ නෑ. :)ප්‍රහසනය කියන්නේ බොහොම වටින දෙයක් මේ වගේ කාලෙක.කොහොමවුණත් දුකත් හාස්‍ය රසයෙන් වහගත්තු ජීවිත මේලෝකේ සෑහෙන්න තියෙන නිසා ප්‍රහසනය කියන්නේ විශේෂ දක්ෂතාවයක්.
කොහොමවුණත් දැන් බ්ලොග් එක පටන් ගත්තට පස්සේ මට රෑට නින්ද යන්නේ නැහැ. :( එක එක ලියන්න තියෙන කතා මතක්වෙනවා.ඒත් ලියන්න පටන් ගත්තුවම ඒවා මතක නැහැ.ඉතින් මං මේ කල්පනාකරන් ඉන්නේ ඒවෙලාවට මතකෙට එන කතාව ජංගමයගේ ස්ටිකි පේපර් එකක දාගන්න.කොහොමත් මගේ ස්ටිකි පේපර් භාවිතය අපේ ඔෆීසියේ ඈයෝනම් හොඳට දන්නවා.කලින් මිත්‍රයෙක් වෙලා උන්න කාලෙත් කුෂී සෑහෙන්න ඔය ස්ටිකි පේපර් කතාවට හිනා උණා.ඒ හිනාව ගඟක් උනා ගෙදර කොම්පියුටරේ ස්ක්‍රීන් එක දැක්කම. (මේවා අතුරු කතා)
ඉතින්, මමත් ලියන්න හිතන් ඉන්නවා, "මට නම් ප්‍රහසන" වගේ ඒවා. තව එක එක සීරියස් කතා.සමහර කතා කොච්චර හිතුණත් ලියන්න බැහැ මොකද දැනටමත් මගේ අනන්‍යතාවය තහවුරු කරගත්තු අයගේ නම්ගම් ගෑවෙන නිසා.නම්ගම් මනඃකල්පිතයි කියලවත් ලියන්න උත්සහ කරන්නම්කෝ.

ඉතිං ලියහංකෝ බං වේ වටේ ගෙනියන්නේ නැතුව. උඹට රහට ලියන්න ඇහැකි බවක් පේන්න තියනවා.
ReplyDeleteලියනවා ලියනවා.:) ඔව් ඉතින් ඔය විච්චූර්ණ කතන්දර කියන්න හැකියාවක් නම් තියෙනවා. ලියද්දී බලමුකෝ :D
Deleteඔන්න අද මමත් ආවා බ්ලොග් සංචාරෙක. ලස්සනට ලියල තියනවා. මගෙනුත් සුභ පැතුම් :)
ReplyDeleteබොහොම ස්තූතියි අක්කා. :)ඉඩක් තියෙන වෙලාවක ඇවිත් බලන්නකෝ.මාත් එන්න ඕනේ ඒ පැත්තේ සංචාරේ.:)
Delete