Friday, October 19, 2018

හැඳිනීම

ඔබ මා හඳුනා ගෙන නැත්තෙහිය
මම ඔබ හඳුනා ගනිමින් සිටිමි
මෙතරම් ප්‍රමාද ව 
දැන් එහි කුමන නම් ඵලයක්ද


3 comments:

  1. දැන් එහි කුමන නම් ඵලයක්ද?
    ඒ වචන හිතට දැනුණා . අපූරුයි .

    ReplyDelete
  2. කාලය සහ තේරුම් ගැනීම ගැන ගැබුරු කතාවක් පේලි හතරකින් ලියා තිබෙන හැටි ලස්සනයි. මට සුනිල් එදිරිසින්හගේ සින්දුවක් මතක් උනා.

    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්//

    මගේ දුක දැක ඔබේ හදවත
    උපන් කඳුළින් සේදිලා
    ඔබේ වත නොව ඔබේ හදවත
    සරා සඳ සේ පෑදිලා

    එදා ළඟ සිට දුටුව නුඹ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකේ
    සදා කෙලෙස ද පෙම් බඳින්නේ

    ReplyDelete