Monday, October 8, 2018

නියං..

මඟ බලබලා හිඳ
ඔබ එනතුරාවට
ඉපල් වී ගොසින්ය
මගේ හදවත..



6 comments:

  1. පළලා ගනිං ගිනිමැලයක් ගහගන්න , මේ වැස්ස දවස් වල ,

    ReplyDelete
    Replies
    1. එහෙමද ආස?
      මං කියන්නෙ නෑ බොට, ගෙම්බා :P

      Delete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ. ඔබ මගේ නිර්මාණ රසවිඳීම ලොකු සතුටක් සහ දිරිමත්කිරීමක්. අනිවාර්යෙන්ම ගොඩ වැදෙන්නම්. දිගටම ලියන්න ඒකෙනුයි ඔබේ ලියැවිලිවලට පාඨකයන් පිරිසක් හැදෙන්නේ.

      Delete