Wednesday, April 29, 2015

සයිබරයේ රොටියෙක්!!

බ්ලොග්වලට එන පාරත් මතක නෑ ආයිබොංඩ (තියෙනවා නම්)..ඒවුණාට කාලෙකින් ආවම දැක්ක පළවෙනිම ලිපිය මම හිතන්නේ අර කමියා ලිව්ව මොකද්ද හෙන දඩ වාර්තාවක්..! ඒකේ කොමෙන්ටු ගොඩ ප්‍රින්ට් කොරවගත්තා නම් හදිස්සියකට දහපහලොස් දෙනෙක්ට එලන් නිදාගතහැකි! එච්චර දිග මාගලක් මාත් කියෙව්වා කියමුකෝ..ඒ අස්සේ කවියක් ලිව්ව එකෙක් හිටියා රොටියා බබාද කවුද කියලා..ඕන එකක් කියලා මාත් ගොහින් බැලුවා කවුද යකෝ මේ රොටි බබා කියලා..උන්නැහේ දාගෙන ඉන්නෙත් නිකන් අමුතු පහේ කොමිටෙල් පින්තූරයක් වෙච්චි කොට..

බුවා ලියන්නේ නෝනා මහත්තයා සම්බන්ධ කොරන්..ඒකත් මට හිතෙන්නේ නියමයි කියලා..තාම අපේ ඇක්ටිව් බ්ලොගර්ස්ලට වැඩිය ඇහැ ගැහිලා නැතුවා වාගේ නිසා මම හිතුවා මෙහෙම පෝස්ට් එකක් දාලා රොටියට පොඩි සප් එකක් දෙන්න..කියනවට ගොහින් බලන්නකෝ..මෙන්න පෝස්ට් එකක් කියවන්න..


9 comments:

  1. හැක්.. මාත් ඊයේ තමයි ඉස්සෙල්ලාම ඒ රොටී කෑවේ. උගේ කොමෙන්ටෙකත් ටිපිකල්. තැන්කූ උඹ මට දීපු ප්‍රචාරෙටත් හොඳේ..

    ReplyDelete
    Replies
    1. නෝ වොරිස් මචං එව්වා යුතුකං..;) :D

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඒ පෝස්ට් එකේ ප්‍රින්ට් එකකුත් ගත්තනම් බොනිකර තරුවට වටී... හෙහ් හෙහ් හේ..

    ReplyDelete
    Replies
    1. අඩෝ අපේ නෑ නේ බොනිකර තරු..මෙව්වා ඔරිජිනල් තනි තරු! :P
      ඔය මාගල ප්‍රින්ට් කොරන් මම වී වේලන්නද බොලව්..:P

      Delete
  4. වෙඩි නොතබමි
    ඔත්තුවට තුති...
    මට වෙඩි වදින්නට පෙර මාරු වෙමි
    ටඩාං.............

    ReplyDelete
    Replies
    1. ඈ බං අධි ආරක්ෂිත කලාප අහක් කරලය කියන්නේ? :P

      Delete
  5. ඔන්න දැන් රොටිත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට ලුණු මිරිස්?
      මකසි ආයෙත් ලියන්න එතකොට හොඳ කොච්චි සම්බෝල තියෙනවා සයිබරේට :)

      Delete