පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
ප්‍රේමයයි වෛරයයි අතරේවෙනස කෙස් ගසකට සමයිබිඳුණ දා පූජාව ප්රේමයෙඔහුගෙ ආගම වෛරයයි...පහන් ටැඹ දල්වනු ලැබූයේපහන් ටැඹ හිමිකාරයාඑහෙත් ඒ එළියෙන් දිනන්නේසමුදුරේ නැව් කාරයා...අසනු කෙලෙසේ පහන් ටැඹකින්එළිය කෙනෙකුට බාර දැයිඑතැන් හිඳ කඳුළක් ව එන්නේඋරුමයයි ඒ වෛරය යි...පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව සහ සංගීතය : ලෙස්ලි අශෝකාගායනය : යමුණා විනෝදිනි..ජ ය වේ වා !!!
මේක අහලා නෑ නේ බං..දැන් අහන්න ඕන.. :)
යළිත් ප්‍රේමයක් උපදින තුරුඔවුහු එලෙසම සිටිත්වාජීවිතය උගනිනු පිණිස...ලස්සනයිජයවේ තනියා!
වර්ණ ඒක ඇත්ත..නැවත ප්‍රේමයක් උපන් කලනිදොස්ව නිදහස් විය යුතුය හදවිඳිනු පිණිස ප්‍රේමයේ සුවඑපමණකි පැතුම..
ප්‍රේමය කියා යමක් ලොව තිබේනම් එය මවක් පියෙක් ළඟ පමණකි..
හ්ම්ම්...මටත් එහෙම හිතී නොහිතී යන අවස්ථා තිබෙනවා..ඒත් අපි නොදැන ඒ වගේ ආදරය කළ හැකි අයත් ඉන්නට පුළුවන් මේ ලෝකේ..
ෙප්‍ර්මතී ජායතී ෙසා්ෙකා්..
උන බව පේනවා....
විදානේ ඒකෙයි ඔහේ දැන් මොකුත් නොලියන්නේ? :P
යැස් යැස්...හදවත් නැත්තෝ වෙත්වාසුවපත් වෙත්වාදුකින් මිදෙත්වා..නිවන් දකිත්වා...
සාදු සාදු සාදු!!!
යහපාලනය?? :p
එහෙමත් වගේ නේද? :P
සුන්දරයි..........
ස්තූතියි කුරුටු..:)
මල්වඩම් අනවශ්‍යයි
එහෙම කොහොමෙයි...??
සබරේ ඇත්තටම එහෙම වෙලාවට මල්වඩම් අනවශ්‍යයි..:)
ලස්සනයි
ස්තූතියි මහේෂ් :)
හිත පාරවගත්ත වෙලාවක් වගේ...ඕවා ජීවිතේට ගොඩක් තව ඉස්සරහට එනවා......!
පාරවගෙනම නෙවෙයි දුමී...නිකන් පුදුමයක් දැනිච්ච වෙලාවක්..ඒක ඇත්ත..:)
අරුම නොවන්න සොයුරිය. ;)
එසේය සොයුර..කුමන නම් අරුමක්ද මේ විපරීත ලොව..?
හරියටම හරි.
http://nelumyaya.com/?p=5111
ලස්සනයි??? නෑ.... අමුතුයි...
ප්‍රේමයයි වෛරයයි අතරේ
ReplyDeleteවෙනස කෙස් ගසකට සමයි
බිඳුණ දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි...
පහන් ටැඹ දල්වනු ලැබූයේ
පහන් ටැඹ හිමිකාරයා
එහෙත් ඒ එළියෙන් දිනන්නේ
සමුදුරේ නැව් කාරයා...
අසනු කෙලෙසේ පහන් ටැඹකින්
එළිය කෙනෙකුට බාර දැයි
එතැන් හිඳ කඳුළක් ව එන්නේ
උරුමයයි ඒ වෛරය යි...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ලෙස්ලි අශෝකා
ගායනය : යමුණා විනෝදිනි..
ජ ය වේ වා !!!
මේක අහලා නෑ නේ බං..දැන් අහන්න ඕන.. :)
Deleteයළිත් ප්‍රේමයක් උපදින තුරු
ReplyDeleteඔවුහු එලෙසම සිටිත්වා
ජීවිතය උගනිනු පිණිස...
ලස්සනයි
ජයවේ තනියා!
වර්ණ ඒක ඇත්ත..
Deleteනැවත ප්‍රේමයක් උපන් කල
නිදොස්ව නිදහස් විය යුතුය හද
විඳිනු පිණිස ප්‍රේමයේ සුව
එපමණකි පැතුම..
ප්‍රේමය කියා යමක් ලොව තිබේනම් එය මවක් පියෙක් ළඟ පමණකි..
ReplyDeleteහ්ම්ම්...මටත් එහෙම හිතී නොහිතී යන අවස්ථා තිබෙනවා..ඒත් අපි නොදැන ඒ වගේ ආදරය කළ හැකි අයත් ඉන්නට පුළුවන් මේ ලෝකේ..
Deleteෙප්‍ර්මතී ජායතී ෙසා්ෙකා්..
ReplyDeleteඋන බව පේනවා....
Deleteවිදානේ ඒකෙයි ඔහේ දැන් මොකුත් නොලියන්නේ? :P
Deleteයැස් යැස්...
ReplyDeleteහදවත් නැත්තෝ වෙත්වා
සුවපත් වෙත්වා
දුකින් මිදෙත්වා..
නිවන් දකිත්වා...
සාදු සාදු සාදු!!!
Deleteයහපාලනය?? :p
ReplyDeleteඑහෙමත් වගේ නේද? :P
Deleteසුන්දරයි..........
ReplyDeleteස්තූතියි කුරුටු..:)
Deleteමල්වඩම් අනවශ්‍යයි
ReplyDeleteඑහෙම කොහොමෙයි...??
Deleteසබරේ ඇත්තටම එහෙම වෙලාවට මල්වඩම් අනවශ්‍යයි..:)
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි මහේෂ් :)
Deleteහිත පාරවගත්ත වෙලාවක් වගේ...ඕවා ජීවිතේට ගොඩක් තව ඉස්සරහට එනවා......!
ReplyDeleteපාරවගෙනම නෙවෙයි දුමී...නිකන් පුදුමයක් දැනිච්ච වෙලාවක්..ඒක ඇත්ත..:)
Deleteඅරුම නොවන්න සොයුරිය. ;)
ReplyDeleteඑසේය සොයුර..කුමන නම් අරුමක්ද මේ විපරීත ලොව..?
Deleteහරියටම හරි.
ReplyDeletehttp://nelumyaya.com/?p=5111
ReplyDeleteලස්සනයි??? නෑ.... අමුතුයි...
ReplyDelete