පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
දැන් එහි කුමන නම් ඵලයක්ද?ඒ වචන හිතට දැනුණා . අපූරුයි .
ස්තූතියි සඳවති :)
කාලය සහ තේරුම් ගැනීම ගැන ගැබුරු කතාවක් පේලි හතරකින් ලියා තිබෙන හැටි ලස්සනයි. මට සුනිල් එදිරිසින්හගේ සින්දුවක් මතක් උනා.සදාකාලික නොවූ ලෝකේසදාකාලික ප්රේමයක්සොයා නෙක ගම් දනව් පීරාගෙවූ කාලය සිහිනයක්//මගේ දුක දැක ඔබේ හදවතඋපන් කඳුළින් සේදිලාඔබේ වත නොව ඔබේ හදවතසරා සඳ සේ පෑදිලාඑදා ළඟ සිට දුටුව නුඹ නොවමෙදා දුර සිට මා දකින්නේසදාකාලික නොවූ ලෝකේසදා කෙලෙස ද පෙම් බඳින්නේ
දැන් එහි කුමන නම් ඵලයක්ද?
ReplyDeleteඒ වචන හිතට දැනුණා . අපූරුයි .
ස්තූතියි සඳවති :)
Deleteකාලය සහ තේරුම් ගැනීම ගැන ගැබුරු කතාවක් පේලි හතරකින් ලියා තිබෙන හැටි ලස්සනයි. මට සුනිල් එදිරිසින්හගේ සින්දුවක් මතක් උනා.
ReplyDeleteසදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්//
මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා
එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ