පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
අපේ සිතිවිලිත් හරියට වළාකුළු වගේ. ස්ථීර හැඩයක් නෑ. සුළඟ හමන දිශාවට ඔහේ පාවෙනවා. ඒත් මම වළාකුලක් වගේ සැහැල්ලුවට පාවෙන්න ආසයි...
අනිවාර්යෙන්ම..ඇත්තටම මොහොතකදි අපේ සිතුවිලි කොයිතරම් නම් වේගයෙන් වෙනස් වෙනවාද? වලාකුළු වාගේම තමයි..ඔබ කියන දේ ඇත්ත..අපි හැමෝම ආස වලාකුළක රැඳුණු සැහැල්ලු බවට :)
//ජීවිතේනැවතුමක් නොවීඇදී යන නිසාවෙන්..... // ලස්සණ යි මේ යෙදුම!
ස්තූතියි දිලිනි..මේ බොහොම කාලෙකට කලින් පින්තූරයකට ලියූ කවියක්..:)
කිසිවකු කිසිවිට සදාකාලිකව අප ළග නවතාගත නොහේ
ඇත්ත..:) සමහර දේ සිදුවන්නේ එය සිදුවිය යුතු හොඳම ආකාරයට.:)
ලස්සන සිතුවිල්ලක්.........හිඳින්නට යැයි කියා පලක් නැත. ඉන්නවාද...යනවාද...කියා තීරණය කරන්නේ තම තමන්මය.අවැසි අය හිඳිතිනැති අය යති........ඔබ එතනය!!කැමති අය එතිනැති අය නො එති......
හ්ම්ම්..ඇත්ත ඇත්ත.:)හැබැයි ඉතින් රැඳෙන්නත් නොරැඳෙන්නත් මොකක් හෝ හේතුවක් ඇතිනේ?:)නමුත් සමහරවිට ඒ හේතුවම යහපතට හේතුවෙන්නත් පුළුවනි:)කවිය ලස්සනයි..:)
නියමයි..කවිය ලස්සනයි
ස්තූතියි චතුර :)
අපේ සිතිවිලිත් හරියට වළාකුළු වගේ. ස්ථීර හැඩයක් නෑ. සුළඟ හමන දිශාවට ඔහේ පාවෙනවා. ඒත් මම වළාකුලක් වගේ සැහැල්ලුවට පාවෙන්න ආසයි...
ReplyDeleteඅනිවාර්යෙන්ම..ඇත්තටම මොහොතකදි අපේ සිතුවිලි කොයිතරම් නම් වේගයෙන් වෙනස් වෙනවාද? වලාකුළු වාගේම තමයි..ඔබ කියන දේ ඇත්ත..අපි හැමෝම ආස වලාකුළක රැඳුණු සැහැල්ලු බවට :)
Delete//ජීවිතේ
ReplyDeleteනැවතුමක් නොවී
ඇදී යන නිසාවෙන්..... // ලස්සණ යි මේ යෙදුම!
ස්තූතියි දිලිනි..මේ බොහොම කාලෙකට කලින් පින්තූරයකට ලියූ කවියක්..:)
Deleteකිසිවකු කිසිවිට සදාකාලිකව අප ළග නවතාගත නොහේ
ReplyDeleteඇත්ත..:) සමහර දේ සිදුවන්නේ එය සිදුවිය යුතු හොඳම ආකාරයට.:)
Deleteලස්සන සිතුවිල්ලක්.........හිඳින්නට යැයි කියා පලක් නැත. ඉන්නවාද...යනවාද...කියා තීරණය කරන්නේ තම තමන්මය.
ReplyDeleteඅවැසි අය හිඳිති
නැති අය යති........
ඔබ එතනය!!
කැමති අය එති
නැති අය නො එති......
හ්ම්ම්..ඇත්ත ඇත්ත.:)හැබැයි ඉතින් රැඳෙන්නත් නොරැඳෙන්නත් මොකක් හෝ හේතුවක් ඇතිනේ?:)නමුත් සමහරවිට ඒ හේතුවම යහපතට හේතුවෙන්නත් පුළුවනි:)
Deleteකවිය ලස්සනයි..:)
නියමයි..කවිය ලස්සනයි
ReplyDeleteස්තූතියි චතුර :)
Delete