යටත්විජිතයක්ව හිටියා?? මේ අපි??
නැහැ වෙන්ට බැහැ...
අපි අධිරාජ්‍යවාදීන්!
කෝ ඉතින් උඹලාගේ අධිරාජ්‍යය??
ඇයි ඒ උඹලාගේ රට! ශ්‍රී ලංකාව!!
අපි කලාපීය ප්‍රබලයා!!
පල ඩෝ යන්න!
ඇයි මොකද?
අපි උඹලාගේ ලොකු අයියා!
අපි මහා භාරතය!
මොක කිව්වා??
මහා භාරතය!
භාරත පුත්‍රයෝ!
ඇයි අහල නැතුවද?
ලොව පුරා ඉන්නේ අපේ කස්ටිය!
ඉහිරිලා පැතිරිලා බැබළෙමින් ඉන්නේ!
අපිට උන් සලකන්නේ දෙයියන්ට වාගෙ..
සලකපියව් තොපිත් අපි උත්තම ඉන්දියානුවෝ!
ආච්චිගේ රෙද්ද!
තොපි නිසා අපිට වසන්ටත් නෑ!
හැබෑවටම ඇයි තොපි ඔය තරම් උද්දච්ච??
අපේ මුල් උතුම්!
අපි අති උත්තම රාමගේ දරුවෝ!
තොපේ මහ රාවණ වගේ නොවෙයි!
අපි රත්තරං තොපි තබක්ක!!
සුද්දොත් අපිට වඳින්නේ!
හා හා!! තොපේ මුග්ධකම!
රාමායණේත් හොරකම් කරපු තොපේ කට කයිවාරු!
නිදහස් සටනේ වැරදුණු තැන අන්න!
තොපි මහ මග එළි බැස්සවූ
උන්දැලාට වැරදුණේ ඔන්න ඔතැනය!
දැන් තොපි ලෝ පුරා මහ මග පහරවා
ආසියාවේ ගරුත්වයත් කාණු පල්ලට යවන හැටි!!
තොපේ මහ භාරතය!!
තුඃ විතරක්! කටේ කෙළත් නැහැ!!
තමන්ගේ රටේ වැසිකිළියක් හදන්නට බැරි තොපි
බටහිරට ගොහින් කෙරුමෝය!
කසාගන්නට නියපොත්ත නැතුවත් කයිවාරුව ඇත!
අනේ යකුනේ තොපේ ඉදිමුණු ඔළු කටු!
ඇහැරිලා බලාපන්
උඹලා සුදු වෙලා!!
සහෝදරයා! නැගිටපන්!
හරි! උඹලා සෙලෝලයිඩ් ලෝකයේ වීරයෝ!
ඒත් ඇත්ත ජීවිතේ දුරයි..
රැජිණි කාන්ත් තිරයේ වීරයෙක් වෙන්න ඇති "උඹලට"
ඒත් හැබෑවට නම් වීරයෙක් නොවෙයි ලෝකෙට!
හරි! උඹලා කටු කන්න දස්සයි
ඒත් උඹලාට බෑ අපිට කටු විසිකරන්න!
උඹලාට ඇති ආත්මාභිමානයක්
ඇයි ඒක අනික් උන්ට අකැපද??
උඹලා ලොකු ඇති
ඒත් උඹලාගේ රටට!
ඉගෙන ගනින් සමානාත්මතාවයෙන් ජීවත්වෙන්ට!
උද්දච්ච ඔළුවලට දමාපන් සැනසීම
අපටත් උඹලාගේ පව් බිල් කරන්නේ නැතුව!
නැහැ වෙන්ට බැහැ...
අපි අධිරාජ්‍යවාදීන්!
කෝ ඉතින් උඹලාගේ අධිරාජ්‍යය??
ඇයි ඒ උඹලාගේ රට! ශ්‍රී ලංකාව!!
අපි කලාපීය ප්‍රබලයා!!
පල ඩෝ යන්න!
ඇයි මොකද?
අපි උඹලාගේ ලොකු අයියා!
අපි මහා භාරතය!
මොක කිව්වා??
මහා භාරතය!
භාරත පුත්‍රයෝ!
ඇයි අහල නැතුවද?
ලොව පුරා ඉන්නේ අපේ කස්ටිය!
ඉහිරිලා පැතිරිලා බැබළෙමින් ඉන්නේ!
අපිට උන් සලකන්නේ දෙයියන්ට වාගෙ..
සලකපියව් තොපිත් අපි උත්තම ඉන්දියානුවෝ!
ආච්චිගේ රෙද්ද!
තොපි නිසා අපිට වසන්ටත් නෑ!
හැබෑවටම ඇයි තොපි ඔය තරම් උද්දච්ච??
අපේ මුල් උතුම්!
අපි අති උත්තම රාමගේ දරුවෝ!
තොපේ මහ රාවණ වගේ නොවෙයි!
අපි රත්තරං තොපි තබක්ක!!
සුද්දොත් අපිට වඳින්නේ!
හා හා!! තොපේ මුග්ධකම!
රාමායණේත් හොරකම් කරපු තොපේ කට කයිවාරු!
නිදහස් සටනේ වැරදුණු තැන අන්න!
තොපි මහ මග එළි බැස්සවූ
උන්දැලාට වැරදුණේ ඔන්න ඔතැනය!
දැන් තොපි ලෝ පුරා මහ මග පහරවා
ආසියාවේ ගරුත්වයත් කාණු පල්ලට යවන හැටි!!
තොපේ මහ භාරතය!!
තුඃ විතරක්! කටේ කෙළත් නැහැ!!
තමන්ගේ රටේ වැසිකිළියක් හදන්නට බැරි තොපි
බටහිරට ගොහින් කෙරුමෝය!
කසාගන්නට නියපොත්ත නැතුවත් කයිවාරුව ඇත!
අනේ යකුනේ තොපේ ඉදිමුණු ඔළු කටු!
ඇහැරිලා බලාපන්
උඹලා සුදු වෙලා!!
සහෝදරයා! නැගිටපන්!
හරි! උඹලා සෙලෝලයිඩ් ලෝකයේ වීරයෝ!
ඒත් ඇත්ත ජීවිතේ දුරයි..
රැජිණි කාන්ත් තිරයේ වීරයෙක් වෙන්න ඇති "උඹලට"
ඒත් හැබෑවට නම් වීරයෙක් නොවෙයි ලෝකෙට!
හරි! උඹලා කටු කන්න දස්සයි
ඒත් උඹලාට බෑ අපිට කටු විසිකරන්න!
උඹලාට ඇති ආත්මාභිමානයක්
ඇයි ඒක අනික් උන්ට අකැපද??
උඹලා ලොකු ඇති
ඒත් උඹලාගේ රටට!
ඉගෙන ගනින් සමානාත්මතාවයෙන් ජීවත්වෙන්ට!
උද්දච්ච ඔළුවලට දමාපන් සැනසීම
අපටත් උඹලාගේ පව් බිල් කරන්නේ නැතුව!
ඇත්තටම අපූරුයි.. වෙනස්ම විදිහට ආරක්.. අදයි මේ පැත්තේ ආවෙ..
ReplyDeleteබොහොම ස්තූතියී දිනේෂ්..සාදරයෙන් පිළිගන්නවා. අඩු පාඩු ඇතොත් කියන්න. :)
Deleteහොඳ උත්සහයක්! ජයම වේවා!!
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන..කාලෙකට පස්සෙයි මේ ලියන්නේ.ඒ පැත්තට එන්නත් ඕන. :)
Deleteජය වේවා. තව ටිකක් කෙටිව, අදහස පුළුල්ව හා නිරවුල්ව දැනෙන ලෙස තිබුනා නං වඩා හොදයි...
ReplyDeleteඔව් නේද? කෙටි වුණා නම් හොඳයි කියලා මටත් හිතුණා..හැබැයි ලියලා පල කරාටත් පස්සේ :)
Delete