පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
අනිත්‍ය
හක්? මකසි මකලා ද?
අනිත්‍යය...ඇත්ත..:)
This comment has been removed by the author.
පලුදු වූ හදවතක්කලක් පෙම් පිරිච්චකැඩපතට පේන්නැහැඒ වෙච්ච පලුද්ද
Gayathri +++++++++ ;)
කලයේ වෙනස..
අපොයි මේ කමෙන්ටුව මග ඇරිලා..සොරි මලයා! ඔව් කාලයේ වෙනස..
හැමදාම නොවෙනස්එකම දෙය මම දන්නවෙනස විතරයි මචෝ...............අපූරුයි.... ජයෙන් ජයම වේවා
අනිවා මහේෂ්..වෙනස් නොවන එකම දෙය වෙනස්වීම..:)
අවලංගු වීම
එහෙමත් කිව හැකි..
ඇත්තටම නම් සිද්ද වෙන්නේ කැඩුනු හැම කෑල්ලකින් ම ඔබ ගේ රුව විවිද කෝන වලින් පෙනෙනා එකයි... හරියට අර මැස්සා ගේ ඇසින් දකිනවා වගේ....
හ්ම්ම්..ඒකත් හොඳ අදහසක්...:D
පලුදු වුනේ කැඩපතයි නොවේ හදවතඉතින් හිඳින්න දෑස් දල්වා ,පෙරමග බලා කවදා කොතැනක කෙසේ හෝ නැවත පැමිණෙනු ඇත
ඇත ඇත...පැමිණෙනු ඇත නොවැරදීම..:D
ඇයි මෙච්චර දුක් විඳින්නෙ පලදුවෙච්ච කැඩපත විසිකරලා අලුත් කැඩපතකින් බලමු ;)
ඒක හොඳයි..සමහර ඒවා විසිකරන්න දුකයි..;)
ඔන්නොහෙ අලෝල හරි වැඩ ගන්නව..
අන්න ඒකට මම කැමතියි...:)
http://mallepol.blogspot.com/2015/02/blog-post.html
සරස, ස්තූතියි..ලකුණ තබා ගොස් ඇත. ;)
අනිත්‍ය
ReplyDeleteහක්? මකසි මකලා ද?
Deleteඅනිත්‍යය...ඇත්ත..:)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපලුදු වූ හදවතක්
ReplyDeleteකලක් පෙම් පිරිච්ච
කැඩපතට පේන්නැහැ
ඒ වෙච්ච පලුද්ද
Gayathri +++++++++ ;)
Deleteකලයේ වෙනස..
ReplyDeleteඅපොයි මේ කමෙන්ටුව මග ඇරිලා..සොරි මලයා!
Deleteඔව් කාලයේ වෙනස..
හැමදාම නොවෙනස්
ReplyDeleteඑකම දෙය මම දන්න
වෙනස
විතරයි මචෝ...............
අපූරුයි.... ජයෙන් ජයම වේවා
අනිවා මහේෂ්..වෙනස් නොවන එකම දෙය වෙනස්වීම..:)
Deleteඅවලංගු වීම
ReplyDeleteඑහෙමත් කිව හැකි..
Deleteඇත්තටම නම් සිද්ද වෙන්නේ කැඩුනු හැම කෑල්ලකින් ම ඔබ ගේ රුව විවිද කෝන වලින් පෙනෙනා එකයි... හරියට අර මැස්සා ගේ ඇසින් දකිනවා වගේ....
ReplyDeleteහ්ම්ම්..ඒකත් හොඳ අදහසක්...:D
Deleteපලුදු වුනේ කැඩපතයි
ReplyDeleteනොවේ හදවතඉතින් හිඳින්න
දෑස් දල්වා ,පෙරමග බලා
කවදා කොතැනක
කෙසේ හෝ නැවත
පැමිණෙනු ඇත
ඇත ඇත...පැමිණෙනු ඇත නොවැරදීම..:D
Deleteඇයි මෙච්චර දුක් විඳින්නෙ පලදුවෙච්ච කැඩපත විසිකරලා අලුත් කැඩපතකින් බලමු ;)
ReplyDeleteඒක හොඳයි..සමහර ඒවා විසිකරන්න දුකයි..;)
Deleteඔන්නොහෙ අලෝල හරි වැඩ ගන්නව..
ReplyDeleteඅන්න ඒකට මම කැමතියි...:)
Deletehttp://mallepol.blogspot.com/2015/02/blog-post.html
ReplyDeleteසරස, ස්තූතියි..ලකුණ තබා ගොස් ඇත. ;)
Delete