පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
ඔලුව කොහේ හරි තදින් වැදුනද?ජ ය වේ වා!!!
ඔව් මම හිතන්නේ..:P
සැඩ හිරු රැසින් හෙම්බත් වූ සඳ පළුවපසෙකට දමා ඇත ඉඟ වට ඇඳි සළුවරෑ තිස් පැයේ තරු සමඟින් ඉඟි නළුවදහවල පුරා ඇයි සඳවතියේ ගොළුවඅමාවකේ යව්වනයන් සොයා යනඝනදුර ඉරා රෑ මැදියම ජනිත වනහිරු පෑයූ කලට ඔබටය දෙවන තැනසබැදිය බැරි ඇයිද ඉන්නට එකම තැන...අවුරුදු තිස් ගානකට කලින් අපේ අම්මට සඳ ගැන තිබ්බ ගැටළු කිහිපයක්.. :)
අම්මා හොඳ කවිකාරියක් වෙන්නට ඕන..:)
හඳ නැති නිසයි මම දවට ඇවිත් හිටියේ එකත් කන්නද හදන්නේ මීට ඉර
හා හා...ඒ කියන්නේ හඳ ඉරට වඩා ප්‍රබලයි..! :P
ඔය කිවුවට හඳත් රාහුට කමති ඇති බං.....
හ්ම්ම්...ඒකත් ඇත්ත...
ගිල ගිල මාව වමාරන හින්දම ,හිත ගිය එකයි රාහුට - අහේතුවම
එහෙම වෙන අවස්ථාත් සෑහෙන්න තියෙන්න පුළුවන් නේද?
ඒකත් ඇත්ත..........
හ්ම්ම්ම්....:)
යකෝ අවපස කාලෙ දවාලක එළියට බැහැල බලකො මොකාද දිලිහි දිලිහි ඉන්නෙ කියල ඔය කොම්පීතරේ ඔළුව ඔබං හිටියට ඒව පේන්න නැ -මීට හඳ
ඒවුණාට හැබෑ හඳ නෙවෙයි..තුනී ලූණු සිවියක් වගේ පෙනී නොපෙනී ඉන්න හඳක් වැඩක් නැහැ නේ..
ඉරත් එක්ක තියන අමනාප කමට වලාකුළු එක්ක හැංගිලා ඉන්න හඳ හෙමින් හෙමින් එලියට එන්නේ ඉර ගියාමලු.ඉර හරි කේන්ති කාරය කොයිවෙලෙත් තරහින් ගිනි පිට කර කර ඉන්නේ.හඳ එහෙම නැහැනෙ .නිවිලා වැඩිය කතා නැහැ.ඉර වගේ නෙවේ හරි ලස්සනයි.ඒ නිසාමනේ අර වශී වෙච්ච තරු ටික රෑට රෑටම එලියට බැහැල හඳ එක්ක මුකුළු පාන්නෙ.ඔය හඳ හරි ලැජ්ජ කාරය ලේසියෙන් එලියට එන්නේ නැහැ දුක හිතුනොත් දකින්නම නැහැ ඉඳල ඉඳල මාසේ එකම එක දවසක් එලියට බැහැල මුළු ලෝකෙ දිහාම බලනවා නැත්නම් අනෙක් හැම දවසකම හැංගි හොරා.. පොඩ්ඩක් බාගෙට බෙල්ල දාල වටේ බලන්නේ එකනේ ඔය හරියට පෙන්නේ නැත්තෙ. ;)
ෂා!! ඔය තියෙන්නේ නියම හංසි ස්ටයිල් නිර්වචනයක්...මොකෝ දැන් ලියන්නේ නැත්තේ වැඩිය?
ඉරකට වුණත් හිතෙන්නට බැරිද සඳ රැයේ පායනකොටතනිකමට ලඟ ඉන්න ?
හ්ම්ම්ම්...හිතෙන්නට පුළුවනි හිතෙන්නට පුළුවනි...ඒත් එහෙම වුණොත් රැයේ තියෙන සෞම්‍ය ගතිය තියේවිද?
ඔලුව කොහේ හරි තදින් වැදුනද?
ReplyDeleteජ ය වේ වා!!!
ඔව් මම හිතන්නේ..:P
Deleteසැඩ හිරු රැසින් හෙම්බත් වූ සඳ පළුව
ReplyDeleteපසෙකට දමා ඇත ඉඟ වට ඇඳි සළුව
රෑ තිස් පැයේ තරු සමඟින් ඉඟි නළුව
දහවල පුරා ඇයි සඳවතියේ ගොළුව
අමාවකේ යව්වනයන් සොයා යන
ඝනදුර ඉරා රෑ මැදියම ජනිත වන
හිරු පෑයූ කලට ඔබටය දෙවන තැන
සබැදිය බැරි ඇයිද ඉන්නට එකම තැන...
අවුරුදු තිස් ගානකට කලින් අපේ අම්මට සඳ ගැන තිබ්බ ගැටළු කිහිපයක්.. :)
අම්මා හොඳ කවිකාරියක් වෙන්නට ඕන..:)
Deleteහඳ නැති නිසයි මම දවට ඇවිත් හිටියේ
ReplyDeleteඑකත් කන්නද හදන්නේ
මීට ඉර
හා හා...ඒ කියන්නේ හඳ ඉරට වඩා ප්‍රබලයි..! :P
Deleteඔය කිවුවට හඳත් රාහුට කමති ඇති බං.....
ReplyDeleteහ්ම්ම්...ඒකත් ඇත්ත...
Deleteගිල ගිල මාව
ReplyDeleteවමාරන හින්දම ,
හිත ගිය එකයි
රාහුට - අහේතුවම
එහෙම වෙන අවස්ථාත් සෑහෙන්න තියෙන්න පුළුවන් නේද?
Deleteඒකත් ඇත්ත..........
ReplyDeleteහ්ම්ම්ම්....:)
Deleteයකෝ අවපස කාලෙ දවාලක එළියට බැහැල බලකො මොකාද දිලිහි දිලිහි ඉන්නෙ කියල
ReplyDeleteඔය කොම්පීතරේ ඔළුව ඔබං හිටියට ඒව පේන්න නැ
-මීට හඳ
ඒවුණාට හැබෑ හඳ නෙවෙයි..තුනී ලූණු සිවියක් වගේ පෙනී නොපෙනී ඉන්න හඳක් වැඩක් නැහැ නේ..
Deleteඉරත් එක්ක තියන අමනාප කමට වලාකුළු එක්ක හැංගිලා ඉන්න හඳ හෙමින් හෙමින් එලියට එන්නේ ඉර ගියාමලු.ඉර හරි කේන්ති කාරය කොයිවෙලෙත් තරහින් ගිනි පිට කර කර ඉන්නේ.හඳ එහෙම නැහැනෙ .නිවිලා වැඩිය කතා නැහැ.ඉර වගේ නෙවේ හරි ලස්සනයි.ඒ නිසාමනේ අර වශී වෙච්ච තරු ටික රෑට රෑටම එලියට බැහැල හඳ එක්ක මුකුළු පාන්නෙ.ඔය හඳ හරි ලැජ්ජ කාරය ලේසියෙන් එලියට එන්නේ නැහැ දුක හිතුනොත් දකින්නම නැහැ ඉඳල ඉඳල මාසේ එකම එක දවසක් එලියට බැහැල මුළු ලෝකෙ දිහාම බලනවා නැත්නම් අනෙක් හැම දවසකම හැංගි හොරා.. පොඩ්ඩක් බාගෙට බෙල්ල දාල වටේ බලන්නේ එකනේ ඔය හරියට පෙන්නේ නැත්තෙ. ;)
ReplyDeleteෂා!! ඔය තියෙන්නේ නියම හංසි ස්ටයිල් නිර්වචනයක්...මොකෝ දැන් ලියන්නේ නැත්තේ වැඩිය?
Deleteඉරකට වුණත්
ReplyDeleteහිතෙන්නට බැරිද
සඳ රැයේ පායනකොට
තනිකමට ලඟ ඉන්න ?
හ්ම්ම්ම්...හිතෙන්නට පුළුවනි හිතෙන්නට පුළුවනි...ඒත් එහෙම වුණොත් රැයේ තියෙන සෞම්‍ය ගතිය තියේවිද?
Delete